Eka parai aaccident wela thiyenne Bike eken,gampola policeya issaraha, ethana athuru parin eka parama threewheel ekak parata damma, nawatha ganna brake karala anith pathata kapuwa. lissala gihin watuna...
oya welawata brake 2ma alalla slow karaganna one ban, ohoma giya athi..


bump

මටනම් වෙලා නෑ තාත්ත නම් එල අඩව්වක් ඇල්ලුවා..මීට අවුරුදු ගානකට කලින් අගුලාන පාරේ අයිනේ තියන තඩි සරස්වතී පිළිමේ තාත්තගේ අතින් හැප්පුනා..නින්ද ගිහින්..පිළිමේ බිම..තාත්තට ඖලක් උනේ නෑ..
ahha ube tathada pilime kudu wenna hapuwe..


ආසන්නතම සිද්දිය ඊයේ උදේ
මම අතුරු පාරකින් ඇවිල්ල මේන් රෝඩ් එකට දාන්න ඉන්නවා. බයික් කාරයෙක් ඇවිල්ල වම් පැත්තෙන් නවත්තල . මම ඒක දැක්කේ නෑ. පාරේ වාහන අඩු උනාම මම වම් පැත්තට හැරෙව්වා. යන්තමට බයික් එකේ වැදුන. එතකොටයි මම දන්නේ. නවත්තල බැලුව වෙලාවට සීරිලවත් නෑ.
ලොකු සිද්දි පසුවට....


bump

bump

මචන් මේක කියෙව්වම සීතල වෙලා ගියා . වැඩි විස්තර කියපන් මචන් මේක ගැන

Maat beluwa oya film eka.. Final Destination..!!![]()
![]()
anemanda
ua ea gana tawa kiuwanm wiswasa karana tibba..


පොඩි පුතා;17337473 said:මම දවසක් මගේ කාර් 1ක එලවගෙන දෙමටගොඩ හරියෙ යනව, ඉසරහින් ක්න්ටේනර් පටෝගත්ත ලොකු ලොරි වගයක් යනව. මෙන්න බොලේ එක පාරටම අර ලොරියක තිබ්බ කන්ටේනර් ටැන්කියක් පට පට ගාල හෙලවෙනව, ඊට එකා මරුටි කාර් එකක් අරක වැටුනොත්නම් අරූ ඉවරයි තමයි කියල හිතල උට කියන්න කියල ලඟට යන්න හයියෙන් එතනට කිට්ටු කලා, වැඩක් නෑ මම පරක්කුයි , අරක වැටුන කාර් 1 උඩට, ඒකෙ රොදයක් වැදිල මගේ කාර් එකේ වින්ස්ක්රීන් 1 ඉවරයි. කාර් කාරය එතනමයි![]()
amata udu?

Umba Sri Lanka insurance daapan ban. Nathnam hoda claim ekak ganna hamba wenne ne![]()
ha,ha uba methana biz karanada hadane?



මන් එතකොට 2 වසරෙ


but dan api lasi gamanin 
kakul dekama leli giya
eka para esarha brake alane natuwa passe eka alalla eta passe front brake eka gahanna. 
