මාශා සහ ඉසුරු ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් උඹ රැග් වලට නීති තියෙන්නේ කොහද කියල ඇහුවම නීති දැම්මම වෙන මගුලක් කියවනවා... උඹ ඉතින් අර ජොනි සින්ස් කාරයා වගේනේ.. ත්‍රෙඩ් එකේ හැටියට උඹේ උපාදිය වෙනස් වෙනවා.. හිරේ ඉන්න ඔක්කොම මුගෙන් උපදෙස් ගත්තනම් හරි සරලව බේරෙන හැටි ගැන

    ඉතින් මම කියපු කතාව හරිනෙ බන්, මනුස්සයෝ නිති පොතේ එක තැනක තියෙන දෙයක් වෙනත් නීතියකින් බලරහිත වෙනවනම් ඒක නීතියක් නෙමේ..:P:P බලරහිත වක්කයකින් අහවල් දේ කොරන්ඩද??? එහෙම ඒවට නීති කියන්නෙ කවුද???? ඕව ඔය තියෙන්නෙ පොඩ්ඩක් බය කරන්ඩ, නීතිය දන්න උන් දන්නව ඕවගෙන් ලිස්සන විදිහ,:P:P මම ඒකයි පැහැදිලිව කියන්නෙ රැග් කිරිම තහනම් කියල ලොවෙත් නීතියක් නැ කියල..:P:P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    මේකේ කියල තියන ස්කුල් එකේ කෙල්ලෝ නම් පට්ට මාන්නෙන් ඉන්නේ ස්කුල් එකේ නමට. ගමේ ඉස්කෝලෙන් ඕකට ඇවිත් ඉන්න උන් ගෙන් මොන ස්කොලේද ගියේ කියල ඇහුවොත් කියන්නේ ඔය ඉස්කෝලේ නම විතරයි.

    apoi bung Devi balika eka okkoma enne study only type ne bung , puduma irisiyawake goda nagenawa oke , O/L A9 gathe na kiuwamth nikan hena adu paduwak wage oke inna ayata , mokada Lankawe best O/L results hamadama oka thama undoubtedly, but ehama wenne meyala athara hadena tharagaya nisa, ekama hama thanatama danna yanawa ithin
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොකුත් කරන්ඩ ඔනෙ නැ, මැරුන එකා මැරුන ජීවත් වෙන උන්ට හොදින් ඉන්න පරිසරයකුයි හදන්ඩ ඔනෙ..

    දැන් උබේ ගෑනිව එකෙක් ඇවිත් රේප් කරලා මැරුවොත් උබ මොකෝ කරන්නෙ ? ඒකටත් ඕකද විසදුම ? :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113

    දැන් උඹ රැග් වලට නීති තියෙන්නේ කොහද කියල ඇහුවම නීති දැම්මම වෙන මගුලක් කියවනවා... උඹ ඉතින් අර ජොනි සින්ස් කාරයා වගේනේ.. ත්‍රෙඩ් එකේ හැටියට උඹේ උපාදිය වෙනස් වෙනවා.. හිරේ ඉන්න ඔක්කොම මුගෙන් උපදෙස් ගත්තනම් හරි සරලව බේරෙන හැටි ගැන

    රෙද්ද කැඩුවහම ආසාවට තව රෙද්දක් ඔතන් එනවා...... මොන ජීවිතද බං......:lol::lol::lol::lol::lol:

    අපිනං වැරදිලාවත් උඹේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ......... අතින් අරං උකෙන් තියාගත්තම නොඇරත් බෑ....... :eek::eek: බායි.... ඈ.........:rofl::P

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රෙද්ද කැඩුවහම ආසාවට තව රෙද්දක් ඔතන් එනවා...... මොන ජීවිතද බං......:lol::lol::lol::lol::lol:

    අපිනං වැරදිලාවත් උඹේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ......... අතින් අරං උකෙන් තියාගත්තම නොඇරත් බෑ....... :eek::eek: බායි.... ඈ.........:rofl::P

