මාව බෑන් උනා (helo1)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උඹලත් ෆෝරම් එකක නීති ගැන දන්නේ නෑනේ බන්
රෙෆ්ලින්ක් eපා කියල ඒවා මොඩ්ල ඩිලීට් කරද්දී උබල තව තව විදියවල් වලට එක කරනවා
උඹ ලකී ඕක ටෙම්පරි බෑන් එකක් හින්දා
නැත්තන් පර්මනන්ට් එකක්නම් අපරාදේ අකවුන්ට් එක

උබ එලකිරියේම ත්‍රඩ් දදා කට්ටියගෙන් දේවල් අහගෙන පස්සේ ඒවා ටෙස්ට් කරන්න use කරනේන්ත් මෙතන
කැත වැඩනේ බන්
 
EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113

    machan thread bump karaoth ban karanwada ban ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    machan thread bump karaoth ban karanwada ban ?

    එහෙං කරන්නේ නෑ බන්
    මන්නම් පරණ ත්‍රඩ් වගයක් බම්ප් කරලා warning දුන්නා
    මු සමහරවිට උගේ ref ලින්ක් දාපු ඒවා බුම්ප් කරන්නැති
    නැත්නං වෙන පරණ ත්‍රඩ් ref ලින්ක් දාපු පොස්ට් වලින් බම්ප් කරන්නෙති

    එහෙමත් එකක් වුනානම් gt ට mail එකක් දාලම කියන්න තිබ්බනේ විස්තරේ
    එතකොට විසඳුමක් දෙනවනේ බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නිකන් පරණ ත්‍රෙඩ් බම්ප් කරාම වෝනින් දෙන්නේ ඇයි :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකන් පරණ ත්‍රෙඩ් බම්ප් කරාම වෝනින් දෙන්නේ ඇයි :oo:

    ගොඩක් පරණ එව්වා බන්
    ඇඩ්මින් දාපු සමහර පරණ ත්‍රඩ්
    ඒවා උඩට ආව කියලා කාටවත් වැඩක් නැනේ
    මන් එකක් දෙකක් බම්ප් කරලා නිකම් හිටියේ නෑ හෙන සෙට් එකක් බම්ප් කරා
    යුද්ද කාලේ වෙච්ච බෝම්බින් ගැන දාපු හදිසි ත්‍රඩ් වගේ ඒවා
    එක හින්ද වෙන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් පරණ එව්වා බන්
    ඇඩ්මින් දාපු සමහර පරණ ත්‍රඩ්
    ඒවා උඩට ආව කියලා කාටවත් වැඩක් නැනේ
    මන් එකක් දෙකක් බම්ප් කරලා නිකම් හිටියේ නෑ හෙන සෙට් එකක් බම්ප් කරා
    යුද්ද කාලේ වෙච්ච බෝම්බින් ගැන දාපු හදිසි ත්‍රඩ් වගේ ඒවා
    එක හින්ද වෙන්න ඕනේ
    උඹලා ආතල් එකට අසහන ත්‍රෙඩ් බම්ප් කරලද කොහෙද :P නිකන් වැදගත් එකක් උඩට ගත්තට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹලා ආතල් එකට අසහන ත්‍රෙඩ් බම්ප් කරලද කොහෙද :P නිකන් වැදගත් එකක් උඩට ගත්තට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නේ
    ඔව් බන් එහෙම අවුලක් නෑ
    එහෙනං බන් අර ලකිලුක් ගේ මෙඩිකල් ත්‍රඩ් ටික රත්තරන් ගේ ත්‍රඩ් තව මිගාරගේ පරණ රේප් ත්‍රඩ් එක තව තව තියෙනව එහෙම ඒවගේ වැඩකට ඇති දෙයක් තියෙන එව්වා උඩට ආවා කියල එහෙම කරන්නේ නෑ
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹලත් ෆෝරම් එකක නීති ගැන දන්නේ නෑනේ බන්
    රෙෆ්ලින්ක් eපා කියල ඒවා මොඩ්ල ඩිලීට් කරද්දී උබල තව තව විදියවල් වලට එක කරනවා
    උඹ ලකී ඕක ටෙම්පරි බෑන් එකක් හින්දා
    නැත්තන් පර්මනන්ට් එකක්නම් අපරාදේ අකවුන්ට් එක

    උබ එලකිරියේම ත්‍රඩ් දදා කට්ටියගෙන් දේවල් අහගෙන පස්සේ ඒවා ටෙස්ට් කරන්න use කරනේන්ත් මෙතන
    කැත වැඩනේ බන්
    :yes::D
    423_1000.jpg
     
    • Like
    Reactions: Thoppi_Chaminda