මාශා සහ ඉසුරු ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මානසික රෝගියෙක් කියලා මම තේරුම් අරං ඉන්නේ............ උබල වගේ උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ............ සොරි මචං ඒත් පුලුවන්නං ආත්මේ මාරුකරගනින්...... :):)

    උබටනෙ බන් රෝගෙ තියෙන්නෙ හිතල බලාපන්කො මොන ජාතියෙ ගොන් කතාද කිය කියා දගලන්නෙ කියල..:lol::lol:උබ කියන විදිහට කැම්පස් එකේ උන් 1 වසර උන් වගේ ටීචර් කියන එක අහගෙන ඉන්ඩ ඔනෙ ලොල් මෝඩයෙක්නෙ උබ..:baffled::baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    දැන් උබ මොනවද කියන්ඩ හදන්නෙ උබ කියන්ඩ හදන්නෙ රැග් කරපු උන්ව එල්ලන්ඩ කියලද කොහෙද මනුස්සයො එහෙම නීතියක් තියෙන්නෙ..මම උබට බැනල, උබ ගිහින් බෙල්ලෙ වැල දාගත්තොත් ඒකට මම පලිද, පිස්සු හැදෙයි එහෙම නීතියක් ලොවෙත් නැ..:P:P:P

    අනික කැම්පස් වල උන්ට දේශපාලනය කරන්ඩ එපා කියන්නෙ මෝඩයො බන්.. 18 වැඩි ඔනෙම කෙනෙක්ට ඔනම දේශපාලන මතයක දරන්ඩ අයිතිය විවස්තවෙන්ම පිලිගෙන තියෙනව, යකෝ විවස්තාවෙන් පිලිගත්ත අයිතීන් උබ කොහොමද බන් අභියෝගයට ලක් කරන්නෙ??? පිස්සෙක්නෙ තනිකර.. කැම්පස් එක කියන්නෙ ස්කෝලෙ වගේ ලොකු සර් කෙනෙක් වේවැලක් තියාගෙන පාලනය කරන තැනක් නෙමේ, අනේ මන්ද කවදා තේරුම් ගනීද කියල..

    මම උඹව මරන්න කියලා ලින්ඩට contract එකක් දුන්නම, මාව වරදිකාරයෙක් කරන්න නීතියක් ලොවෙත් නැනේ නේද බන්? :rofl::rofl::rofl::rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    http://www.ugc.ac.lk/attachments/706_Circular919s.pdf
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම උඹව මරන්න කියලා ලින්ඩට contract එකක් දුන්නම, මාව වරදිකාරයෙක් කරන්න නීතියක් ලොවෙත් නැනේ නේද බන්? :rofl::rofl::rofl::rofl:

    ඒක වරදක් මිනී මැරීමට තැත් කිරීම යටතේ නඩු වැටෙනව බොහොම බරපලතල වරදක්...:P:P ඒත් රැග් කීරීම මිනි මැරිමට අනුබල දීමක් නෙමේ ඒක බොහොම සාමන්ය දෙයක්..:yes::yes:

    කියන්ඩ හදන දේ කියපන් බන් ලින්ක් බල බලා ඉන්ඩ බැ..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක වරදක් මිනී මැරීමට තැත් කිරීම යටතේ නඩු වැටෙනව බොහොම බරපලතල වරදක්...:P:P ඒත් රැග් කීරීම මිනි මැරිමට අනුබල දීමක් නෙමේ ඒක බොහොම සාමන්ය දෙයක්..:yes::yes:

    කියන්ඩ හදන දේ කියපන් බන් ලින්ක් බල බලා ඉන්ඩ බැ..

    :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    :):):)

    ගොඩක් උන් බලන්නේ තරහින් කුහකමින්, මාසයක් දෙකක් තයන දෙයක් නිසා ඊට අවුරුද්දකට පස්සේ තම ඒ ළමයා suicide කරගෙන තියෙන්නේ, ඔච්චරම නවක වධය කයන දේ වැරදි සහ දරුණු නම් කීදෙනෙක් මැරෙන්න ඕනෙද ?

    සිම්පල් theory එකක් බ්‍රෝ. උඹේ ළමයෙක්ට මේක උනා නම් ඔය ලොජික්ස් කැලේ :dull::dull::dull:

    ඔච්චර අමානුෂික වෙන්න එපා බන් සක්කිලි මෙලෝ වැඩකට නැති දෙයක් වෙනුවෙන්.

    උඹලට මනුස්සයෙක්ගේ ජිවිතයක් තරාදියේ එක පැත්තක තියල අනික් පැත්තට ගොන් තර්ක දාන්න පුළුවන්. මොලේ කල්පනා කරලා හිතපන් ජිවිතයක් තරාදියේ එක පැත්තකට දන්නා තියා හිතන්නවත් පුලුවන්ද කියල?