    මොනාද මේ මනුස්සය කියවන්නෙ, රෙද්ද කැඩිල තියෙන්නෙ උබලගෙන බන්.. උබලමයි කියන්නෙ නිති තියෙනව අරක මේක අනික කියල බලයක් නැති නීතියකින් අහවල් දේ කොරන්ඩද මෝඩයිනේ ?????? :lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතින් මම කියපු කතාව හරිනෙ බන්, මනුස්සයෝ නිති පොතේ එක තැනක තියෙන දෙයක් වෙනත් නීතියකින් බලරහිත වෙනවනම් ඒක නීතියක් නෙමේ..:P:P බලරහිත වක්කයකින් අහවල් දේ කොරන්ඩද??? එහෙම ඒවට නීති කියන්නෙ කවුද???? ඕව ඔය තියෙන්නෙ පොඩ්ඩක් බය කරන්ඩ, නීතිය දන්න උන් දන්නව ඕවගෙන් ලිස්සන විදිහ,:P:P මම ඒකයි පැහැදිලිව කියන්නෙ රැග් කිරිම තහනම් කියල ලොවෙත් නීතියක් නැ කියල..:P:P

    මම උඹ වගේ පස්ස පැත්තෙන් නීති ගැන අරගෙන පොස්ට් දාන්නනම් දන්නේ නෑ බන්... පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇප දෙන්න බැරි වරදක් ඔප්පු උනහම කොහොමද මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්නේ කියල.. ටයිප් කරන්න බැරිනම් ඒ ගැන තියෙන ලින්ක් එකක්වත්.. එතකොට මිනි මැරුමක් කලත් එහෙම බේරෙන්න පුලුවන්ද? උඹ දන්නේ නැත්තම් තනුජක අයියගේන්වත් අහන්න වෙයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබේ ගෑනිව එකෙක් ඇවිත් රේප් කරලා මැරුවොත් උබ මොකෝ කරන්නෙ ? ඒකටත් ඕකද විසදුම ? :D

    ඒක වෙනම දෙයක් බන් ඒක වෙනම මාර්තෘකාවක් දූශනය කිරීම මිනි මැරීම කියන්නෙ වෙනම දෙයක්.. රැග් කීරිම කියන්න වෙනම දෙයක්.. අනේ මන්ද බන් පොඩ්ඩක් නීතිය දැනගෙන කතාකරපල්ලකො...:baffled::baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    apoi bung Devi balika eka okkoma enne study only type ne bung , puduma irisiyawake goda nagenawa oke , O/L A9 gathe na kiuwamth nikan hena adu paduwak wage oke inna ayata , mokada Lankawe best O/L results hamadama oka thama undoubtedly, but ehama wenne meyala athara hadena tharagaya nisa, ekama hama thanatama danna yanawa ithin

    සිරා සිරා බන්.... ආශ්‍රය කරලම බලන්න ඕන ඕකුන්ව හම්මේ ඉතීම්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    රෙද්ද කැඩුවහම ආසාවට තව රෙද්දක් ඔතන් එනවා...... මොන ජීවිතද බං......:lol::lol::lol::lol::lol:

    අපිනං වැරදිලාවත් උඹේ කමෙන්ට් එකක් කෝට් කරන්නේ නෑ......... අතින් අරං උකෙන් තියාගත්තම නොඇරත් බෑ....... :eek::eek: බායි.... ඈ.........:rofl::P

    මූ වගේ හැම අංශෙකින්ම උපාධි ගහපු එකෙක්ට රිප්ලයි කරනවට අපිටයි ඇර ගන්න ඕනේ :rofl: අද ලෝයර් මොඩ් එකේ ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම උඹ වගේ පස්ස පැත්තෙන් නීති ගැන අරගෙන පොස්ට් දාන්නනම් දන්නේ නෑ බන්... පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇප දෙන්න බැරි වරදක් ඔප්පු උනහම කොහොමද මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්නේ කියල.. ටයිප් කරන්න බැරිනම් ඒ ගැන තියෙන ලින්ක් එකක්වත්.. එතකොට මිනි මැරුමක් කලත් එහෙම බේරෙන්න පුලුවන්ද? උඹ දන්නේ නැත්තම් තනුජක අයියගේන්වත් අහන්න වෙයි...

