මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    නිදි මරාගෙන ත්‍රෙඩ් දාල​,,,, මම නිකන් මොකටද බන් බෑන් වෙන්නෙ විහින්.
    මම එතන ජෝක් එකට කිව්වෙ මේ මගේ ෆේක් එක කියල​. හිනා මූනු දෙකකුත් දාල​

    :dull:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මචාං මට රෙප් ඕන නැහැ.ඒත් දුන්නාට ස්තූතියි.මම තවම පොඩි එකා නිසා මට රෙප් දෙන්න විදියක් නෑ.

    මම උඹත් එක්ක කියන්න උත්සාහ කලේ මචං ෆේක් කියන පදනම උඩ බෑන් කිරීම සාධාරණ නැහැ.
    අසභ්‍ය දේවල් හෝ අනවශ්‍ය විධියට අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ.
    එහෙම නැත්තම් බං මේ නූල් වැටෙන්න හේතුවුන "රත්තරං" කියන නමම ෆේක් එකක්නේ බං.උගේ නම රත්තරං නෙවෙයිනේ.
    ක්‍රේසිබඩි,දත් කිඹුලා වගේ ඒවා වුනත් එහෙම්ම පිටින් ෆේක් නෙහ් බං ඔය න්‍යායෙන් බැලුවම..

    කතා කිරීමේ නිදහස තමයි බං මේ වගේ සමාජ ජාල වල තියෙන එකම නිදහස.මේ එළකිරියේ ඇඩ්මින් ගරු ඌට ඕන දෙතුන් දෙනෙක් වෙනුවෙන් අනිත් එවුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරලා තියෙන්නේ...

    අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ. ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මුද්‍රණ අයියේ /මාමේ ..මොනවා උනත් ඔයාගේ බය හිතෙන ලුක් එකක් නේ තියෙන්නේ :baffled::baffled:
    දුව ගන්න අදහස අතඇරියද?:lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    keerthi.mac;1921http://www.elakiri.com/forum/images/bluesaint/editor/menupop.gif4179 said:
    උබේ නම දාල rep කපල තිබ්බා.
    උඹද කැපුවේ?
    :rolleyes:

    නෑ බන් ..මම නෙමෙයි .මම උබට රේප් දුන්න :yes:
    Mama Moda Na Ok Hikz

    :confused::confused:
    දුව ගන්න අදහස අතඇරියද?:lol:

    මොන දුවලද බන් ..අම්මෝ ..!! :sorry::sorry:
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    me thread ekata mulin reply karala tiyana eka lontha kokatuvek vat dan na fake account kiyana eke teruma.. yako fake kiyala admin kenek aduna ganne topi log vena pc eke ip eken... ekama ip eken account 2,3 ka nam tiyana kota itin eken ekak ban karanna onama admin kenekuta hitenava.. eka unge varadda neme... eka account ekakin avit konda pana atuva atal ekak gannavanam eka ganinlla, natnam minissunta vadagat vena deyak danavanam ehema kara palla, arooge moge patikiriya hoyanne natuva
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේකේ උන් Fake කියන වචනේ ගැලපෙන්නේ නැතුව බන් යූස් කරන්නේ.. ඒකයි අවුල..! අපි ඕක්කොම Fake තමයි Admin ඇතුළුව.. එකෙක්ට Account 2ක් තියනවට නෙමේ යකුනේ ෆේක් කියන්නේ.. :baffled::baffled::baffled::baffled:
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    dan itin riduna eun maget rep kapapalla... mage hatara mullama aheniyata yavi ubala mage rep kapuvahama..natnam mama bada ginne idivi....nodakin!!
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    මේකේ උන් Fake කියන වචනේ ගැලපෙන්නේ නැතුව බන් යූස් කරන්නේ.. ඒකයි අවුල..! අපි ඕක්කොම Fake තමයි Admin ඇතුළුව.. එකෙක්ට Account 2ක් තියනවට නෙමේ යකුනේ ෆේක් කියන්නේ.. :baffled::baffled::baffled::baffled:

    machan fake kiyana eke terumak tiyanava bn..eka ip eken account 2k log unot eken kiyanne ekekta account 2k tiyanava kiyana ekai..eken tamai admin alla ganne..

    mokatada bn account 2k?, hitala balapanko account 2k mokatada kiyala
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    me thread ekata mulin reply karala tiyana eka lontha kokatuvek vat dan na fake account kiyana eke teruma.. yako fake kiyala admin kenek aduna ganne topi log vena pc eke ip eken... ekama ip eken account 2,3 ka nam tiyana kota itin eken ekak ban karanna onama admin kenekuta hitenava.. eka unge varadda neme... eka account ekakin avit konda pana atuva atal ekak gannavanam eka ganinlla, natnam minissunta vadagat vena deyak danavanam ehema kara palla, arooge moge patikiriya hoyanne natuva

    ආහ් බන් එතකොට අපිට නෙට් කැෆේ එකකින් වගේ එළකිරි එන්න බැයිද?
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ආහ් බන් එතකොට අපිට නෙට් කැෆේ එකකින් වගේ එළකිරි එන්න බැයිද?

    saho, etakota ban venna ida kada vadi, bt etakota admin eeta vada issarahata balanava account vala reply, giyapu thread vage deval.. mama kuwe initially ip eka balanne ehema unahama tamai u account diha balanne, eva uta monitor karaganna puluvan.. eka ip ekan ava kiyala ude pandarama mokada eka vage ban karanne na bn, ehema account allala un monitor karanava
     
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    machan fake kiyana eke terumak tiyanava bn..eka ip eken account 2k log unot eken kiyanne ekekta account 2k tiyanava kiyana ekai..eken tamai admin alla ganne..

    mokatada bn account 2k?, hitala balapanko account 2k mokatada kiyala

    කොල්ලෝ 4ක් 5ක් ඉන්න බෝඩිමක
    නෙට් කැෆේ යන උන්ට
    එකම ගෙදර අයියලා මල්ලිලා ඉන්න තැන් වල
    ඔෆිස් වල නෙට් වර්ක් මැෂින්

    මෙහෙම තැන් වල උන් කොහොමද කියපන් එළකිරි එන්නේ.. :shocked::shocked::shocked::shocked:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    saho, etakota ban venna ida kada vadi, bt etakota admin eeta vada issarahata balanava account vala reply, giyapu thread vage deval.. mama kuwe initially ip eka balanne ehema unahama tamai u account diha balanne, eva uta monitor karaganna puluvan.. eka ip ekan ava kiyala ude pandarama mokada eka vage ban karanne na bn, ehema account allala un monitor karanava

    එළ එළ වෙන්න ඇති බන් ! මටත් පිස්සුනෙ මේ වෙන ඒවට හොට දානවා ! cheers !!
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    එළ එළ වෙන්න ඇති බන් ! මටත් පිස්සුනෙ මේ වෙන ඒවට හොට දානවා ! cheers !!

    :confused::confused: itin bn danna deval kata karama ati varadda mokada..uba danna de anit eun ekka geda ganinko... etakotane api okkoma danuvat venne meva gana... uba ague kara kiyala mama monitor eken atha dala ube kana palenna gahanna enne nane :baffled::baffled::oo::oo:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
    බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක​.
    නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.
    එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?
    මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න​. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න​

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Mamath Fake:P:P:P:P

    Ban karayida kiyala balan inna ona.:D:D:D:D