මාව joke එකකට ගන්න එපා plz

no love

Member
Feb 28, 2011
194
22
0
මගේ දින පොතේ
මාව joke එකකට ගන්න එපා plz

මගේ යාලුවෙක් හිටිය කෙවින් කියල, මිනිහ එක්ක 4 years තිස්සේ ඉදන් කෙල්ලෙක් එක්ක affair ekak තියන් හිටිය.. මීට මාසයකට කලින් a කෙල්ල මාත් එක්ක massage කරන්න ගත්ත මම ඇහුවම එයාගෙන් මගේ number 1 හොයා ගත්තේ කොහොමද කියල එයා kiuwa "මගේ යාලුවෙක් ගෙන් ඉල්ලුවම එයා දුන්න කියල" මම එයාගෙන් ඇහුව bf කෙනෙක් ඉන්නවද කියල එයත් kiuwa ඉස්සර හිටය දැන් නම් නැහැ කියල.. මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ එයට boy කෙනෙක් ඉන්නවා කියල කෙල්ලත් පුදුම lassanai දැක්කම පිස්සු හැදෙනවා,. මමත් ඉතින් කෙල්ල class ආවම හිනා වෙනවා කතා කරනවා last Wednesday අපි දෙන්න පාරේ කතා කර කර යද්දී , මට ඉන්න එකම යාළුවා and හොදම යාළුවා හම්බ උන.. ඊට පස්සේ මිනිහ kiuwa මට උබත් එක්ක කතා කරන්න ඕනි මචන් වරෙන් කෝ යන්න කියල මම කෙල්ලට කියල මිනිහත් එක්ක ගිය.. මිනිහ යන ගමන් මට කියනවා "උබ දන්නවද ඔය කගේ කෙල්ලද කියල, ඔය thamai කෙවින් ගේ කෙල්ල " a වෙලාවේ මට කෙල්ල ගැනම පුදුම තරහක් ආවේ (coz ඇත්තටම මම කැමති නැහැ කෙල්ලෙක් නිසා කොල්ලෙක් ව තරහ කරගන්න ) මම ගෙදර ගිය ගමන්ම කෙල්ලට call එකක් අරන් බැන්න ඔයාට කොල්ලෙක් ඉදිද්දීද මට msg කරන්නේ ඔය විදියට මම බැන්නල phone එක තිබ්බ... ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම class ගියාම කෙල්ල දිහා මම බැලුවේ වත් නැහැ, ඉන්ටෙර්වල් එකේදී එක පාරටම කෙල්ල ඇවිත් මට kiuwane "i love u " කියල, ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ class 1 lamai 130 ක් විතර ඉන්නවා, මුළු class එකේම lamai අපි දෙන්න දිහා බලාගෙන (මට මීට කලින් love affair තිබිල නැහැ, ඇත්තටම මමත් කෙල්ලට දැකපු දවසේ ඉදන්ම crush එකක් තිබ්බ) කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල.. class එකේ හිටිය kauru හරි මේකිගේ කොල්ලට මෙ විස්තරේ කියල මම class එක ඇරිලා යන ගමන් මගේ සෙට් 1 කොල්ලොන්ට යන්න කියල කෙල්ලෝ එනකන් ඉදල ටෂිනි ට kiuwa මම a වෙලාවේ ඔයාට එහෙම kiuwe ඔය ගැන හිතල, ඇත්තම kiuwoth මම ඔයාට love කරන්නේ නැහැ... මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල මම කෙල්ලට ඉස්සර වෙලා bus stand එකට ගිය... bus stand එකට යද්දී කොල්ලෝ 20 ක් විතර කෙවින් එක්ක ඉන්නවා, මම දැන ගත්ත ලොකු කෑමක් thamai සෙට් වෙන්නේ කියල. මු ආපු ගමන්ම මට එකක් ගැහුවා , ගහල මගෙන් ඇහුව උබ ඇත්තද මගේ කෙල්ලට class එකේදී love u kiuwa කියන්නේ.. (කියපු එකා කියල තියෙන්නේ අනිත් පැත්තට කොහොම උනත් උන දේ දැකපු අය මිසක් මේ කතාව අහනකොට විශ්වාස කරන්නේ නැහැ කෙල්ලෙක් kiyai කියල) උබට උබේ යාළුවා kiuwa නේද a මගේ කෙල්ල කියල, උබ මහා පොන්*** නේ යකෝ අනුන්ගේ කෙල්ලොන්ට ලොවේ කරන්නේ කියල උ තව