Ranja wagei Anti Social Personality disorder eka Hari PTSD thamayi ubata thiyenne.



I thought you were dead
උබේ සමකාලීන Thoppi Chaminda London Morris එහෙමත් නෑ නේද




bump
Me magula epawenawa ban tika kalak ekadigata iddi![]()

noise canceling head phones ekak pawichchi karapan
ඔය සද්දේ උඹට විතරක් අවුල් යන්නේ මොකද ගෙදර අනිත් අයටත් ඇහෙනවද ?


මට පුකේ අරින්න හදනවා කියල ත්‍රෙඩ් එකක් දාපන්කො. කට්ටිය මොකද කියන්නෙ බලන්න.![]()




මොන වගේ සද්දයක්ද,බේස් ස්ට්‍රින්ග් එකක් වගේද?
කන ඇහීම තියුනුයි නම් ලඟ කොහේ හරි තැනක මොකක් හරි ගැජට් එකකින්/මැෂින් එකකින් එනව ඇති.
පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව එහෙම කොහොමද?
ඔව් බන් ඒත් ඒගොල්ලන්ට එච්චර ඇඟට අමාරුවක් නෑ.......![]()

නෑ බන් නිකන් හෙන තියුනු සද්දයක් එන්නෙ. අර ඈම්ප් එකක් ඔන් කරල බෆල් එකක් දැම්මම එනව වගේ එකක් නිකන් වයිට් නොයිස් එකක් එන්නෙ ගොඩක්ම.........

එහෙනම් ඉතින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්...![]()