    අයියෝ ඇප දෙන්ඩ බැරි වැරදි කියල ජාතියක් නැ බන් මීනි මරලත් ඇප හම්බෙනව :P:P ඒව කියන්න බන් පොඩ්ඩක් බය කරන්ඩ එහෙම නැතුව සදාකල් ඇප නොදි තියාගෙන ඉන්නෙ නැ..අනික ඇප නොදී තියාගෙන ඉන්න එකත් එක ආකාරයක මානව හිමිකම් කැඩීමක්.. :P:P අනික කූඩුවෙ උන්නත් විභාග වලට සහබාගී කරවන්ඩ ඔනෙ ඒක හිරකරු අයිතිවාසිකමක්...මොනාද බන් උබල දන්නෙ??? :P:P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒක වෙනම දෙයක් බන් ඒක වෙනම මාර්තෘකාවක් දූශනය කිරීම මිනි මැරීම කියන්නෙ වෙනම දෙයක්.. රැග් කීරිම කියන්න වෙනම දෙයක්.. අනේ මන්ද බන් පොඩ්ඩක් නීතිය දැනගෙන කතාකරපල්ලකො...:baffled::baffled:

    Physically rape karannath haki !
    mentally rape karannath haki ! dekama rape thamaa ! :D
    ubamethana asaen bite ekak unata apita :D apita ehm bite wenna asawak naha bn :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apoi bung Devi balika eka okkoma enne study only type ne bung , puduma irisiyawake goda nagenawa oke , O/L A9 gathe na kiuwamth nikan hena adu paduwak wage oke inna ayata , mokada Lankawe best O/L results hamadama oka thama undoubtedly, but ehama wenne meyala athara hadena tharagaya nisa, ekama hama thanatama danna yanawa ithin

    ලොල් තමයි මේව නම්, අපේ යාලුවො නම් ඔහොම නැ, අනේ මන්ද මම හිතන්නෙ මේ මනකල්පිත දේවි බාලිකාවක් ගැනද කොහෙද කියවන්නෙ...:lol::lol::lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අයියෝ ඇප දෙන්ඩ බැරි වැරදි කියල ජාතියක් නැ බන් මීනි මරලත් ඇප හම්බෙනව :P:P ඒව කියන්න බන් පොඩ්ඩක් බය කරන්ඩ එහෙම නැතුව සදාකල් ඇප නොදි තියාගෙන ඉන්නෙ නැ..අනික ඇප නොදී තියාගෙන ඉන්න එකත් එක ආකාරයක මානව හිමිකම් කැඩීමක්.. :P:P අනික කූඩුවෙ උන්නත් විභාග වලට සහබාගී කරවන්ඩ ඔනෙ ඒක හිරකරු අයිතිවාසිකමක්...මොනාද බන් උබල දන්නෙ??? :P:P

    හරි බන් අපි දන්නේ නැති නිසා තමයි අහන්නේ... උඹ කියන ඒවා ඔප්පු කරන්න සෝර්ස් එකක් දෙන්න පුලුවන්ද? මිනි මරල ඇප හම්බුනා කියමුකෝ... ඒත් මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්න බෑනේ.. සාමාන්‍යයෙන් ඇප දෙන්නේ නෑ කියන්නේ දරුණුයි කියලා ගන්න අපරාද වලට වෙන්න ඇතිනේ නේද? එතකොට එක දරුණු අපරාදෙකට විතරක් කොහොමද මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්නේ? මානව හිමිකම් නඩුවක් දාලා තව අපරාධ කියකින් බේරෙන්න පුලුවන්ද සරලව?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Physically rape karannath haki !
    mentally rape karannath haki ! dekama rape thamaa ! :D
    ubamethana asaen bite ekak unata apita :D apita ehm bite wenna asawak naha bn :D