දෙකක් ගැහුවා, ඊට පස්සේ කෙල්ල ඇවිත් මු ව අරන් ගිය... උන් ගියාට පස්සේ class එකේ හිටපු කෙල්ලෝ සෙට් එකක් ඇවිත් මට එක එක දේවල් කියල මාව shape කර.. ටික වෙලා වකින් ටෂිනි ආවා ඇවිත් එකී අඩ අඩ කියනවා මට ඔයාව ඕනි මට කෙවින්ව නෙමෙඉ වටින්නේ ඔයවි වටින්නේ ඔය විදිහට එක එක දේවල් කියනවා... අ වෙලාවේ 8.00 ට විතර ඇති මම දන්න අයගෙන් stand එකේ හිටියේ class එකේ කෙල්ලෝ සෙට් එකක් witharai , a කෙල්ලොත් අපි ගාවට ආවා මම ඊට පස්සේ කෙල්ලට kiuwa මම ඔයාට කැමති නැහැ, ඔය මන් ගැන දන්නේ නැද්ද මම චාටෙර් කොල්ලෙක් ඔයාට මාව ගැලපෙන්නේ නැහැ කෙවින් ඔයාට ඇත්තටම love කරනවා , බොරුනම් ඔය මේ අයගෙන් අහන්න කියල කෙල්ලෝ සෙට් එක පෙන්නුවා, කෙල්ලොත් ටිකක් වෙලා ගිහින් ඔව් ටෂිනි ඔයාට කෙවින්ව තම ගැලපෙන්නේ කියල kiuwa , කෙවිනුත් පස්සේ අපේ ලගට ඇවිත් kiuwa උබ ඇත්තටම මෙයට love නම් කමක්‌ නැහැ බන් මම මේ සිද්දියෙන් ain වෙන්නම් කියල,(මමත් කෙල්ලට ඇත්තටම ගොඩක් love කරා) මම කෙල්ල දිහා බැලුව කෙල්ල අඩනවා මාර විදියට, ( coz මොනවා උනත් a කෙල්ල මගේ first love එක ) මම කෙවින්ට kiuwa නැහැ බන් මම මේකිට කැමති නැහැ, මම a වෙලාවේ එහෙම kiuwe ජෝකේ එකට කියල , කෙල්ල අතේ වරදක් නැහැ බන් mamai මේකිගේ ෆොනේ number 1 හොයා ගෙන මේකිට msg කරේ එහෙම කියල කෙල්ල වැරදි නැති විදියට මම kiuwa ,(කෙල්ල කතා කරන්න යනවා but කෙල්ලට කතා කරගන්න විදියක් නැහැ අඩන නිසා) මම කියල ඉවර වෙනවත් එක්කම මු ගේ set 1 මට ගහන්න පටන් ගත්තනේ කොමහරි එතන හිටපු කෙල්ලෝ සෙට් එක බේරගත්ත... ඊට පස්සේ කට්ටියම එතනින් ගියා, මමත් පස්සේ bus 1 නැගල ගෙදර ආවා...... මම පස්සේ මගේ හොදම යාලුවට call කරලා විස්තරේ කියන්න කතා කරා uth මට බැනල ෆොනේ 1 cut කරා .. දැන් මගේ යාලුවෝ හැම කෙනෙක්ම හිතන් ඉන්නේ mamai වැරදි කාරයා කියල, මට දැන් kauruth නැහැ අඩුම තරමේ මගේ ලගින්ම හිටපු යාලුවවත් නැහැ, මට ඔක්කොටම වැඩ දුක උට මට වඩා වෙන එකෙක් ව විශ්වාස කරපු එක ගැන , මම අර කෙල්ලට ඇත්තටම ගොඩක් love කරනවා... කොච්චර මම a කෙල්ලව අමතක කරන්න හැදුවත් හැමතිස්සෙම එයාව මතක් වෙනවා.. කෙල්ල aurudu 4 ක් වෙන කොල්ලෙක් එක්ක හිටිය කියල දැන ගෙනත් මම ඒකිට තාමත් love මම මේක post කරේ මට කියන්න kauruthma නැති නිසා... please මාව joke එකට ගන්න එපා
 
  • Like
Reactions: sachin sadara

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
uba karagena palayan kolla....ena dekata muna deyan...kella ubata kamathinam...kallath hodai nam..uba digatama karagena palayan..habai parissamen..
ey kella wena ekkek dala uba gawata awe...hoda naraka 2k thiyenawa...
1 ubawath oya widihata dala yanda ida thiyenawa....
2 samahara wita jeewitha kalema idi...
gud luk bro....
love karanawa nam aththatama love karapan......
 
