මාව joke එකකට ගන්න එපා plz

jimpappaa

Active member
  • අනේ මන්ද Thread එක දාපු එකා ලොවෙත් නෑ.. උඹල මෙතන මරා ගන්නවා. :lol::lol:

    ඕක මචන් ඇත්තට උන එකක් වෙන්න බෑ. උට නිකන් ඉන්න බැරි හින්ද ලියල දාල.
    ඒකයි මම උට කිව්වෙ විකාර ලිය ලිය ඉන්නෙ නැතුව වැදගත් post එකක් දානවනම් දන්න කියල
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ඕක මචන් ඇත්තට උන එකක් වෙන්න බෑ. උට නිකන් ඉන්න බැරි හින්ද ලියල දාල.
    ඒකයි මම උට කිව්වෙ විකාර ලිය ලිය ඉන්නෙ නැතුව වැදගත් post එකක් දානවනම් දන්න කියල
    ubata diwas tiyenavda?:lol::nerd:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    මගේ යාලුවෙක් හිටිය කෙවින් කියල, මිනිහ එක්ක 4 years තිස්සේ ඉදන් කෙල්ලෙක් එක්ක affair ekak තියන් හිටිය.. මීට මාසයකට කලින් a කෙල්ල මාත් එක්ක massage කරන්න ගත්ත මම ඇහුවම එයාගෙන් මගේ number 1 හොයා ගත්තේ කොහොමද කියල එයා kiuwa "මගේ යාලුවෙක් ගෙන් ඉල්ලුවම එයා දුන්න කියල" මම එයාගෙන් ඇහුව bf කෙනෙක් ඉන්නවද කියල එයත් kiuwa ඉස්සර හිටය දැන් නම් නැහැ කියල.. මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ එයට boy කෙනෙක් ඉන්නවා කියල කෙල්ලත් පුදුම lassanai දැක්කම පිස්සු හැදෙනවා,. මමත් ඉතින් කෙල්ල class ආවම හිනා වෙනවා කතා කරනවා last Wednesday අපි දෙන්න පාරේ කතා කර කර යද්දී , මට ඉන්න එකම යාළුවා and හොදම යාළුවා හම්බ උන.. ඊට පස්සේ මිනිහ kiuwa මට උබත් එක්ක කතා කරන්න ඕනි මචන් වරෙන් කෝ යන්න කියල මම කෙල්ලට කියල මිනිහත් එක්ක ගිය.. මිනිහ යන ගමන් මට කියනවා "උබ දන්නවද ඔය කගේ කෙල්ලද කියල, ඔය thamai කෙවින් ගේ කෙල්ල " a වෙලාවේ මට කෙල්ල ගැනම පුදුම තරහක් ආවේ (coz ඇත්තටම මම කැමති නැහැ කෙල්ලෙක් නිසා කොල්ලෙක් ව තරහ කරගන්න ) මම ගෙදර ගිය ගමන්ම කෙල්ලට call එකක් අරන් බැන්න ඔයාට කොල්ලෙක් ඉදිද්දීද මට msg කරන්නේ ඔය විදියට මම බැන්නල phone එක තිබ්බ... ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම class ගියාම කෙල්ල දිහා මම බැලුවේ වත් නැහැ, ඉන්ටෙර්වල් එකේදී එක පාරටම කෙල්ල ඇවිත් මට kiuwane "i love u " කියල, ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ class 1 lamai 130 ක් විතර ඉන්නවා, මුළු class එකේම lamai අපි දෙන්න දිහා බලාගෙන (මට මීට කලින් love affair තිබිල නැහැ, ඇත්තටම මමත් කෙල්ලට දැකපු දවසේ ඉදන්ම crush එකක් තිබ්බ) කෙල්ලට චාටෙර් වෙන නිසා එක පාරටම මමත් kiuwa i love u too කියල.. class එකේ හිටිය kauru හරි මේකිගේ කොල්ලට මෙ විස්තරේ කියල මම class එක ඇරිලා යන ගමන් මගේ සෙට් 1 කොල්ලොන්ට යන්න කියල කෙල්ලෝ එනකන් ඉදල ටෂිනි ට kiuwa මම a වෙලාවේ ඔයාට එහෙම kiuwe ඔය ගැන හිතල, ඇත්තම kiuwoth මම ඔයාට love කරන්නේ නැහැ... මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල මම කෙල්ලට