මාව මරන්න හදනව.....

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉන්නව බන් ඒත් උන්ට අපේ ගෙදර එන්න වෙලාවක් නෑ.උන් වැඩිය එන්න කැමතිත් නෑ......:yes::shocked::sorry:
    ඇයි බන් ඒ උබ අමුතුයිද ? යාලුවෝ ටිකක් එක්ක සතියට දෙපාරක් විතර ගෙදරම බියර් එකක් ගහපන්..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    පිස්සුද යකෝ හොඳට හිටියි. තාම ගෙදර අම්මයි තාත්තයි ඉන්නව........:P:yes::D
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Korea couple ekata karapu wade ubalata th karanna hadanawa aththe. Pita un awith settle wenawata kamathi nathuwathi.
    Eth oya sound eka nam tikak amuthui ban. Oita wada wada tiyenawa ban minissu elawanna. Uba hama deyakma check karala balahan ara ude kiyala tiyenawa wage. Health problem ekak da danne nane.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Korea couple ekata karapu wade ubalata th karanna hadanawa aththe. Pita un awith settle wenawata kamathi nathuwathi.
    Eth oya sound eka nam tikak amuthui ban. Oita wada wada tiyenawa ban minissu elawanna. Uba hama deyakma check karala balahan ara ude kiyala tiyenawa wage. Health problem ekak da danne nane.

    උඹ කියන එක හරි මචෝ අපෝ මුන් නොකරපු දෙයක් නෑ අපිට මෙතන එපා කරල පන්නන්න. මුන්ගෙ ගෙදර දේවාලයක් හිටන් තියෙනව. හැබැයි අපි මෙතන දැන් අවුරුදු 3ක් වෙනව ඇවිල්ල. මේ ගෙදර පට්ට කොලිටි හින්ද බන් ගත්තෙ කව්ද දන්නෙ අවට ඉන්නෙ මහ ගොබ්බ ගං කබරයො සෙට් එකක් කියල........:sorry::sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පිස්සුද යකෝ හොඳට හිටියි. තාම ගෙදර අම්මයි තාත්තයි ඉන්නව........:P:yes::D
    ඉතින් උබ පොඩියිද මමත් මාසෙට සැරයක් වගේ යාලුවෙක් තුන් දෙනෙක් වගේ එක්ක සෙට් වෙලා ද්රින්ක් එකක් දාල ශේප් එකේ සින්දුවක් කියනව ගෙදර. පිස්සු නටන්නේ නෑනේ ගෙදරින් අවුලක් නෑ..
    අනික උන් පොඩි කාලේ ඉදන් ගෙදර යන එන යාළුවො:P

    තාප්පයක් ගහපන් පුතා ඔක්කොම වැහිලා යන්න . ටික ටික බ්ලොක් ගල්, ගල්, වැලි එහෙම ගෙනල්ලා ගහලා දාපන්. අපේ එහා ගෙදර පොන්ස් බල්ලා එනවා කියල මැරෙන්න හදල මම චේන ලින්ක් දැලක් ගැහුවා.. 50ක් වාගේ ගියා.. ඌට නිකන් ඇඩුනා වගේ.. :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් උබ පොඩියිද මමත් මාසෙට සැරයක් වගේ යාලුවෙක් තුන් දෙනෙක් වගේ එක්ක සෙට් වෙලා ද්රින්ක් එකක් දාල ශේප් එකේ සින්දුවක් කියනව ගෙදර. පිස්සු නටන්නේ නෑනේ ගෙදරින් අවුලක් නෑ..
    අනික උන් පොඩි කාලේ ඉදන් ගෙදර යන එන යාළුවො:P

    තාප්පයක් ගහපන් පුතා ඔක්කොම වැහිලා යන්න . ටික ටික බ්ලොක් ගල්, ගල්, වැලි එහෙම ගෙනල්ලා ගහලා දාපන්. අපේ එහා ගෙදර පොන්ස් බල්ලා එනවා කියල මැරෙන්න හදල මම චේන ලින්ක් දැලක් ගැහුවා.. 50ක් වාගේ ගියා.. ඌට නිකන් ඇඩුනා වගේ.. :lol:

    Hmmmmm
    තාප්පයක් ගහල මචෝ තියෙන්නෙ ඒත් මුන් එක්ක බේරිලා ඉන්න බෑනෙ:(:dull::frown:......