1 parai accident wela tiyenne ekath 3whell karayek phone 1 kane gahagena awith ahaka yana van ekata awa
hha uba eka parak hari karagathne, ehanm ubath ape gode tama.. hariya..


හැප්පිලා නම් තියනව ඕන තරම්.. මුලින්ම බයික් එකක් ගත්ත කාලෙ මාර කුලප්පුවක් නෙ හැදෙන්නෙ කෙළගෙන යන්න.. දැන් නම් යන්නෙ හිමින්.. ඕන වෙලාවට විතරක් හයියෙන් යනවා..
තාත්ත හැම තිස්සෙම කියන්නෙ දැන් ඔය පාගාගෙන හපාගෙන ගියාට විනාඩි පහේ දහයෙ පරක්කුවට තමා හැප්පිලා ඉස්පිරිතාල වල ලගින්නෙ කියල.. වැඩේ ඇත්ත ඉතින් එක නිසා දැන් යන්නෙ හිමින්..
දවසක් එකෙක් ව දාගෙන කෙළගෙන එනව ගනේමුල්ල ඉදල ගෙදර හොද වෙලාවට හෙල්මට් දාගෙන හිටියෙ.. ඌ යාලුවෙක්ට පිටිපස්සෙ ඉදල කෝල් එකක් අරගෙන මට දුන්න ෆෝන් එක.. මම ඕක වම් අතින් කනේ තියාගෙන එක අතින් handle එක අල්ලාගෙන කෙළගෙන ගියා.. හෝන් එක ගහන්න විදියකුත් නෑ ෆෝන් එක කනේ නෙ.. වෑන් කාරයෙක් බීලවේදීන් හෝල් එකක් ඉස්සරහ තියන් ඉන්නව වෑන් එකක් තියාගෙන පාරට දාගෙන මම ඉතින් කෙළගෙන එනව බයික් එකක් එද්දී පාරට දානව ඈ කියල.. වෑන් එක පාස් වෙද්දීම දැම්ම ගියහන් කො මූන ඉස්සරහට.. වැඩිල පස්සෙ එකා උඩින් ගියා.. සෙල් බෆර් කාණුවේ බයික් එකේ සීට් එක පාර මැද්දෙ මම දුවල ගිහින් සීට් එක අරන් ආව
තුවාලයි.. තුවාල තේරුනේ නෑ ඒ වෙලාවේ ගෙදර ගිහින් ටික වෙලාවක් යනකොට තමයි ට හි*නෙ.. අර ෆකයට විරුද්දව පොලිස්සි යන්න විදියකුත් නෑ.. මම පදින්නෙ ලනර් පර්මිට් එකෙන් නිසා.. යන්න තිබ්බ ඒත් මොකටද කියල නිකන් හිටිය..
බයික් එකක් තියා මොකක් පැද්දත් තමන් ව distract වෙන්න දෙන්න හොද නෑ කවදාවත්.. බයික් එකේ යද්දී උනත් පිටිපස්සෙ එකා එක්ක කතා කරන්න හොද නෑ වැඩිය.. වැඩියෙන්ම අනතුරු වෙන්නෙ distract වෙන නිසා..
ඊට කලින් වෙච්ච සීන් එකක් කිව්වොත්.. මම පාර පනින්න ගියා.. බයික් කාරයෙක් කෙළගෙන ඇවිල්ල හැප්පුවා කියපන් කො පාර මැද කොල්ල down.. මම උඩ බලනවා එහෙ මෙහෙ බලනව නිල් ම නිල් පාටයි.. කිසිම රිදිල්ලක් නැහැ.. වෑන් එකක් ඇවිත් ක්ෂණික දාගෙන ගෙනිච්ච ඉස්පිරිතාලෙ.. මට තේරෙනව කටේ මොනාද තියනව වගේ තූ තූ ගාල දැම්ම බිමට.. බැලින්නම් දත් දෙකක් කැඩිලා.. තව ටිකෙන් දත් ටික බඩේ..
පස්සෙ දත් ටික නම් හදාගත්ත
මුලින්ම බයික් එකක් ගත්ත කාලෙ මාර කුලප්පුවක් නෙ හැදෙන්නෙ කෙළගෙන යන්න.. දැන් නම් යන්නෙ හිමින්

පාගාගෙන හපාගෙන ගියාට විනාඩි පහේ දහයෙ පරක්කුවට තමා හැප්පිලා ඉස්පිරිතාල වල ලගින්නෙ කියල.


ube dath 2k dan nathda?


magenm kakule walalukara gawai, atthe walamita gawi,tawa passa pathe tattami, marks tika tiyenawa ban..






dan godak kal ban owa wela.

