පූසෝ හීරුවම බැලුරෝග හැදෙන්න. බොට පිස්සුද බොල?මට පිස්සු බලු රෝගේ හැදෙන්නද
Pusek poddak hiruwama adanne samanal ponsiyek da. Ape paththe ekek mala pusek kaalaඅඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්?මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා.
![]()
සමනල් නම් නෑ. stray cat කෙනෙක් නේ.Pusek poddak hiruwama adanne samanal ponsiyek da. Ape paththe ekek mala pusek kaala
ගෙදර හදපු එකෙක් නෙමෙයි බන්. ගෙදර හදපු එකෙක් නම් අවුලක් නෑනේ.ගෙදර හදපු එකෙක් නෙමෙයි නම් බෙහෙත් විඳගන්න අනිවා![]()
එහෙම එකක් නෑ නේද? 48 hours වලින් යන්න ඔ්න කියන්නෙ පූසගෙ Clearly rabis ලක්ෂණ තියනවා නං නේද.Machan 48 hours walat kalin yannna oni. Kokatath widaganna
Keep an eye on the cat for one to two weeks, if it ends up dead or vanished go get vaccinated.
