හරියටම විස්තර අපි දන්නේ නැහැ. නමුත් මැරුණ කෙනෙක්ගේ අවසන් ප්‍රකාශය නීතිය ඉදිරියේ මාර බලගතුයි.
කොහොම නමුත් මේකෙන් හොඳක් සිද්ද වෙනවා.. ඒ තමයි..... අපේ සක්කිලි වැඩ කරන හැම එකාම කැමතියි ඒක හොරෙන් කරලා අතපිහදාගන්න. දැන්වත් අනිත් වේ#ගෙ පුතාල - දූලා ටික ඉගෙන ගනීයි තමන්ගේත් නම්ගම් මෙන්න මෙහෙමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ බලු වැඩ කලොත් කියල.
දෙවන අවුරුද්දෙ කෙල්ලක්ට රැග් කරන්නෙ කවුද බන් 
ඔය අවසන් ප්‍රකාශය කියන එකට නිතියෙදි මහ ලොකු වලගු කමක් නැ ආන්න ලෝයර් කෙනෙක්ට දිල තිබ්බ නම් අවසන් කැමැත්ත ඒකට වටිනාකමක් තියෙනව, ඔය ලියුමට තියෙන්නෙ මානුශික වටිනාකම්ක් විතරයි නීතියෙදි ඕකට කිසිම වට්නාකමක් නැ..

she committed suicide due to the unbearable stress from her mother , ragging has nothing to do with it . in fact ragging has helped her to hold on to her life more and made her tough ,