රැග් එක කියන්නේ bullying එකක් එක නවත්වන්න ඕනේ හැබැයි ඉතින් ෆේස්බුක් එකෙයි මේකෙයි ඔක්කොම එකතුවෙලා අර bullying කරපු ඒකිට Cyber bullying කරනවා හරි ශෝක්. නිතිය ක්‍රියාත්මක කරලා දඩුවම් දෙන්න නෙවෙයි ඒකිගේ රස්සාව නැති කරන්න පාරක තොටක යන්න බැරි කරන්න කතාව. ඔය ඇඩ්රස් එක තියන්නේ ගිහින් අතක් පයක් කපල එන්න ඔච්චර අමාරුනම්.
කෝ එතකොට බුට් තියල දිවිනහගතත මේ කෙල්ලගේ කොල්ලට මුකුත් කලේ නැ නේ උබල. ඒවටත් ඔහොම කරනම් අද කොල්ලෝ බුට් තියන්න බයවෙනනේ. අච්චර පෙනී පෙනී මහදවල් මිනි මරණ උන්ටත් නැති ගහන නැති ගේම් නේ අපේ උන් ගහන්නේ. අපේ උන් තැලෙන යකඩ තලන්න තමයි දන්නේ.