Mozilla

Well-known member
  • මගේ යාලුවෙක් හිටිය කෙවින් කියල, මිනිහ එක්ක 4 years තිස්සේ ඉදන් කෙල්ලෙක් එක්ක affair ekak තියන් හිටිය.. මීට මාසයකට කලින් a කෙල්ල මාත් එක්ක massage කරන්න ගත්ත මම ඇහුවම එයාගෙන් මගේ number 1 හොයා ගත්තේ කොහොමද කියල එයා kiuwa "මගේ යාලුවෙක් ගෙන් ඉල්ලුවම එයා දුන්න කියල" මම එයාගෙන් ඇහුව bf කෙනෙක් ඉන්නවද කියල එයත් kiuwa ඉස්සර හිටය දැන් නම් නැහැ කියල.. මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ එයට boy කෙනෙක් ඉන්නවා කියල කෙල්ලත් පුදුම lassanai දැක්කම පිස්සු හැදෙනවා,. මමත් ඉතින් කෙල්ල class ආවම හිනා වෙනවා කතා කරනවා last Wednesday අපි දෙන්න පාරේ කතා කර කර යද්දී , මට ඉන්න එකම යාළුවා and හොදම යාළුවා හම්බ උන.. ඊට පස්සේ මිනිහ kiuwa මට උබත් එක්ක කතා කරන්න ඕනි මචන් වරෙන් කෝ යන්න කියල මම කෙල්ලට කියල මිනිහත් එක්ක ගිය.. මිනිහ යන ගමන් මට කියනවා "උබ දන්නවද ඔය කගේ කෙල්ලද කියල, ඔය thamai කෙවින් ගේ කෙල්ල " a වෙලාවේ මට කෙල්ල ගැනම පුදුම තරහක් ආවේ (coz ඇත්තටම මම කැමති නැහැ කෙල්ලෙක් නිසා කොල්ලෙක් ව තරහ කරගන්න ) මම ගෙදර ගිය ගමන්ම කෙල්ලට call එකක් අරන් බැන්න ඔයාට කොල්ලෙක් ඉදිද්දීද මට msg කරන්නේ ඔය විදියට මම බැන්නල phone එක තිබ්බ... ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම class ගියාම කෙල්ල දිහා මම බැලුවේ වත් නැහැ, ඉන්ටෙර්වල් එකේදී එක පාරටම කෙල්ල ඇවිත් මට kiuwane "i love u " කියල, ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ class 1 lamai 130 ක් විතර ඉන්නවා, මුළු class එකේම lamai අපි දෙන්න දිහා බලාගෙන (මට මීට කලින් love affair තිබිල නැහැ, ඇත්තටම මමත් කෙල්ලට දැකපු දවසේ ඉදන්ම crush එකක් තිබ්බ) කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල.. class එකේ හිටිය kauru හරි මේකිගේ කොල්ලට මෙ විස්තරේ කියල මම class එක ඇරිලා යන ගමන් මගේ සෙට් 1 කොල්ලොන්ට යන්න කියල කෙල්ලෝ එනකන් ඉදල ටෂිනි ට kiuwa මම a වෙලාවේ ඔයාට එහෙම kiuwe ඔය ගැන හිතල, ඇත්තම kiuwoth මම ඔයාට love කරන්නේ නැහැ... මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල මම කෙල්ලට ඉස්සර වෙලා bus stand එකට ගිය... bus stand එකට යද්දී කොල්ලෝ 20 ක් විතර කෙවින් එක්ක ඉන්නවා, මම දැන ගත්ත ලොකු කෑමක් thamai සෙට් වෙන්නේ කියල. මු ආපු ගමන්ම මට එකක් ගැහුවා , ගහල මගෙන් ඇහුව උබ ඇත්තද මගේ කෙල්ලට class එකේදී love u kiuwa කියන්නේ.. (කියපු එකා කියල තියෙන්නේ අනිත් පැත්තට කොහොම