ෆුල් කොන්ටැක් කරාතේ නෙමෙයිද කරේ .Mama karate wala brown belt ekath iwaraie unata randu karanne na , katha karala / adala shape wenawa
Argue karannath bayai
Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada
Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada

Mama karate wala brown belt ekath iwaraie unata randu karanne na , katha karala / adala shape wenawa
Argue karannath bayai
Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada
ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවිMama karate wala brown belt ekath iwaraie unata randu karanne na , katha karala / adala shape wenawa
Argue karannath bayai
Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada
ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්බොක්සින් වල kick defense නැති නිසා අවාසියක් තියෙනවා නේද?
ඔය මොන ලබ්බක් වත් කරලා නැති උනාට මොකෙක් හරි ගහන්න හරි ඕන නැති අතපත ගෑමකට හරි ආවොත් එලෝ එලෝ ගහන්නෙ මම නම්. කාත් එක්ක වත් නිකරුනේ රන්ඩු වලට ගියේ නැති උනත් මගේ ලග නිතර ම පෑනක් හරි තියෙනව නා නාප්‍රකාර පොන්සි ඩයල් ඉන්න පුලුවන් නිසා.
ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවි
ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්
------ Post added on Sep 14, 2023 at 5:05 PM