    නැනෙ මෙන්ටලි රේප් කරන්ඩ බැනෙ රේප් කේස් එකක් පයිල් වෙන්ඩ නම් *යියෙන් ඇගිල්ලෙන් හෝ සරීරයේ ඕනෑම තැනකින් හෝ සෙල්ලම් බඩුවක් හෝ ඕනෑම උපකරනයක් , මුක ගුද හෝ යෝනි මාර්යට බලෙන් ඇතුලත් කිරිමක් වෙන්ඩ ඔනෙ,18 අඩු නම් කැමැත්ත හෝ අකමැත්ත අදාලම නැ... ඔය ටික සම්පූර්න නැත්තන් ඒක දූශනයක් නෙමේ..:lol::P:P:P:P. මට නම් පේන්නෙ උබලයි මෙතන බයිට් වෙන්නෙ මෙන්ටයි රේප් ගැන කියවල ලොල් :lol::lol: අනේ බොලාල දන්න නීතිය මෙන්ටලි රේප් පක තමා..:P:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනාද මේ මනුස්සය කියවන්නෙ, රෙද්ද කැඩිල තියෙන්නෙ උබලගෙන බන්.. උබලමයි කියන්නෙ නිති තියෙනව අරක මේක අනික කියල බලයක් නැති නීතියකින් අහවල් දේ කොරන්ඩද මෝඩයිනේ ?????? :lol::lol::lol:

    මෝඩ යකෙක් මූ....... මේ...... අන්න අරහෙට වෙලා ඉන්නවා........:rofl::P:lol:
    https://www.youtube.com/watch?v=u-Pwht4PgwY
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නැනෙ මෙන්ටලි රේප් කරන්ඩ බැනෙ රේප් කේස් එකක් පයිල් වෙන්ඩ නම් *යියෙන් ඇගිල්ලෙන් හෝ සරීරයේ ඕනෑම තැනකින් හෝ සෙල්ලම් බඩුවක් හෝ ඕනෑම උපකරනයක් , මුක ගුද හෝ යෝනි මාර්යට බලෙන් ඇතුලත් කිරිමක් වෙන්ඩ ඔනෙ,18 අඩු නම් කැමැත්ත හෝ අකමැත්ත අදාලම නැ... ඔය ටික සම්පූර්න නැත්තන් ඒක දූශනයක් නෙමේ..:lol::P:P:P:P. මට නම් පේන්නෙ උබලයි මෙතන බයිට් වෙන්නෙ මෙන්ටයි රේප් ගැන කියවල ලොල් :lol::lol: අනේ බොලාල දන්න නීතිය මෙන්ටලි රේප් පක තමා..:P:P:P

    පෝර්න් වීඩියෝ එකක් පෙන්නලා ඒ විදිහට ඇක්ට් අක්රන්න කියන එක ලිංගික අතවරයක්

    n8D0OUz.png
    [/IMG]
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ලොල් තමයි මේව නම්, අපේ යාලුවො නම් ඔහොම නැ, අනේ මන්ද මම හිතන්නෙ මේ මනකල්පිත දේවි බාලිකාවක් ගැනද කොහෙද කියවන්නෙ...:lol::lol::lol::lol::lol:

    machan uba ehname honda ewa set wela na , dannawa nam oka kiyanne na :lol::lol: , honda aya innawa thama nathe na , but majority eka amathuiyi okata giya aya, mama eka kiuwe
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0

    මූ වගේ හැම අංශෙකින්ම උපාධි ගහපු එකෙක්ට රිප්ලයි කරනවට අපිටයි ඇර ගන්න ඕනේ :rofl: අද ලෝයර් මොඩ් එකේ ඉන්නේ
    :rofl:
    අයියෝ ඇප දෙන්ඩ බැරි වැරදි කියල ජාතියක් නැ බන් මීනි මරලත් ඇප හම්බෙනව :P:P ඒව කියන්න බන් පොඩ්ඩක් බය කරන්ඩ එහෙම නැතුව සදාකල් ඇප නොදි තියාගෙන ඉන්නෙ නැ..අනික ඇප නොදී තියාගෙන ඉන්න එකත් එක ආකාරයක මානව හිමිකම් කැඩීමක්.. :P:P අනික කූඩුවෙ උන්නත් විභාග වලට සහබාගී කරවන්ඩ ඔනෙ ඒක හිරකරු අයිතිවාසිකමක්...මොනාද බන් උබල දන්නෙ??? :P:P