උනත් උන දේ දැකපු අය මිසක් මේ කතාව අහනකොට විශ්වාස කරන්නේ නැහැ කෙල්ලෙක් kiyai කියල) උබට උබේ යාළුවා kiuwa නේද a මගේ කෙල්ල කියල, උබ මහා පොන්*** නේ යකෝ අනුන්ගේ කෙල්ලොන්ට ලොවේ කරන්නේ කියල උ තව දෙකක් ගැහුවා, ඊට පස්සේ කෙල්ල ඇවිත් මු ව අරන් ගිය... උන් ගියාට පස්සේ class එකේ හිටපු කෙල්ලෝ සෙට් එකක් ඇවිත් මට එක එක දේවල් කියල මාව shape කර.. ටික වෙලා වකින් ටෂිනි ආවා ඇවිත් එකී අඩ අඩ කියනවා මට ඔයාව ඕනි මට කෙවින්ව නෙමෙඉ වටින්නේ ඔයවි වටින්නේ ඔය විදිහට එක එක දේවල් කියනවා... අ වෙලාවේ 8.00 ට විතර ඇති මම දන්න අයගෙන් stand එකේ හිටියේ class එකේ කෙල්ලෝ සෙට් එකක් witharai , a කෙල්ලොත් අපි ගාවට ආවා මම ඊට පස්සේ කෙල්ලට kiuwa මම ඔයාට කැමති නැහැ, ඔය මන් ගැන දන්නේ නැද්ද මම චාටෙර් කොල්ලෙක් ඔයාට මාව ගැලපෙන්නේ නැහැ කෙවින් ඔයාට ඇත්තටම love කරනවා , බොරුනම් ඔය මේ අයගෙන් අහන්න කියල කෙල්ලෝ සෙට් එක පෙන්නුවා, කෙල්ලොත් ටිකක් වෙලා ගිහින් ඔව් ටෂිනි ඔයාට කෙවින්ව තම ගැලපෙන්නේ කියල kiuwa , කෙවිනුත් පස්සේ අපේ ලගට ඇවිත් kiuwa උබ ඇත්තටම මෙයට love නම් කමක්‌ නැහැ බන් මම මේ සිද්දියෙන් ain වෙන්නම් කියල,(මමත් කෙල්ලට ඇත්තටම ගොඩක් love කරා) මම කෙල්ල දිහා බැලුව කෙල්ල අඩනවා මාර විදියට, ( coz මොනවා උනත් a කෙල්ල මගේ first love එක ) මම කෙවින්ට kiuwa නැහැ බන් මම මේකිට කැමති නැහැ, මම a වෙලාවේ එහෙම kiuwe ජෝකේ එකට කියල , කෙල්ල අතේ වරදක් නැහැ බන් mamai මේකිගේ ෆොනේ number 1 හොයා ගෙන මේකිට msg කරේ එහෙම කියල කෙල්ල වැරදි නැති විදියට මම kiuwa ,(කෙල්ල කතා කරන්න යනවා but කෙල්ලට කතා කරගන්න විදියක් නැහැ අඩන නිසා) මම කියල ඉවර වෙනවත් එක්කම මු ගේ set 1 මට ගහන්න පටන් ගත්තනේ කොමහරි එතන හිටපු කෙල්ලෝ සෙට් එක බේරගත්ත... ඊට පස්සේ කට්ටියම එතනින් ගියා, මමත් පස්සේ bus 1 නැගල ගෙදර ආවා...... මම පස්සේ මගේ හොදම යාලුවට call කරලා විස්තරේ කියන්න කතා කරා uth මට බැනල ෆොනේ 1 cut කරා .. දැන් මගේ යාලුවෝ හැම කෙනෙක්ම හිතන් ඉන්නේ mamai වැරදි කාරයා කියල, මට දැන් kauruth නැහැ අඩුම තරමේ මගේ ලගින්ම හිටපු යාලුවවත් නැහැ, මට ඔක්කොටම වැඩ දුක උට මට වඩා වෙන එකෙක් ව විශ්වාස කරපු එක ගැන , මම අර කෙල්ලට ඇත්තටම ගොඩක් love කරනවා... කොච්චර මම a කෙල්ලව අමතක කරන්න හැදුවත් හැමතිස්සෙම එයාව මතක් වෙනවා.. කෙල්ල aurudu 4 ක් වෙන කොල්ලෙක් එක්ක හිටිය කියල දැන ගෙනත් මම ඒකිට තාමත් love මම මේක post කරේ මට කියන්න kauruthma නැති නිසා... please මාව joke එකට ගන්න එපා
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මගේ යාලුවෙක් හිටිය කෙවින් කියල, මිනිහ එක්ක 4 years තිස්සේ ඉදන් කෙල්ලෙක් එක්ක affair ekak තියන් හිටිය.. මීට මාසයකට කලින් a කෙල්ල මාත් එක්ක massage කරන්න ගත්ත මම ඇහුවම එයාගෙන් මගේ number 1 හොයා ගත්තේ කොහොමද කියල එයා kiuwa "මගේ යාලුවෙක් ගෙන් ඉල්ලුවම එයා දුන්න කියල" මම එයාගෙන් ඇහුව bf කෙනෙක් ඉන්නවද කියල එයත් kiuwa ඉස්සර හිටය දැන් නම් නැහැ කියල.. මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ එයට boy කෙනෙක් ඉන්නවා කියල කෙල්ලත් පුදුම lassanai දැක්කම පිස්සු හැදෙනවා,. මමත් ඉතින් කෙල්ල class ආවම හිනා වෙනවා කතා කරනවා last Wednesday අපි දෙන්න පාරේ කතා කර කර යද්දී , මට ඉන්න එකම යාළුවා and හොදම යාළුවා හම්බ උන.. ඊට පස්සේ මිනිහ kiuwa මට උබත් එක්ක කතා කරන්න ඕනි මචන් වරෙන් කෝ යන්න කියල මම කෙල්ලට කියල මිනිහත් එක්ක ගිය.. මිනිහ යන ගමන් මට කියනවා "උබ දන්නවද ඔය කගේ කෙල්ලද කියල, ඔය thamai කෙවින් ගේ කෙල්ල " a වෙලාවේ මට කෙල්ල ගැනම පුදුම තරහක් ආවේ (coz ඇත්තටම මම කැමති නැහැ කෙල්ලෙක් නිසා කොල්ලෙක් ව තරහ කරගන්න ) මම ගෙදර ගිය ගමන්ම කෙල්ලට call එකක් අරන් බැන්න ඔයාට කොල්ලෙක් ඉදිද්දීද මට msg කරන්නේ ඔය විදියට මම බැන්නල phone එක තිබ්බ... ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම class ගියාම කෙල්ල දිහා මම බැලුවේ වත් නැහැ, ඉන්ටෙර්වල් එකේදී එක පාරටම කෙල්ල ඇවිත් මට kiuwane "i love u " කියල, ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ class 1 lamai 130 ක් විතර ඉන්නවා, මුළු class එකේම lamai අපි දෙන්න දිහා බලාගෙන (මට මීට කලින් love affair තිබිල නැහැ, ඇත්තටම මමත් කෙල්ලට දැකපු දවසේ ඉදන්ම crush එකක් තිබ්බ) කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල.. class එකේ හිටිය kauru හරි මේකිගේ කොල්ලට මෙ විස්තරේ කියල මම class එක ඇරිලා යන ගමන් මගේ සෙට් 1 කොල්ලොන්ට යන්න කියල කෙල්ලෝ එනකන් ඉදල ටෂිනි ට kiuwa මම a වෙලාවේ ඔයාට එහෙම kiuwe ඔය ගැන හිතල, ඇත්තම kiuwoth මම ඔයාට love කරන්නේ නැහැ... මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල මම කෙල්ලට ඉස්සර වෙලා bus stand එකට ගිය... bus stand එකට යද්දී කොල්ලෝ 20 ක් විතර කෙවින් එක්ක ඉන්නවා, මම දැන ගත්ත ලොකු කෑමක් thamai සෙට් වෙන්නේ කියල. මු ආපු ගමන්ම මට එකක් ගැහුවා , ගහල මගෙන් ඇහුව උබ ඇත්තද මගේ කෙල්ලට class එකේදී love u kiuwa කියන්නේ.. (කියපු එකා කියල තියෙන්නේ අනිත් පැත්තට