Ow ow IFS yanna mora untath amarui sabare giya kiyanne itin allala tamai

රැග් කරලා, ඒ නිසා ගැහැණු ළමයෙක් සියදිවි නසාගත්තා ය කියලා කතාවක් යනවනේ.
.
දැන් ඒ ගැන නඩු අහලා තීන්දුත් දීලා ඉවරනේ බුකි අධිකරණය.
මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා, දන්න කෙනෙක් පහදන්න පුළුවන් නම් හොඳයි.
.
1. දෙවන වසරේ සිසුවියක් නවක වධයට ලක් කරන්නේ කොහොමද ? නවක වධය දෙන්නේ පළමු වසර වල අයට නෙවෙයි ද ?
2. මේ කියන අනික් සිසුවියෝ දෙන්නා මියගිය ශිෂ්‍යාවගේ බැච් එකේ අය නේද ? (එහෙම නෙවෙයි නම් මාව නිවැරදි කරන්න) එහෙම තමන්ගේ බැච් එකේ අයවම නවක වධයට ලක් කරන්නේ කොහොමද ?
3. ඒ කියන චෝදනාවට ලක් වුන ශිෂ්‍යාවෝ දෙන්නත් මියගිය ශිෂ්‍යාවගේ පාසලේ ම අය නේද ? එතකොට එතන නවක වධයට එහා ගිය වෙන කේස් එකක් ඇති කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ?
4. 2015 වුනු සිද්ධියක් දැන් ආයේ ගොඩ දාන්නේ ඇයි ? (අසාධාරණයක් වුනා නම් ඒක ගැන ක්‍රියාමාර්ග ගන්න එක වැරදි නෑ, හැබැයි කාලයක් අමතක වෙලා තිබිලා, දැන්, මේ දැන් ඒක එලියට එන්නේ ඇයි ?)
5. ඔය නවක වධයට විරුද්ධයි, එහෙම කරලා මිනිස්සුන්ට මානසික පීඩනයක් යොදන එක අවුල් කියන අය ම, අර චෝදනාවක් පමණක් ඇති ගැහැණු ළමයි දෙන්නෙක්ගේ ඡායාරූප, නම්, ලිපින පවා ප්‍රසිද්ධ කරමින් කරන්නේ තවත් මානසික පීඩනයක් නෙවෙයි ද? සියදිවි නසාගත් ශිෂ්‍යාව ගේ මරණයට වගකිවයුත්තේ ඔවුන් නම්, මේ කරන දේවල් වලින් ඇතිවන පීඩනය නිසා නිකමට හෝ ඒ සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනා ත් සියදිවි නසා ගතහොත්, ඒ වෙනුවෙන් වගකිවයුත්තේ කවුද ?
.
ඇමති විජේදාස රාජපක්ෂ තැටිය රත් වුනු වෙලාවේ රොටිය බාගත්තා ද?
අර පොතට විරුද්ධව ලියුම් ලියා වෙච්ච චාටරේ වහගන්න හදනව ද?
නැත්තම් අමාලි චතුරිකා අළුත් වසීම් තාජුඩීන් ද?
නැත්තම් ඔය තුන ම ද?
copied from fb

දැන් කිරියෙ දත් විලිස්සාගෙන බුරා පැන්න උන්ට මොකද වෙන්නෙ එතකොට

Well said!මෙහෙමයි. මමත් කියන්නේ තැටිය රත්වෙච්ච වෙලාවේ මොන ක්‍රමයක් දාල හරි රොටිය පුච්ච ගන්න ඕනේ කියල. මොකද ඔය ශිෂ්‍යාවගේ කතාව කොහොම සිද්ධ උනත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ඔය ප්‍රසිද්ධ වෙන විදියේ රැග් ඕනේ තරම් වෙනවා. පේරාදෙණියේ හොස්ටල් වල ඉන්න කෙල්ලන්ව රැග් කරන්න එන්නෙම ඉටිපන්දම් අරගෙන. මොකද උන් කියන කියන එක කරන්න බය කරන්නේ කලේ නැත්නම් අල්ලලා ඉටිපන්දම් ගහනවා කියල. මේ සෑහෙන්න කලින් දෙයක්, අද තව හොඳ සීන් ඇති.
රජරට සබරගමුව එහෙම ගන්නම දෙයක් නැහැ. කොල්ලන්ව ගෘප් රැග් කරන්න පටන් ගන්නෙම ඔක්කොම ඇඳුම් ගලවල. මොකද හෙළුවෙන් ඉන්න සෙට් එකක් ළඟ ඇඳුම් ඇඳන් ඉන්න උන් ඉබේම සුපීරියර්. උන්ට ඕනේ අන්න ඒ මානසිකත්වය. මුන් ඔක්කොම මානසික ලෙඩ්ඩු. කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තව කෙනෙක්ව මේ විදියට මානසික ශාරීරිකව අපහසුතාවයට පත්කරන්න,.
ඔව්. නැවතත් කියන්නේ. තැටිය රත් වූ වෙලේ රොටිය පුච්ච ගත යුතුමයි.
මෙහෙමයි. මමත් කියන්නේ තැටිය රත්වෙච්ච වෙලාවේ මොන ක්‍රමයක් දාල හරි රොටිය පුච්ච ගන්න ඕනේ කියල. මොකද ඔය ශිෂ්‍යාවගේ කතාව කොහොම සිද්ධ උනත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ඔය ප්‍රසිද්ධ වෙන විදියේ රැග් ඕනේ තරම් වෙනවා. පේරාදෙණියේ හොස්ටල් වල ඉන්න කෙල්ලන්ව රැග් කරන්න එන්නෙම ඉටිපන්දම් අරගෙන. මොකද උන් කියන කියන එක කරන්න බය කරන්නේ කලේ නැත්නම් අල්ලලා ඉටිපන්දම් ගහනවා කියල. මේ සෑහෙන්න කලින් දෙයක්, අද තව හොඳ සීන් ඇති.

rag eka nati karanna ona eke katha dekak na. etha ara kello dennage photos address share kara kara mun karanneth rag ekak kyala therenne nati eka tama awula

2015 දිත් උබල එකතුවෙලා රොටියක් පුච්චන්ඩ ගිහින් දැන් රොටියත් නැ තැටියත් නැ..අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නම් මෙදා මේ රොටිය පුච්චන හැටි ගනත් මාස 14ක් තියෙනව පුච්චපල්ලකො බලන්ඩ..
හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.
කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.
You have given out too much Reputation in the last 24 hours, try again later.හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.
කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.
අනවශ්‍ය කතා අරගෙන ප්‍රදාන මාර්තුකාවෙන් පිට පනින්න එපා. 2015 ගැන වෙනම කතාකරමු. මෙතන සීන් එක කැම්පස් රැගින්.