මාව වට්ටපු එක කුමන්ත්‍රණයක් - කඩුවෙල නගරාධිපති

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    නිකන් කකුල පැටලිලා වැටුනත් එකත් කෘමන්තනයක් රත්තරන් අස්වයෝ ලන්බෝගිනි 10 ඩොලර් ප්ලේන් එකක් පුරවලා උගන්ඩා අරන් ගියා කියලා කියන එවුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරත්තු වෙන්නද.
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    Sirawata e paththe inna unta track da bung.. me wage non-productive gonek wa path karaganna.. :lol:
    කඩුවෙල ඉන්න egoistic 'උගත් බුද්ධිමත්' මැද පන්තියේ සෙට් එකත් පැනගෙන ගිහිං මාලිමාවට කතිරේ ගැහුව්වා. ඔන්න තෑගි ලැබිලා.
     
    • Haha
    Reactions: dinuksha_asela

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරන්ට් එකට කෙලින එකාට වයර් එකක් පැටලුන මම හිතන්නේ . 🤌 :lol:
    ප්‍රාඩෝ බඩ්ඩගේ ඇගේ ඇතිල්ලීගෙන යන්නේ සෙවලයා.. වෙලාවට කැමරාව දැක්කේ ,එකතැනකදී මූ ඒකිගේ කරට අත දාන්න ට්‍රයි එක. :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,261
    21,835
    113
    americawa pramuka batahira krumanthranayak wenna barida
    BNHguur.jpeg