මාව බලන්න කෙනෙක් එනවා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes::yes: ehema un nane

    එෆ් බී එකේ පොඩ්ඩක් හොට් පික් එකක් දාලා, රිලේෂන්ෂිප් - සිංගල් දාලා, දවසට සෙල්පි 2,3 දාලා, හැමෝම එක්ක ෆිට් එකේ කතා බහ කරල මාසයක් දෙකක් ඉන්න කියන්න..

    (කොල්ලො කියන්නේ අමුතුම ජීවී කොට්ටාශයක් කියල හිතන් ඉන්න එක වෙනස් කරගන්න කියන්න)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :lol::lol: eyata kisima uwamanawak na kollek hoyagana. hambunot gannaw awage inne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol::lol: eyata kisima uwamanawak na kollek hoyagana. hambunot gannaw awage inne

    එහෙමනන් මගුලකුත් බලෙන් වගේ කරල දෙන්න එපා. ඒක ඒ දෙන්නටම කරන අවැඩක්..
    බැන්දට පස්සෙත් උඹට ඕනි මගුලක් කරගනින් කියල ඉදී පිළිමයක් වගේ.. අරූට එපා වෙයි..
    කැමැත්තක් නැත්නන් බලෙන් කරල දෙන්න එපා.. උවමනාව එනකල් ඒ ළමයට කාලෙ දෙන්න..
     
    ඒ දැරිවිගෙ පෙනුමත් හැඩයි.වරදක් නැහැ. අනික ඔය ඒ අහවල් ස්කෝලෙ ගිය කෙල්ලෙක් කියල කියන්නම බැහැ. අපි ඒ කාලෙ ඒ ඒරියා එකේ එකම පිරිමි ස්කෝලෙ හිටිය කොල්ලො විදිහට ඔය ස්කෝලෙ දැරිවියන්ට තමයි ලයින් දැම්මෙ. හම්මේ.. ඒ කාලෙනන් ඒ ඉස්කෝලෙ උන්ට විසේ..... අර ඔයා කිව්ව වගේ මදන විසේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    ඒ දැරිවිගෙ පෙනුමත් හැඩයි.වරදක් නැහැ. අනික ඔය ඒ අහවල් ස්කෝලෙ ගිය කෙල්ලෙක් කියල කියන්නම බැහැ. අපි ඒ කාලෙ ඒ ඒරියා එකේ එකම පිරිමි ස්කෝලෙ හිටිය කොල්ලො විදිහට ඔය ස්කෝලෙ දැරිවියන්ට තමයි ලයින් දැම්මෙ. හම්මේ.. ඒ කාලෙනන් ඒ ඉස්කෝලෙ උන්ට විසේ..... අර ඔයා කිව්ව වගේ මදන විසේ..

    mu yako e tikata gihin phototh balala :baffled::baffled::dull::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා දන්නවද මදන විසේ කියන්නෙ මොකක්ද කියල?

    මම ඔයා දාපු දෙයක වැරැද්දක් දැකල ඒක කිව්ව විතරයි.. අනේ මට ඔය මදන විසේ පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්නකො..:baffled:

    මදන විසේ.... ගෙටත් උසේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :lol::lol: eyata kisima uwamanawak na kollek hoyagana. hambunot gannaw awage inne

    වටේ අය උනන්දු කරනව මදි... කසාදෙ ආතල් එක ගැන කියල දුන්නනම් හරි... සතියෙන් පිකප් කරගන්න පුලුවන් ඕනම කොට උඩ තියන වාහනයක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :baffled::baffled::baffled:
    මදන විසේ නෙ බන්...:baffled::baffled:

    drugs.jpg

    මදන මෝදකය
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    කොල්ලාගේ පොටෝ එකක් එවපන් මන් කියන්නම් ඌ ගැලපෙනවද කියලා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙමනන් මගුලකුත් බලෙන් වගේ කරල දෙන්න එපා. ඒක ඒ දෙන්නටම කරන අවැඩක්..
    බැන්දට පස්සෙත් උඹට ඕනි මගුලක් කරගනින් කියල ඉදී පිළිමයක් වගේ.. අරූට එපා වෙයි..
    කැමැත්තක් නැත්නන් බලෙන් කරල දෙන්න එපා.. උවමනාව එනකල් ඒ ළමයට කාලෙ දෙන්න..

    :baffled::baffled::baffled: api newe ane ammala hoyanne.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ දැරිවිගෙ පෙනුමත් හැඩයි.වරදක් නැහැ. අනික ඔය ඒ අහවල් ස්කෝලෙ ගිය කෙල්ලෙක් කියල කියන්නම බැහැ. අපි ඒ කාලෙ ඒ ඒරියා එකේ එකම පිරිමි ස්කෝලෙ හිටිය කොල්ලො විදිහට ඔය ස්කෝලෙ දැරිවියන්ට තමයි ලයින් දැම්මෙ. හම්මේ.. ඒ කාලෙනන් ඒ ඉස්කෝලෙ උන්ට විසේ..... අර ඔයා කිව්ව වගේ මදන විසේ..

    :rolleyes::rolleyes: mama me mage nana gana kiyanne hodada. ape nangita newe. nangi thama 2nd year eke. eyata thama hoyan na ane
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වටේ අය උනන්දු කරනව මදි... කසාදෙ ආතල් එක ගැන කියල දුන්නනම් හරි... සතියෙන් පිකප් කරගන්න පුලුවන් ඕනම කොට උඩ තියන වාහනයක්

    :lol::lol: amme ow