කොහොම උනත් උන දේ දැකපු අය මිසක් මේ කතාව අහනකොට විශ්වාස කරන්නේ නැහැ කෙල්ලෙක් kiyai කියල) උබට උබේ යාළුවා kiuwa නේද a මගේ කෙල්ල කියල, උබ මහා පොන්*** නේ යකෝ අනුන්ගේ කෙල්ලොන්ට ලොවේ කරන්නේ කියල උ තව දෙකක් ගැහුවා, ඊට පස්සේ කෙල්ල ඇවිත් මු ව අරන් ගිය... උන් ගියාට පස්සේ class එකේ හිටපු කෙල්ලෝ සෙට් එකක් ඇවිත් මට එක එක දේවල් කියල මාව shape කර.. ටික වෙලා වකින් ටෂිනි ආවා ඇවිත් එකී අඩ අඩ කියනවා මට ඔයාව ඕනි මට කෙවින්ව නෙමෙඉ වටින්නේ ඔයවි වටින්නේ ඔය විදිහට එක එක දේවල් කියනවා... අ වෙලාවේ 8.00 ට විතර ඇති මම දන්න අයගෙන් stand එකේ හිටියේ class එකේ කෙල්ලෝ සෙට් එකක් witharai , a කෙල්ලොත් අපි ගාවට ආවා මම ඊට පස්සේ කෙල්ලට kiuwa මම ඔයාට කැමති නැහැ, ඔය මන් ගැන දන්නේ නැද්ද මම චාටෙර් කොල්ලෙක් ඔයාට මාව ගැලපෙන්නේ නැහැ කෙවින් ඔයාට ඇත්තටම love කරනවා , බොරුනම් ඔය මේ අයගෙන් අහන්න කියල කෙල්ලෝ සෙට් එක පෙන්නුවා, කෙල්ලොත් ටිකක් වෙලා ගිහින් ඔව් ටෂිනි ඔයාට කෙවින්ව තම ගැලපෙන්නේ කියල kiuwa , කෙවිනුත් පස්සේ අපේ ලගට ඇවිත් kiuwa උබ ඇත්තටම මෙයට love නම් කමක්‌ නැහැ බන් මම මේ සිද්දියෙන් ain වෙන්නම් කියල,(මමත් කෙල්ලට ඇත්තටම ගොඩක් love කරා) මම කෙල්ල දිහා බැලුව කෙල්ල අඩනවා මාර විදියට, ( coz මොනවා උනත් a කෙල්ල මගේ first love එක ) මම කෙවින්ට kiuwa නැහැ බන් මම මේකිට කැමති නැහැ, මම a වෙලාවේ එහෙම kiuwe ජෝකේ එකට කියල , කෙල්ල අතේ වරදක් නැහැ බන් mamai මේකිගේ ෆොනේ number 1 හොයා ගෙන මේකිට msg කරේ එහෙම කියල කෙල්ල වැරදි නැති විදියට මම kiuwa ,(කෙල්ල කතා කරන්න යනවා but කෙල්ලට කතා කරගන්න විදියක් නැහැ අඩන නිසා) මම කියල ඉවර වෙනවත් එක්කම මු ගේ set 1 මට ගහන්න පටන් ගත්තනේ කොමහරි එතන හිටපු කෙල්ලෝ සෙට් එක බේරගත්ත... ඊට පස්සේ කට්ටියම එතනින් ගියා, මමත් පස්සේ bus 1 නැගල ගෙදර ආවා...... මම පස්සේ මගේ හොදම යාලුවට call කරලා විස්තරේ කියන්න කතා කරා uth මට බැනල ෆොනේ 1 cut කරා .. දැන් මගේ යාලුවෝ හැම කෙනෙක්ම හිතන් ඉන්නේ mamai වැරදි කාරයා කියල, මට දැන් kauruth නැහැ අඩුම තරමේ මගේ ලගින්ම හිටපු යාලුවවත් නැහැ, මට ඔක්කොටම වැඩ දුක උට මට වඩා වෙන එකෙක් ව විශ්වාස කරපු එක ගැන , මම අර කෙල්ලට ඇත්තටම ගොඩක් love කරනවා... කොච්චර මම a කෙල්ලව අමතක කරන්න හැදුවත් හැමතිස්සෙම එයාව මතක් වෙනවා.. කෙල්ල aurudu 4 ක් වෙන කොල්ලෙක් එක්ක හිටිය කියල දැන ගෙනත් මම ඒකිට තාමත් love මම මේක post කරේ මට කියන්න kauruthma නැති නිසා... please මාව joke එකට ගන්න එපා

