උබ මේ, මෙහෙම වෙයි අරහෙම වෙයි අනික් විදිහට වෙයි ඕවට උත්තර දෙන්ඩ බැ , මොන මෝඩ කතාද මේ මුන් මෙතන ඉදගෙන නඩු අලුතෙන් හදනව..එහෙම කොහොමද අස්සට දාන්නෙ උනානම අස්සට දාන්ඩ පුලුවන් උනේ නැත්තන් දාන්ඩ බැ .. උබලට ඔනෙ ඔන ඕන දේවල් කරන්නෙ කොහොමද යකාගෙ කතාවක්නෙ රැග් කරන උන් තව හොදයි මුන්නෙ සත්තු..
පැමිනිල්ලේදී රැග් එකේදී වුන දෙයක් කියලා පැමිණිලි කරන හින්දනේ වස්සෝ රැග් එකේදී වෙච්ච දෙයක් කියලා තීන්දුව දීලා තියෙන්නේ......... උඹට පාරේදී පොල්ලෙන් ගැහුවොත් රැග් එකේදී පොල්ලෙන් ගැහුවා කියලා කියන්නේ නෑ........


රැග් කියලා මුන් බහුතරයක් කරන්නේ ලිංගික හිංසනයක්. ලිංගික හින්සනේ තියෙද්දී රැග් කියලා වෙනම නීති ගේන්නද උඹ කියන්නේ???? රටේ නිතිය අනුව වැල තියාගන්න තහනම්. මුන් කුණුහරප වීඩියෝ කෙල්ලොන්ට බලෙන් පෙන්නලා....... එතකොට ඒක රැග්, ඒකට නීති ණෑ ඒක නිසා ඒවා ඔට්ටු නෑ කියලද කියන්නේ??? ඒක ලිංගික හිංසනය යටතේ ගානට කවර් වෙලා තියෙන්නේ. උබට දැන් ඕන ඒක රැග් වචනෙන් දාල දඬුවමක් දෙන්නද?? උඹට මේවා තේරුන්ගන්න මොළේ වැඩිලා මදි ඕක උඹේ වැරැද්දක් නෙමෙයි ක්‍රොස් බ්රීඩ් වල පශ්නයක්.........
ආතල් දුන්නට ටැංකුයි
ටටා
Last edited:








I am not radical since I didn't try to earn a penny creating a fucking youtube video over a dead body like you did. But I am not a retard Sri Lankan like you whom came to a conclusion through a suicidal note.