ඕක එක කතාවක් විතරනේ රටේ කොච්චරනම් Suicide වෙනවද කෝ ඒවාට උත්තර හොයන්නේ නැත්තේ. ලංකාවේ කොච්චර රේප් සිද්ද වෙනවද කෝ එක ෆ්බ් පේජ් එකක් උන්ගේ නම් ගම හොයල personal details හොයල උන්ගේ රස්සා නැති කරන්න ජිවත් වෙන්න ක්‍රම නැති කරන්නේ නැත්තේ. ඇයි මේකට විතරක් දගලන්නේ?
![]()
මම කියන්නේ මේ ගැනී කරපු වැරැද්දට දඩුවම් දිය යුතුයි එකේ කතා දෙකක් නැ. එත් මන් cyber bullying අනුමත කරන්නේ නැ. එක වැරද්දක් නැති කරන්න තව වැරදි ගොඩක් කරන එකද හරි
ප්‍රසිද්ධ වෙන උන්ව පතුරු ගහනවනේ.. මතකනේ කොන්ඩයා හේම එල්ලලත් මැරුවේ.. සමාජයට පිළිකුල් දෙයක් කරලා සමාජයට එලි වුනහම ඒ අයව සමාජෙන් ප්‍රතික්ෂේප වෙනවා.. ඒක නතර කරන්න බෑ... ඔහොම වුනාට මටනම් කිසිම අවුලක් නෑ... හැබැයි ඔයාගේ පොයින්ට් එක හරි.. cyber bullying නෙවෙයි කරන්න ඕනේ මේ ගොල්ලන්ට නීතියෙන් දඬුවම් දෙන්න ලොකු පුෂ් එකක් දෙන එක...




