මාශා සහ ඉසුරු ??

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රැග් කරලා, ඒ නිසා ගැහැණු ළමයෙක් සියදිවි නසාගත්තා ය කියලා කතාවක් යනවනේ.
    .
    දැන් ඒ ගැන නඩු අහලා තීන්දුත් දීලා ඉවරනේ බුකි අධිකරණය.

    මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා, දන්න කෙනෙක් පහදන්න පුළුවන් නම් හොඳයි.
    .
    1. දෙවන වසරේ සිසුවියක් නවක වධයට ලක් කරන්නේ කොහොමද ? නවක වධය දෙන්නේ පළමු වසර වල අයට නෙවෙයි ද ?

    2. මේ කියන අනික් සිසුවියෝ දෙන්නා මියගිය ශිෂ්‍යාවගේ බැච් එකේ අය නේද ? (එහෙම නෙවෙයි නම් මාව නිවැරදි කරන්න) එහෙම තමන්ගේ බැච් එකේ අයවම නවක වධයට ලක් කරන්නේ කොහොමද ?

    3. ඒ කියන චෝදනාවට ලක් වුන ශිෂ්‍යාවෝ දෙන්නත් මියගිය ශිෂ්‍යාවගේ පාසලේ ම අය නේද ? එතකොට එතන නවක වධයට එහා ගිය වෙන කේස් එකක් ඇති කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ?

    4. 2015 වුනු සිද්ධියක් දැන් ආයේ ගොඩ දාන්නේ ඇයි ? (අසාධාරණයක් වුනා නම් ඒක ගැන ක්‍රියාමාර්ග ගන්න එක වැරදි නෑ, හැබැයි කාලයක් අමතක වෙලා තිබිලා, දැන්, මේ දැන් ඒක එලියට එන්නේ ඇයි ?)

    5. ඔය නවක වධයට විරුද්ධයි, එහෙම කරලා මිනිස්සුන්ට මානසික පීඩනයක් යොදන එක අවුල් කියන අය ම, අර චෝදනාවක් පමණක් ඇති ගැහැණු ළමයි දෙන්නෙක්ගේ ඡායාරූප, නම්, ලිපින පවා ප්‍රසිද්ධ කරමින් කරන්නේ තවත් මානසික පීඩනයක් නෙවෙයි ද? සියදිවි නසාගත් ශිෂ්‍යාව ගේ මරණයට වගකිවයුත්තේ ඔවුන් නම්, මේ කරන දේවල් වලින් ඇතිවන පීඩනය නිසා නිකමට ⁣හෝ ඒ සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනා ත් සියදිවි නසා ගතහොත්, ඒ වෙනුවෙන් වගකිවයුත්තේ කවුද ?
    .
    ඇමති විජේදාස රාජපක්ෂ තැටිය රත් වුනු වෙලාවේ රොටිය බාගත්තා ද?

    අර පොතට විරුද්ධව ලියුම් ලියා වෙච්ච චාටරේ වහගන්න හදනව ද?

    නැත්තම් අමාලි චතුරිකා අළුත් වසීම් තාජුඩීන් ද?

    නැත්තම් ඔය තුන ම ද?

    copied from fb
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒකත් එහෙමද ලොලේ ලොල් මරු නවක වදේ පව්..:lol::lol:දැන් කිරියෙ දත් විලිස්සාගෙන බුරා පැන්න උන්ට මොකද වෙන්නෙ එතකොට:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි. මමත් කියන්නේ තැටිය රත්වෙච්ච වෙලාවේ මොන ක්‍රමයක් දාල හරි රොටිය පුච්ච ගන්න ඕනේ කියල. මොකද ඔය ශිෂ්‍යාවගේ කතාව කොහොම සිද්ධ උනත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ඔය ප්‍රසිද්ධ වෙන විදියේ රැග් ඕනේ තරම් වෙනවා. පේරාදෙණියේ හොස්ටල් වල ඉන්න කෙල්ලන්ව රැග් කරන්න එන්නෙම ඉටිපන්දම් අරගෙන. මොකද උන් කියන කියන එක කරන්න බය කරන්නේ කලේ නැත්නම් අල්ලලා ඉටිපන්දම් ගහනවා කියල. මේ සෑහෙන්න කලින් දෙයක්, අද තව හොඳ සීන් ඇති.

    රජරට සබරගමුව එහෙම ගන්නම දෙයක් නැහැ. කොල්ලන්ව ගෘප් රැග් කරන්න පටන් ගන්නෙම ඔක්කොම ඇඳුම් ගලවල. මොකද හෙළුවෙන් ඉන්න සෙට් එකක් ළඟ ඇඳුම් ඇඳන් ඉන්න උන් ඉබේම සුපීරියර්. උන්ට ඕනේ අන්න ඒ මානසිකත්වය. මුන් ඔක්කොම මානසික ලෙඩ්ඩු. කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තව කෙනෙක්ව මේ විදියට මානසික ශාරීරිකව අපහසුතාවයට පත්කරන්න,.

    ඔව්. නැවතත් කියන්නේ. තැටිය රත් වූ වෙලේ රොටිය පුච්ච ගත යුතුමයි.