ඉස්සර වෙලා bus stand එකට ගිය... bus stand එකට යද්දී කොල්ලෝ 20 ක් විතර කෙවින් එක්ක ඉන්නවා, මම දැන ගත්ත ලොකු කෑමක් thamai සෙට් වෙන්නේ කියල. මු ආපු ගමන්ම මට එකක් ගැහුවා , ගහල මගෙන් ඇහුව උබ ඇත්තද මගේ කෙල්ලට class එකේදී love u kiuwa කියන්නේ.. (කියපු එකා කියල තියෙන්නේ අනිත් පැත්තට කොහොම උනත් උන දේ දැකපු අය මිසක් මේ කතාව අහනකොට විශ්වාස කරන්නේ නැහැ කෙල්ලෙක් kiyai කියල) උබට උබේ යාළුවා kiuwa නේද a මගේ කෙල්ල කියල, උබ මහා පොන්*** නේ යකෝ අනුන්ගේ කෙල්ලොන්ට ලොවේ කරන්නේ කියල උ තව දෙකක් ගැහුවා, ඊට පස්සේ කෙල්ල ඇවිත් මු ව අරන් ගිය... උන් ගියාට පස්සේ class එකේ හිටපු කෙල්ලෝ සෙට් එකක් ඇවිත් මට එක එක දේවල් කියල මාව shape කර.. ටික වෙලා වකින් ටෂිනි ආවා ඇවිත් එකී අඩ අඩ කියනවා මට ඔයාව ඕනි මට කෙවින්ව නෙමෙඉ වටින්නේ ඔයවි වටින්නේ ඔය විදිහට එක එක දේවල් කියනවා... අ වෙලාවේ 8.00 ට විතර ඇති මම දන්න අයගෙන් stand එකේ හිටියේ class එකේ කෙල්ලෝ සෙට් එකක් witharai , a කෙල්ලොත් අපි ගාවට ආවා මම ඊට පස්සේ කෙල්ලට kiuwa මම ඔයාට කැමති නැහැ, ඔය මන් ගැන දන්නේ නැද්ද මම චාටෙර් කොල්ලෙක් ඔයාට මාව ගැලපෙන්නේ නැහැ කෙවින් ඔයාට ඇත්තටම love කරනවා , බොරුනම් ඔය මේ අයගෙන් අහන්න කියල කෙල්ලෝ සෙට් එක පෙන්නුවා, කෙල්ලොත් ටිකක් වෙලා ගිහින් ඔව් ටෂිනි ඔයාට කෙවින්ව තම ගැලපෙන්නේ කියල kiuwa , කෙවිනුත් පස්සේ අපේ ලගට ඇවිත් kiuwa උබ ඇත්තටම මෙයට love නම් කමක්‌ නැහැ බන් මම මේ සිද්දියෙන් ain වෙන්නම් කියල,(මමත් කෙල්ලට ඇත්තටම ගොඩක් love කරා) මම කෙල්ල දිහා බැලුව කෙල්ල අඩනවා මාර විදියට, ( coz මොනවා උනත් a කෙල්ල මගේ first love එක ) මම කෙවින්ට kiuwa නැහැ බන් මම මේකිට කැමති නැහැ, මම a වෙලාවේ එහෙම kiuwe ජෝකේ එකට කියල , කෙල්ල අතේ වරදක් නැහැ බන් mamai මේකිගේ ෆොනේ number 1 හොයා ගෙන මේකිට msg කරේ එහෙම කියල කෙල්ල වැරදි නැති විදියට මම kiuwa ,(කෙල්ල කතා කරන්න යනවා but කෙල්ලට කතා කරගන්න විදියක් නැහැ අඩන නිසා) මම කියල ඉවර වෙනවත් එක්කම මු ගේ set 1 මට ගහන්න පටන් ගත්තනේ කොමහරි එතන හිටපු කෙල්ලෝ සෙට් එක බේරගත්ත... ඊට පස්සේ කට්ටියම එතනින් ගියා, මමත් පස්සේ bus 1 නැගල ගෙදර ආවා...... මම පස්සේ මගේ හොදම යාලුවට call කරලා විස්තරේ කියන්න කතා කරා uth මට බැනල ෆොනේ 1 cut කරා .. දැන් මගේ යාලුවෝ හැම කෙනෙක්ම හිතන් ඉන්නේ mamai වැරදි කාරයා කියල, මට දැන් kauruth නැහැ අඩුම තරමේ මගේ ලගින්ම හිටපු යාලුවවත් නැහැ, මට ඔක්කොටම වැඩ දුක උට මට වඩා වෙන එකෙක් ව විශ්වාස කරපු එක ගැන , මම අර කෙල්ලට ඇත්තටම ගොඩක් love කරනවා... කොච්චර මම a කෙල්ලව අමතක කරන්න හැදුවත් හැමතිස්සෙම එයාව මතක් වෙනවා.. කෙල්ල aurudu 4 ක් වෙන කොල්ලෙක් එක්ක හිටිය කියල දැන ගෙනත් මම ඒකිට තාමත් love මම මේක post කරේ මට කියන්න kauruthma නැති නිසා... please මාව joke එකට ගන්න එපා