    ;)
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම class ගියාම කෙල්ල දිහා මම බැලුවේ වත් නැහැ, ඉන්ටෙර්වල් එකේදී එක පාරටම කෙල්ල ඇවිත් මට kiuwane "i love u " කියල, ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ class 1 lamai 130 ක් විතර ඉන්නවා, මුළු class එකේම lamai අපි දෙන්න දිහා බලාගෙන (මට මීට කලින් love affair තිබිල නැහැ, ඇත්තටම මමත් කෙල්ලට දැකපු දවසේ ඉදන්ම crush එකක් තිබ්බ) කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල..

    i dont believe this........

    Bt

    නියම කතාව....
     
    Last edited:

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මචන් ඔය කෙල්ල කවද හරි උබවත් රවට්ටනවා. එයත් උඹට සිරාවට love නම් ස්ටොරිය උඹේ යාලුවට කියල උඹව බේරා ගෙන .. උඹටත් ඔය සිදුවීම ම කරගන්න කැමති නම් සෙට් වෙයන් ..:yes: :yes: මේක මගේ අදහස ..

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ යාලුවෙක් හිටිය කෙවින් කියල,...
    මාර කේස් එකනේ උඹටත් ඒක එහෙමම වෙලානේ:lol::lol:

    මොනා කරන්නද බං .... උපදෙසක් දෙන්න තරම්වත් දැනුමක් නැත:cool::sorry:
     
    Mozilla

    Well-known member
  • මාර කේස් එකනේ උඹටත් ඒක එහෙමම වෙලානේ:lol::lol:

    මොනා කරන්නද බං .... උපදෙසක් දෙන්න තරම්වත් දැනුමක් නැත:cool::sorry:

    :angry::angry::angry::angry: mata wela na yakoo.aruta help ekak widihata mn font eka loku karala damme..:angry::angry::angry:.ane manda oi matath therenne na mokada kiyanne kiyala
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ganan ganna epa ban eth uba love eka hinda tikak moda wela tiyenawa ban... eka eka ballangen nikan gutikanna epa ban uba waraddak karalath na ne... eki gana nam sure tiyaganna amarui eki ubata adare nam uba gutikana wele ekita yamak karanna tibba.. samahara wita ube yaluwa wa riddanna eki ubawa pawichchi kala wenna puluwan kello oya wage wada karanawa.... kolla uba nikan eka ekagen guti kala nondi wenna epa ban gahuwaoth ubath set ekak ekka gihin gahapan.. uba paw machan sirawatama waradak nokara gutikala.shit!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    yako oya bahu butha nathuwa igenaganin.nikan modayek wage kello passe gihin anatha wenna epa.oya kello mona karath un hodata igenagannawa.uba oya ganama hithala nahenna giyoth uba pare petti kadeka wada karanakota eki hoda office ekaka wada karai.badu kiyanne nadu.oya manasgatha ath arapan.igena gena iwarawela owa karapan.karannama onanam fun ekata karapan hithata ganne nathuwa athal ekak ganna;)
     
    • Like
    Reactions: conservative

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    yako oya bahu butha nathuwa igenaganin.nikan modayek wage kello passe gihin anatha wenna epa.oya kello mona karath un hodata igenagannawa.uba oya ganama hithala nahenna giyoth uba pare petti kadeka wada karanakota eki hoda office ekaka wada karai.badu kiyanne nadu.oya manasgatha ath arapan.igena gena iwarawela owa karapan.karannama onanam fun ekata karapan hithata ganne nathuwa athal ekak ganna;)

    100% agree. Anthimata ithuru wenne igena gatthu deyak witharai sahodaraya!

    Oya case eka ohommama yata yanna arapan.....E class eka maru karapan kellawa muna gahenne nathi wenna!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    "කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල"

    මෙන්න මෙතන තමයි ළමයෝ ඔයා කා ගත්ත තැන. ඒ කෙල්ල චාටර් වෙන හින්ද තමන් risk එකක් ගත්ත? ඒක නම් නුවනට හුරු දෙයක් නෙවෙයි. තමන් හැමවිට හරි දේ කරන්න.