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28

    Well said!
     
    rag eka nati karanna ona eke katha dekak na. etha ara kello dennage photos address share kara kara mun karanneth rag ekak kyala therenne nati eka tama awula
     
    2015 දිත් උබල එකතුවෙලා රොටියක් පුච්චන්ඩ ගිහින් දැන් රොටියත් නැ තැටියත් නැ..අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නම් මෙදා මේ රොටිය පුච්චන හැටි ගනත් මාස 14ක් තියෙනව පුච්චපල්ලකො බලන්ඩ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.

    කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.

    • Like
    Reactions: Error365!

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනවශ්‍ය කතා අරගෙන ප්‍රදාන මාර්තුකාවෙන් පිට පනින්න එපා. 2015 ගැන වෙනම කතාකරමු. මෙතන සීන් එක කැම්පස් රැගින්.

    2015 දිත් උබල එකතුවෙලා රොටියක් පුච්චන්ඩ ගිහින් දැන් රොටියත් නැ තැටියත් නැ..අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නම් මෙදා මේ රොටිය පුච්චන හැටි ගනත් මාස 14ක් තියෙනව පුච්චපල්ලකො බලන්ඩ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැම්පස් එකට යද්දි රැග් එකේ මුල් කාලේ 90% කට වඩා රැග් එකට විරුද්ධයි. විරුද්ධ බෝඩිම් වලට පැනගන්න පුළුවන් සෙට් එක අල වෙනව. අල වෙන්න අකමැති ඒත් රැග් එකට අකමැති සෙට් එකක් රැග් වෙසින් ඉඳල කාඩ් එකක් අරන් පැත්තකට වෙනව. ඉතුරු වෙන්නෙ ගොන් මොරාල් කාරයොයි බෝඩිමකට යන්න සල්ලි නැති සෙට් එකයි විතරයි. ඒ සෙට් එකෙන් අන්තිමට 90% ක් රැග් එකට පක්ෂයි. රැග් එක කියන්නෙ හැකි ඉක්මනින් කැම්පස් වලින් ඉවත් කලයුතු වයිරසයක්. ගොඩක් උන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් වෙනව ඒක නිසා. ඒත් මේ එලකිරියේ ඒකපිට දාලා සමහර උන්ගෙ යන්නෙ වෙනම ගේමක් :angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.

    කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.

    meka nan sahathika aththa.
    samaje wena godak dewal walata meka walangui.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    1. දෙවන වසරේ සිසුවියක් නවක වධයට ලක් කරන්නේ කොහොමද ? නවක වධය දෙන්නේ පළමු වසර වල අයට නෙවෙයි ද ? usually but not necessarily.

    2. මේ කියන අනික් සිසුවියෝ දෙන්නා මියගිය ශිෂ්‍යාවගේ බැච් එකේ අය නේද ? (එහෙම නෙවෙයි නම් මාව නිවැරදි කරන්න) එහෙම තමන්ගේ බැච් එකේ අයවම නවක වධයට ලක් කරන්නේ කොහොමද ? same batch in school not in univ i think .

    3. ඒ කියන චෝදනාවට ලක් වුන ශිෂ්‍යාවෝ දෙන්නත් මියගිය ශිෂ්‍යාවගේ පාසලේ ම අය නේද ? එතකොට එතන නවක වධයට එහා ගිය වෙන කේස් එකක් ඇති කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ? if there is then things stack against those 2 even more.

    4. 2015 වුනු සිද්ධියක් දැන් ආයේ ගොඩ දාන්නේ ඇයි ? (අසාධාරණයක් වුනා නම් ඒක ගැන ක්‍රියාමාර්ග ගන්න එක වැරදි නෑ, හැබැයි කාලයක් අමතක වෙලා තිබිලා, දැන්, මේ දැන් ඒක එලියට එන්නේ ඇයි ?) for each crime there must be a punishment after 1 year or 100 years . and the punishment must fit the crime,if you cant handle it then don't do the crime.

    5. ඔය නවක වධයට විරුද්ධයි, එහෙම කරලා මිනිස්සුන්ට මානසික පීඩනයක් යොදන එක අවුල් කියන අය ම, අර චෝදනාවක් පමණක් ඇති ගැහැණු ළමයි දෙන්නෙක්ගේ ඡායාරූප, නම්, ලිපින පවා ප්‍රසිද්ධ කරමින් කරන්නේ තවත් මානසික පීඩනයක් නෙවෙයි ද? සියදිවි නසාගත් ශිෂ්‍යාව ගේ මරණයට වගකිවයුත්තේ ඔවුන් නම්, මේ කරන දේවල් වලින් ඇතිවන පීඩනය නිසා නිකමට ⁣හෝ ඒ සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනා ත් සියදිවි නසා ගතහොත්, ඒ වෙනුවෙන් වගකිවයුත්තේ කවුද ? its a free world with free speech people often abuse it
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.

    කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනවශ්‍ය කතා අරගෙන ප්‍රදාන මාර්තුකාවෙන් පිට පනින්න එපා. 2015 ගැන වෙනම කතාකරමු. මෙතන සීන් එක කැම්පස් රැගින්.

    ඔය කෝවත් රැගින් තමා..එහෙ උපකුලපතිත් කියල තිබ්බ ඔය කෙල්ල මරුනෙ රැග් සීන් එකක් නිසා නෙමේ කියල..දෙවන අවුරුද්දෙ ඉගෙන ගත්ත කතාව මම දන්නෙ අද..එතකොටයි උපකුලපතිගෙ කතාව තේරුනේ මට..ඕක ලොල් සීන් එකක් ඕකෙ කිසිම රැග් කතාවක් නැ..