    uba hena hoda kollek.uba sirawatama luv nam ubata waradin na banz...don't worry..hamadema hariyai....iwasapan tikak kal...
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    kauda ban me katawa liyanna help kare :lol:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මොනවද යකෝ නිකන් බොරු කතන්දර කියන්නෙ එළකිරි එකට ඇවිල්ල. දානවනම් වැඩගත් post එකක් දාපන්. නිකන් බබෙක් වෙන්නෙ නැතුව. අනික උබ ඕක දැම්ම කියල අපිට මොකද්ද කරන්න කියන්නෙ. උබව නලවන්නද? නිකන් වැඩක් නැති වැඩ කරන්න නැතුව හිටපන් මචන්. අනික කවදාවත් කෙල්ලෙක් කොල්ලන්ගෙ phone nos හොයාගෙන උන්ට love කරන්න call කරන්නෙ නෑ. එහෙම කරනවනම් ඒ කෙල්ලගෙ චරිතෙ ගැනත් සැකයක් තියෙනව.
    මම උබට කියන්න නිකන් බොරු කතන්දර හද හද ඉන්නෙ නැතුව දානවනම් වැදගත් post විතරක් දන්න කියලයි
    . :no::no::no::no:

    :yes::yes::yes: yes machan....mu katawa liyalada danne nehe EK reg une:lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අවුලක් නෑ මචන්. පප්ප ගමේ සෙට් එක ඉන්නව මාව බේර ගන්න.
    wishesha puwath darunu minimarum choodanaalath jimpappa nohoth batalaya walikadha bandanagarayen panagos ati bawa mee mohote wrtawenawa ae atara bandanagaaraye lokuayya prkasha kara sitiye panagos ati kawadaawth jim ekata gihin nati minimaru jimpappa alladena kenekuta sata5k wath denne nathi bawai:shocked::shocked::shocked::eek::eek::confused::confused::sorry::sorry::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මටත් උබට කියන්න තියෙන්නේ උබේ යාළුවා කිව්වා දේම තමය්.කොහෙවත් ඉන්න කෙල්ලෙක් chater වෙන හින්ද ඒකිට ඒ වෙලාවේ I love u කියල ඇති වෙන්න ගුටි කාපු එක හරි වැඩක්ද බන්??ඇත්තටම උබට නම් පිස්සු...මට නම් කියන්න තියෙන්නේ මෙච්චරය් ඔය වගේ කෙල්ලන්ව විස්වාස කරන්න එපා. තව ටික දවසකින් උබටත් කියය්ද දන්නේ නෑ මට ඔයාට වැඩ අරයව වටිනවා කියල වෙන කොල්ලෙක්ගේ නමක්.ඒක හින්ද මට නම් කියන්න තියෙන එකම දේ තමය් උබ ඕක අමතක කරලා පැත්තකට වෙලා හිටපන්.ලෝකේ වෙන කෙල්ලෝ නැද්ද බන්. හොදට ඉගෙන ගෙන ඉවර වෙයන්කෝ කෙල්ලෝ උබ පස්සෙන් ඇති තරම් එය් :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan, ubai, kewinui, e eklloi direct set wela poddak kelin kathakarapah..
    (waliyata nemei. normal eke..)
    kewin ube freinda nisa ubawa ahan idi..kellath budu fit nam ewith okkoma seen eka kiyala kewin issarahadima ubagen samawa aragani.. ehema ekiya kewin issarahadima uba gena thiyena adare kiyanna puluwannam uba sirawatama karapan..parissamin..mata mage issara mathak wenawa.