    bro mata thiyenwa prashnyak

    man threewheel ekaka yanwa
    eke wam paththen gawi nogawi yanwa scooty ekak

    eka parata eha paththen aapu wahanekata ida denna mama tikak wamata kapanwa

    ethkota ara scooty eke wadinwa
    un watila thuwala wenwa
    un podi damage ekatath loku ganak illanwa

    police giye na thaaama
    un mage identitiy eka gaththa
    mata athin loku ganak salli denna kiyanwa

    man mokada karanna one

    sirwata ban ahanne

    :nerd::(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෝඩ යකෙක් මූ....... මේ...... අන්න අරහෙට වෙලා ඉන්නවා........:rofl::P:lol:
    https://www.youtube.com/watch?v=u-Pwht4PgwY

    අයියෝ පව් පීචන් වෙලා කියාගන්ඩම දෙයක් නැ.. :lol::lol:

    හරි බන් අපි දන්නේ නැති නිසා තමයි අහන්නේ... උඹ කියන ඒවා ඔප්පු කරන්න සෝර්ස් එකක් දෙන්න පුලුවන්ද? මිනි මරල ඇප හම්බුනා කියමුකෝ... ඒත් මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්න බෑනේ.. සාමාන්‍යයෙන් ඇප දෙන්නේ නෑ කියන්නේ දරුණුයි කියලා ගන්න අපරාද වලට වෙන්න ඇතිනේ නේද? එතකොට එක දරුණු අපරාදෙකට විතරක් කොහොමද මානව හිමිකම් නඩුවක් දාලා බේරෙන්නේ? මානව හිමිකම් නඩුවක් දාලා තව අපරාධ කියකින් බේරෙන්න පුලුවන්ද සරලව?

    තමන් මිනි මරල නැත්තන් මානව හිමිකම් නඩුවක් දාල බේරෙන්ඩ පුලුවන්..මොකෝ බැරි මිනි මැරීමේ නඩුවක් දාන්ඩ සම්පූරන වෙන්ඩ ඔනෙ හේතු තියෙනව කවුරු හරි තමගෙ කැමැත්තෙන් එල්ලිලා මැරුනට වෙන කෙනෙක්ට මිනී මැරීම් චෝදනා එල්ල වෙන්නෙ නැ... :P:P ඔය රැග් කිරීම කියල ඔනෙ නම් නඩුවක් දාන්ඩ පුලුවන් ඒකට තමයි මම කියුවෙ මානව හිමිකම් නඩුවක් දාල බේරෙන්ඩ පුලුවන් කියල ..

    ඔය ඇප දෙන්නෙ නැ කියල තියෙන්නෙ ඔතන විතරක් නෙමේ බන් හැම තැනකම තියෙනව.. ඒකට තමයි ඔය හෝ හෝ හෝ හෝ කියල දඩුවක් ගොඩක් දාන්නෙ අන්තිමට ඔය හෝ හෝ හෝ හෝ හෝ ඒවගෙන් විනිසුරිතුමා සාධාරන ඇපදීමක් කරනව හෝ දඩුවක් දීමක් හෝ නඩුව අහක දැමීමක් කරනව... ඔය රැග් සීන් වලට අන්තිමට වෙන්නෙ නඩුව අහක දාන එක තමයි :P:P:P ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan uba ehname honda ewa set wela na , dannawa nam oka kiyanne na :lol::lol: , honda aya innawa thama nathe na , but majority eka amathuiyi okata giya aya, mama eka kiuwe

    මම නම් ඕක පිලිගන්නෙ නැ ,මගෙ යාලුවො ඉන්නව ඒක නිසා කවදාවත් පිලි ගන්නෙ නැ, උන්ගෙ ඇති අමුතු ආඩම්බරයක් නැ :no: