බලමුදත් කිඹුලට PM එකක් දාපන් පොඩ්ඩක් පුලුවන් දෙයක් කරලා දෙන්න කියලා. විසඳුමක් ලැබේවි.
බලමුදත් කිඹුලට PM එකක් දාපන් පොඩ්ඩක් පුලුවන් දෙයක් කරලා දෙන්න කියලා. විසඳුමක් ලැබේවි.
මේ මචන් මගේ ෆේක් එක,,
අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,
ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල
උයානෙ මත කුනු වචන කීල බැන්නෙ
කීපාරක් කියානද ඔයි.. පව් නොදී යමන්කො..
fake නම් ban තමා. ඔයාට fake එකෙන් අනික් මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න බැහැ. මේ thread එකේ තියන අනික් fake ටිකටත් කියන්න තියෙන්නේ එකම තමා
නෑ බන් පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ. ගියදේ ගියාවෙGT කියන්නේ මම ගොඩක් ගරු කරන කෙනෙක් මචන් ..මේකේ මොකා අසාධාරණ
විදිහට වැඩ කලත් GT කාටවත් අසාධාරණ නෑ ..හරියට තාත්තා කෙනෙක් වගේ
ඒ නිසා මට මිනිහට දැන හෝ නොදැන කෙනෙක් අගෞරව කරනවානම්
හිතේ පොඩි දුකක් ඇති වෙනවා ..එකට මම උබට පොඩ්ඩක් බැන්න තමා ..!!
උබේ හිත රිදුනනම් සමාවෙයන් ..!

මේක උඹේ ඔරිජිනල් කියන්න ඔබට තියෙන කාරණය මොකද්ද බං..?
උඹේ නියම නමද..?
උඹේ නියම ෆොටෝ එකක් ද..?
උඹේ වෙන සත්‍ය හා උඹට පුද්ගලික මොනම දෙයක් හරි මේ උඹ කියන "ඔරිජිනල්" Account එකේ තියේද...?

නෑ බන් පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ. ගියදේ ගියාවෙ![]()

ආහ්. ඔන්න තව එකක්..






උඹ ඉන්නෙ පෝස්ට් කරන්නෙ ත්‍රෙඩ් දාන්නෙ ඔක්කොම නිකන් තොපිලගෙ ලොකු ලොකු කතා දාන්න ඉඩ හදල තියෙන්නෙ ජීටී කාරය සල්ලි වියදම් කරල ගත්ත සර්වර් වලින් ඉතින් ඌට ඕන වෙලාවක අපිව බෑන් කරන්නත් පුලුවන් බෑන් ලිෆ්ට් කරන්නත් පුලුවන්. ඔක්කොම නිකන් අරන් අයිතිකාරයටම බනිනව නෙහ් උඹලා
fake කියන්නේ account කීපයකින් එකම පුද්ගලයා පෙනීසිට වෙනත් අයකු ලෙස හැසිරෙමින් අනෙකුත් අය නොමග යැවීම.
උදාහරණයක් විදියට මේකට අමතරව ඔයාගේ තියන අනික් account වගේ.
මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ


oyagpllonta barida IP check karal fake accounts nathi karanna. meka tikak amaru wedak wenna puluwa. habai tika kaalekata hari karanna puluwan nam hondai

ip eka wenas karan enna lesi krama godak thiyenawane ekane awla![]()
මචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ
facebook, youtube ඔක්කොම user generated content තමා. ඒවා වල පොඩි වරදක් කලත් ban කරනවා. එහෙම කරන්නේ එක පුද්ගලයෙක් නිසා අනික් හැමෝටම ප්‍රශ්න ඇති වෙන නිසා. වැරදි කරන්න ඉඩ දීල බලන් හිටියොත් මෙතන කාටවත් ඉන්න බැරි තැනක් වේවිමචන් මේ වගේ සයිට්ස් රදාපවතින්නේ user generated content මත.ඒක නිසා සාධාරණ හේතුවක් නැතුව කවුරු හරි බෑන් කරන එක සාධාරණයි කියන්න බෑ