ඇයි බන් ඒ උබ අමුතුයිද ? යාලුවෝ ටිකක් එක්ක සතියට දෙපාරක් විතර ගෙදරම බියර් එකක් ගහපන්..ඉන්නව බන් ඒත් උන්ට අපේ ගෙදර එන්න වෙලාවක් නෑ.උන් වැඩිය එන්න කැමතිත් නෑ......![]()
ඇයි බන් ඒ උබ අමුතුයිද ? යාලුවෝ ටිකක් එක්ක සතියට දෙපාරක් විතර ගෙදරම බියර් එකක් ගහපන්..ඉන්නව බන් ඒත් උන්ට අපේ ගෙදර එන්න වෙලාවක් නෑ.උන් වැඩිය එන්න කැමතිත් නෑ......![]()
ඇයි බන් ඒ උබ අමුතුයිද ? යාලුවෝ ටිකක් එක්ක සතියට දෙපාරක් විතර ගෙදරම බියර් එකක් ගහපන්..



Korea couple ekata karapu wade ubalata th karanna hadanawa aththe. Pita un awith settle wenawata kamathi nathuwathi.
Eth oya sound eka nam tikak amuthui ban. Oita wada wada tiyenawa ban minissu elawanna. Uba hama deyakma check karala balahan ara ude kiyala tiyenawa wage. Health problem ekak da danne nane.


ඉතින් උබ පොඩියිද මමත් මාසෙට සැරයක් වගේ යාලුවෙක් තුන් දෙනෙක් වගේ එක්ක සෙට් වෙලා ද්රින්ක් එකක් දාල ශේප් එකේ සින්දුවක් කියනව ගෙදර. පිස්සු නටන්නේ නෑනේ ගෙදරින් අවුලක් නෑ..පිස්සුද යකෝ හොඳට හිටියි. තාම ගෙදර අම්මයි තාත්තයි ඉන්නව........![]()


ඉතින් උබ පොඩියිද මමත් මාසෙට සැරයක් වගේ යාලුවෙක් තුන් දෙනෙක් වගේ එක්ක සෙට් වෙලා ද්රින්ක් එකක් දාල ශේප් එකේ සින්දුවක් කියනව ගෙදර. පිස්සු නටන්නේ නෑනේ ගෙදරින් අවුලක් නෑ..
අනික උන් පොඩි කාලේ ඉදන් ගෙදර යන එන යාළුවො
තාප්පයක් ගහපන් පුතා ඔක්කොම වැහිලා යන්න . ටික ටික බ්ලොක් ගල්, ගල්, වැලි එහෙම ගෙනල්ලා ගහලා දාපන්. අපේ එහා ගෙදර පොන්ස් බල්ලා එනවා කියල මැරෙන්න හදල මම චේන ලින්ක් දැලක් ගැහුවා.. 50ක් වාගේ ගියා.. ඌට නිකන් ඇඩුනා වගේ..![]()


......