මාව හැප්පුනා අද..

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    කොහොම උනත් හොද එකෙක්. ඒ වගේ එවුනුත් මේ ලංකාවෙ ඉන්නව කියල අහන්නත් සතුටුයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aparadhe marune naththe:p
    මම මැරෙනකල් බලන් ඉන්න කස්ටිය එලකිරි එකේ ඉන්නවා කියල දකින්න ලැබීමත් මහත් සංතෝෂයක්..
     
    මමත් බයික් එකේ තමා මචන්,
    අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මචන්,
    රෝද 2යිනේ,
    පොඩ්ඩ ඇත්තන් මහ පොලව බදාගන්න තමා වෙන්නේ.
    පරිස්සමෙන් පලයන් මචන් ඔයිට වඩා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මට අවුලක් නැහැ..වචනෙකින් හරි උපදෙස්, අවවාද, දීපු හැමෝටම ගොඩක් ස්තූතියි..:):):)
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ahema honda minissuth innawa machan...monawa unath umba koikatah docter kenekuta pennapan aka koikatah nondai..bike akata damage na neda...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mokada ban dawasin dawasa avatar eka change karanne?..diwa eliyata dagena inna lion kenekwa dagena...hikiz