    එහෙම පුළුවන් උඹලා ගැන මොන කතාද බන් :dull::dull::dull::dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ඒක වරදක් මිනී මැරීමට තැත් කිරීම යටතේ නඩු වැටෙනව බොහොම බරපලතල වරදක්...:P:P ඒත් රැග් කීරීම මිනි මැරිමට අනුබල දීමක් නෙමේ ඒක බොහොම සාමන්ය දෙයක්..:yes::yes:

    කට තියන පලියට දේවල් කියන්න එපා බන්. බලපන් දැන් කියපු කතාව.

    මට ඇත්තටම මේ ගැන උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ බන්.
    එත් මිනිස්සු අහිංසක ජිවිතත් එක්ක සෙල්ලම් කරද්දී බලන් ඉන්න බෑ.
    මොකද අපේ දෙමව්පියෝ අපිව හැදුවේ තව මිනිහෙක්ගේ දුක දැනෙන විදිහට.
    තමන්ගේ කෙනෙක්ට උන විදිහට මේ ප්‍රශ්න දිහා බලන්න මචන්. එතකොට මිට වැඩිය ගොඩක් මානුෂික විදිහට දැනෙයි, ලෝගික්ස් විදිහට නෙමෙයි :)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒක වරදක් මිනී මැරීමට තැත් කිරීම යටතේ නඩු වැටෙනව බොහොම බරපලතල වරදක්...:P:P ඒත් රැග් කීරීම මිනි මැරිමට අනුබල දීමක් නෙමේ ඒක බොහොම සාමන්ය දෙයක්..:yes::yes:

    කියන්ඩ හදන දේ කියපන් බන් ලින්ක් බල බලා ඉන්ඩ බැ..

    UZ7EZXB.png

    I0ZM2Ix.png

    XF1rTRY.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හරක්ට පුන්නක්කු නොදී පීඩීඑෆ් දීලා වැඩක් නෑ මචං.........:rofl::P

    නීතියෙන් තහනම් දේ, රටක් ප්‍රතික්ෂේප කරන දේ ඌ පුළුවන් ලු......... මස් කරන්න ඕන උන් කර අඹලා බර අදින්න තියාගත්තම වෙන දේවල් තමයි.....:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරක්ට පුන්නක්කු නොදී පීඩීඑෆ් දීලා වැඩක් නෑ මචං.........:rofl::P

    ඔව් බන්... මූට රැග් කියන්නේ සාමාන්‍ය දෙයක් කිය කිය පොස්ට් ටයිප් කරන්න පුළුවන්.. ඒත් එක ලින්ක් එකක් ක්ලික් කරලා කියවන්න බෑ.. දැන් මම ස්ක්‍රීන් ෂොට් ගහලම දැම්මා..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කට තියන පලියට දේවල් කියන්න එපා බන්. බලපන් දැන් කියපු කතාව.

    මට ඇත්තටම මේ ගැන උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ බන්.
    එත් මිනිස්සු අහිංසක ජිවිතත් එක්ක සෙල්ලම් කරද්දී බලන් ඉන්න බෑ.
    මොකද අපේ දෙමව්පියෝ අපිව හැදුවේ තව මිනිහෙක්ගේ දුක දැනෙන විදිහට.
    තමන්ගේ කෙනෙක්ට උන විදිහට මේ ප්‍රශ්න දිහා බලන්න මචන්. එතකොට මිට වැඩිය ගොඩක් මානුෂික විදිහට දැනෙයි, ලෝගික්ස් විදිහට නෙමෙයි :)

    අයියෝ බන් දැන් බලපන් දෙමාපියො ගැහුව බැන්න කියලත් ඔය සමහර ළමයි එල්ලිලා මැරෙන්නෙ තමන්ගෙ කෙල්ල කොල්ල දාල ගියා කැමති උනේ නැ අරක මේක අනික කියලත් ඔය සමහරු මැරෙන්නෙ...ඕන්න ඔහොම මැරෙන්නෙ කැම්පස් වල විතරනම් ආන්න වැරදියි එහෙම එකක් නැ සමාජයේ එහෙම ඌන පෞර්ශ ලක්ශන තියෙන අය ඉන්නව.. එයාල ඉතින් ගලේ හැප්පිලා බිම වැටුන කියල, ගල එක්ක හරි තරහ වෙලා මැරෙනව, ඒක තමයි ස්වභාවය.. ඒකට කරන්ඩ ඔනෙ ළමයි මල් වගේ හදන එක නතර කරල පොඩ්ඩක් තැලිල පොඩි වෙන්ඩ දීල හදන එක..:):)

    මම මානුශිකව තමයි ප්‍රශ්නෙ දිහා බලන්නෙ උබලයි අමානුශිකව ප්‍රශ්නෙ දිහා බලන්නෙ, මම උබට බනිනව.. උබ ගිහිල්ල එල්ලිලා මැරෙනව ,ඒක මගෙ වරදක් නෙමේ ..පොඩ්ඩක් තේරුම් ගන්ඩ බලාපන්..
     
