machan thread bump karaoth ban karanwada ban ?උඹලත් ෆෝරම් එකක නීති ගැන දන්නේ නෑනේ බන්
රෙෆ්ලින්ක් eපා කියල ඒවා මොඩ්ල ඩිලීට් කරද්දී උබල තව තව විදියවල් වලට එක කරනවා
උඹ ලකී ඕක ටෙම්පරි බෑන් එකක් හින්දා
නැත්තන් පර්මනන්ට් එකක්නම් අපරාදේ අකවුන්ට් එක
උබ එලකිරියේම ත්‍රඩ් දදා කට්ටියගෙන් දේවල් අහගෙන පස්සේ ඒවා ටෙස්ට් කරන්න use කරනේන්ත් මෙතන
කැත වැඩනේ බන්
machan thread bump karaoth ban karanwada ban ?
නිකන් පරණ ත්‍රෙඩ් බම්ප් කරාම වෝනින් දෙන්නේ ඇයිඑහෙං කරන්නේ නෑ බන්
මන්නම් පරණ ත්‍රඩ් වගයක් බම්ප් කරලා warning දුන්නා
මු සමහරවිට උගේ ref ලින්ක් දාපු ඒවා බුම්ප් කරන්නැති
නැත්නං වෙන පරණ ත්‍රඩ් ref ලින්ක් දාපු පොස්ට් වලින් බම්ප් කරන්නෙති
එහෙමත් එකක් වුනානම් gt ට mail එකක් දාලම කියන්න තිබ්බනේ විස්තරේ
එතකොට විසඳුමක් දෙනවනේ බන්
නිකන් පරණ ත්‍රෙඩ් බම්ප් කරාම වෝනින් දෙන්නේ ඇයි![]()
උඹලා ආතල් එකට අසහන ත්‍රෙඩ් බම්ප් කරලද කොහෙදගොඩක් පරණ එව්වා බන්
ඇඩ්මින් දාපු සමහර පරණ ත්‍රඩ්
ඒවා උඩට ආව කියලා කාටවත් වැඩක් නැනේ
මන් එකක් දෙකක් බම්ප් කරලා නිකම් හිටියේ නෑ හෙන සෙට් එකක් බම්ප් කරා
යුද්ද කාලේ වෙච්ච බෝම්බින් ගැන දාපු හදිසි ත්‍රඩ් වගේ ඒවා
එක හින්ද වෙන්න ඕනේ
නිකන් වැදගත් එකක් උඩට ගත්තට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නේ ඔව් බන් එහෙම අවුලක් නෑඋඹලා ආතල් එකට අසහන ත්‍රෙඩ් බම්ප් කරලද කොහෙදනිකන් වැදගත් එකක් උඩට ගත්තට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නේ