මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93

    මේ මචන් මගේ ෆේක් එක​,,:P:P:P

    අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,

    ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව​. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල​

    fake නම් ban තමා. ඔයාට fake එකෙන් අනික් මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න බැහැ. මේ thread එකේ තියන අනික් fake ටිකටත් කියන්න තියෙන්නේ එකම තමා
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උයානෙ මත කුනු වචන කීල බැන්නෙ

    GT කියන්නේ මම ගොඩක් ගරු කරන කෙනෙක් මචන් ..මේකේ මොකා අසාධාරණ
    විදිහට වැඩ කලත් GT කාටවත් අසාධාරණ නෑ ..හරියට තාත්තා කෙනෙක් වගේ
    ඒ නිසා මට මිනිහට දැන හෝ නොදැන කෙනෙක් අගෞරව කරනවානම්
    හිතේ පොඩි දුකක් ඇති වෙනවා ..එකට මම උබට පොඩ්ඩක් බැන්න තමා ..!!
    උබේ හිත රිදුනනම් සමාවෙයන් ..!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ ඉන්නෙ පෝස්ට් කරන්නෙ ත්‍රෙඩ් දාන්නෙ ඔක්කොම නිකන් තොපිලගෙ ලොකු ලොකු කතා දාන්න ඉඩ හදල තියෙන්නෙ ජීටී කාරය සල්ලි වියදම් කරල ගත්ත සර්වර් වලින් ඉතින් ඌට ඕන වෙලාවක අපිව බෑන් කරන්නත් පුලුවන් බෑන් ලිෆ්ට් කරන්නත් පුලුවන්. ඔක්කොම නිකන් අරන් අයිතිකාරයටම බනිනව නෙහ් උඹලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    fake නම් ban තමා. ඔයාට fake එකෙන් අනික් මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න බැහැ. මේ thread එකේ තියන අනික් fake ටිකටත් කියන්න තියෙන්නේ එකම තමා

    හැබැයි උඹ තමා මෙතන ඉන්න අසාදරනම ඇඩ්මින් බුවා. උඹේ ලොජික් කිසිම කමකට නෑ. බයිට් වෙද්දී ශේප් එකේ මාරු වෙනවා
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    GT කියන්නේ මම ගොඩක් ගරු කරන කෙනෙක් මචන් ..මේකේ මොකා අසාධාරණ
    විදිහට වැඩ කලත් GT කාටවත් අසාධාරණ නෑ ..හරියට තාත්තා කෙනෙක් වගේ
    ඒ නිසා මට මිනිහට දැන හෝ නොදැන කෙනෙක් අගෞරව කරනවානම්
    හිතේ පොඩි දුකක් ඇති වෙනවා ..එකට මම උබට පොඩ්ඩක් බැන්න තමා ..!!
    උබේ හිත රිදුනනම් සමාවෙයන් ..!
    නෑ බන් පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ. ගියදේ ගියාවෙ:D
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    මේක උඹේ ඔරිජිනල් කියන්න ඔබට තියෙන කාරණය මොකද්ද බං..?
    උඹේ නියම නමද..?
    උඹේ නියම ෆොටෝ එකක් ද..?
    උඹේ වෙන සත්‍ය හා උඹට පුද්ගලික මොනම දෙයක් හරි මේ උඹ කියන "ඔරිජිනල්" Account එකේ තියේද...?

    ඔයාගේ උප්පැන්න සහතිකේ අපිට වැඩක් නැහැ. fake කියන්නේ account කීපයකින් එකම පුද්ගලයා පෙනීසිට වෙනත් අයකු ලෙස හැසිරෙමින් අනෙකුත් අය නොමග යැවීම.
    උදාහරණයක් විදියට මේකට අමතරව ඔයාගේ තියන අනික් account වගේ. :yes:

    ඔයාම කියල තියනවා ඔයාගේ අනික් account එක තියෙද්දී අනික් අයගෙන් පලි ගන්න අදහසින් fake එකක් හදන අවා කියල.
    ඔයාට ප්‍රශ්නයක් තියනව නම් එක රෙපොර්ට් කරන්න. අනික් අයගෙන් පලි ගන්න fake හදන්න ඉඩ දෙන්න බැහැ.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නෑ බන් පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ. ගියදේ ගියාවෙ:D

    11.gif

    එල බන් ..ජයවේවා ..!! උබේ අනෙක් එක unban කරගනින් ..! ආයෙත් වැදගත් ත්‍රෙඩ් ටිකක් දාපන් :yes::yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    meke gtrz ayyata witharada puluwan banned karanna ekada fake ewa banned karanna parakku mechchara
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ඉන්නෙ පෝස්ට් කරන්නෙ ත්‍රෙඩ් දාන්නෙ ඔක්කොම නිකන් තොපිලගෙ ලොකු ලොකු කතා දාන්න ඉඩ හදල තියෙන්නෙ ජීටී කාරය සල්ලි වියදම් කරල ගත්ත සර්වර් වලින් ඉතින් ඌට ඕන වෙලාවක අපිව බෑන් කරන්නත් පුලුවන් බෑන් ලිෆ්ට් කරන්නත් පුලුවන්. ඔක්කොම නිකන් අරන් අයිතිකාරයටම බනිනව නෙහ් උඹලා

    මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    fake කියන්නේ account කීපයකින් එකම පුද්ගලයා පෙනීසිට වෙනත් අයකු ලෙස හැසිරෙමින් අනෙකුත් අය නොමග යැවීම.
    උදාහරණයක් විදියට මේකට අමතරව ඔයාගේ තියන අනික් account වගේ. :yes:

    oyagpllonta barida IP check karal fake accounts nathi karanna. meka tikak amaru wedak wenna puluwa. habai tika kaalekata hari karanna puluwan nam hondai
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ
    :yes::yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    oyagpllonta barida IP check karal fake accounts nathi karanna. meka tikak amaru wedak wenna puluwa. habai tika kaalekata hari karanna puluwan nam hondai

    ip eka wenas karan enna lesi krama godak thiyenawane ekane awla:baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ

    ඔව් තියර්ය ඒකයි ඒත් ප්‍රැක්ටිකලි පොඩ්ඩක් වෙනස්
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ
    facebook, youtube ඔක්කොම user generated content තමා. ඒවා වල පොඩි වරදක් කලත් ban කරනවා. එහෙම කරන්නේ එක පුද්ගලයෙක් නිසා අනික් හැමෝටම ප්‍රශ්න ඇති වෙන නිසා. වැරදි කරන්න ඉඩ දීල බලන් හිටියොත් මෙතන කාටවත් ඉන්න බැරි තැනක් වේවි