    මම උඹට ගහනවා උඹ මැරෙනවා, එක මගේ වරදක් නෙමෙයි.. උඹේ ඇඟේ දරාගැනීමේ ශක්තියේ අවුලක්.. agree? :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: chethana kalan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරක්ට පුන්නක්කු නොදී පීඩීඑෆ් දීලා වැඩක් නෑ මචං.........:rofl::P

    නීතියෙන් තහනම් දේ, රටක් ප්‍රතික්ෂේප කරන දේ ඌ පුළුවන් ලු......... මස් කරන්න ඕන උන් කර අඹලා බර අදින්න තියාගත්තම වෙන දේවල් තමයි.....:rofl::rofl:

    ඔව් බන්... මූට රැග් කියන්නේ සාමාන්‍ය දෙයක් කිය කිය පොස්ට් ටයිප් කරන්න පුළුවන්.. ඒත් එක ලින්ක් එකක් ක්ලික් කරලා කියවන්න බෑ.. දැන් මම ස්ක්‍රීන් ෂොට් ගහලම දැම්මා..

    දැන් මම මේ දඩුවම් වලින් බේරෙන විදිහ කියන්ඩද,:) හරිම සරලයි, තමන්ගෙ මානව හිමිකම් කැඩුන කියල, ශේෂ්ඨාධිකරනෙ නඩුවක් දානව.. එතකොට ඔය දඩුවම් වලින් නිදොස් කර නිදහස් කියල, දෙයක් නැතුව තීන්දුවක් ගන්ඩ පුලුවන්...:P:P:P උබල මොනාද බන් නීතිය ගැන දන්නෙ.. :P:P
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :):):)

    ගොඩක් උන් බලන්නේ තරහින් කුහකමින්, මාසයක් දෙකක් තයන දෙයක් නිසා ඊට අවුරුද්දකට පස්සේ තම ඒ ළමයා suicide කරගෙන තියෙන්නේ, ඔච්චරම නවක වධය කයන දේ වැරදි සහ දරුණු නම් කීදෙනෙක් මැරෙන්න ඕනෙද ?

    මෙතන ගව ගාලේ සිංචනය වෙච්ච උන් සක්කිලි වෙනුවෙන් තප්පුලනවා.... අප්පිරියයි උන් නං:eek::eek::eek:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් මම මේ දඩුවම් වලින් බේරෙන විදිහ කියන්ඩද,:) හරිම සරලයි, තමන්ගෙ මානව හිමිකම් කැඩුන කියල, ශේෂ්ඨාධිකරනෙ නඩුවක් දානව.. එතකොට ඔය දඩුවම් වලින් නිදොස් කර නිදහස් කියල, දෙයක් නැතුව තීන්දුවක් ගන්ඩ පුලුවන්...:P:P:P උබල මොනාද බන් නීතිය ගැන දන්නෙ.. :P:P

    දැන් උඹ රැග් වලට නීති තියෙන්නේ කොහද කියල ඇහුවම නීති දැම්මම වෙන මගුලක් කියවනවා... උඹ ඉතින් අර ජොනි සින්ස් කාරයා වගේනේ.. ත්‍රෙඩ් එකේ හැටියට උඹේ උපාදිය වෙනස් වෙනවා.. හිරේ ඉන්න ඔක්කොම මුගෙන් උපදෙස් ගත්තනම් හරි සරලව බේරෙන හැටි ගැන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මම මේ දඩුවම් වලින් බේරෙන විදිහ කියන්ඩද,:) හරිම සරලයි, තමන්ගෙ මානව හිමිකම් කැඩුන කියල, ශේෂ්ඨාධිකරනෙ නඩුවක් දානව.. එතකොට ඔය දඩුවම් වලින් නිදොස් කර නිදහස් කියල, දෙයක් නැතුව තීන්දුවක් ගන්ඩ පුලුවන්...:P:P:P උබල මොනාද බන් නීතිය ගැන දන්නෙ.. :P:P

    රෙද්ද කැඩුවහම ආසාවට තව රෙද්දක් ඔතන් එනවා...... මොන ජීවිතද බං......:lol::lol::lol::lol::lol:

    අපිනං වැරදිලාවත් උඹේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ......... අතින් අරං උකෙන් තියාගත්තම නොඇරත් බෑ....... :eek::eek: බායි.... ඈ.........:rofl::P
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    මේකේ කියල තියන ස්කුල් එකේ කෙල්ලෝ නම් පට්ට මාන්නෙන් ඉන්නේ ස්කුල් එකේ නමට. ගමේ ඉස්කෝලෙන් ඕකට ඇවිත් ඉන්න උන් ගෙන් මොන ස්කොලේද ගියේ කියල ඇහුවොත් කියන්නේ ඔය ඉස්කෝලේ නම විතරයි.