අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්?
මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 



