මාව බලන්න කෙනෙක් එනවා..

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    1. forum eke reg wela kadden type karanna puluwan kiyanne badina wayasa hari
    2. inna ona kellek wage.
    3. adinna ithin weather eka anuwa. too warm nam bikini ekak adahan ape ganu nam ehemai. cold nam mokak hari light dress ekak adahan ena eka enne body type hitan balanna.

    p.s
    meke ekek enawa kivva u da danne na. u nam patta kukula. u awoth okage walla mirikala yawahan ridenna.


    :D:D:D:D
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    චාම් මොනාහරි ඇදපන්.
    කතා කරන්න දෙයක් නෑ කට පියන් ඉදපන්.
    තනියෙන් කතා කරන්න සෙට් උනාම කෙලින්ම කියපන් මට බදින්න ආසාවක් නෑ , මට කෙනෙක් ඉන්නවා , ඔයා වෙන අතක් බලාගන්න , රවට්ටන් ඕන නෑ , ඔයාගේ කාලේ කන්නත් ඕන නෑ , ඒ නිසා කෙලින්ම කිව්වේ කියලා කියපන්.
    ඔයා මට කැමති නෑ කියලා ගෙදරට කියන්න කියපන්.

    thats true :yes::yes::yes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දැන් එතකොට කොල්ල බලන්න නෑදැයෝ එක්ක කෙල්ල එනවද බන් ගෙදර ? උබට දෑවද්දකුත් දීලද කෙල්ලෙක්ට බන්දල දෙන්නේ?:confused:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එන්නේ බලන්නනේ. ඔයාගේ යුතුකම තමයි පෙන්නන එක.
    ආයේ අඩු පාඩු තියන්න එපා හොඳට පෙන්නන්න.

    ප. ලි. තාත්තත් කැමති වෙයි සමහර විට.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ ඔයාත් රිංගන තැන්.. උබ කියහන්කෝ උබට උන දේවල් මෙතන කෙල්ලෙක් වගේ ඇබරි ඇබරි ඉන්නෙර් නැතුව. :rolleyes::lol:


    :frown::frown: mawa balanna manamalayo awilla na kawdawath. api echchra kal weli weli hitiye nane :lol::lol::lol::rofl::rofl::P:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :frown::frown: mawa balanna manamalayo awilla na kawdawath. api echchra kal weli weli hitiye nane :lol::lol::lol::rofl::rofl::P:P:P:P

    මනමාලයො බලන්න ඒමයි, වේලීමයි කියන්නෙ දෙකක් වගේ නේද?
    ඇයි දන්නවද? දැන් 16/17 උන්ටත් මනමාලයො හොයනව පත්තර වල පවා දාලා. එතකොට මනමාලයො බලන්න එද්දි උන් වේලිච්ච උන් ද ?


    තව දෙයක්....
    හදිස්සි වෙලා කලින්ම බැන්ද එකේ විපාක තමයි ඔය....:baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මනමාලයො බලන්න ඒමයි, වේලීමයි කියන්නෙ දෙකක් වගේ නේද?
    ඇයි දන්නවද? දැන් 16/17 උන්ටත් මනමාලයො හොයනව පත්තර වල පවා දාලා. එතකොට මනමාලයො බලන්න එද්දි උන් වේලිච්ච උන් ද ?


    තව දෙයක්....
    හදිස්සි වෙලා කලින්ම බැන්ද එකේ විපාක තමයි ඔය....:baffled::baffled::baffled:


    ane yanawa yanna. 16 unta kawda paththare danne. :lol::lol: hari hari man kiwe mata manamalayo balnna enakan inna une na. enisa nodani