මාසයයි දවස් 4කට පස්සේ බඩු මිලේ වෙනස..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ඔන්න බලපන් ගිය මාසේ 16 වෙනිදා බඩු ගෙනාපු බිලයි මේ මාසේ අද 20 වෙනිදා බඩු ගෙනාපු බිලයි. ලිස්ට් එකේ පොඩි පොඩි අඩු වැඩිකම් තිබ්බත් සමස්තයක් විදිහට මාර විදිහට බඩු මිල වැඩිවෙලා තියෙනවා.මේකේ හැටියට නම් 1500ක වැඩිවීමක්.

    8KsfNw5.jpg


    දැන් බලහන්කො වැඩි වුන ටික.

    1. සම්බා හාල් කිලෝ එක ගිය මාසේ 140යි මේ මාසේ 145යි. කිලෝ 10 බෑග් එකට 50ක වැඩි වීමක්.
    2. සෝස් බෝතලේ ගිය මාසේ 160ති මේ මාසේ 165යි. (ගිය මාසේ ප්‍රමෝෂන් එකක් ගියා 190 බෝතලේ රුපියල් 30ක් අඩු කරල දෙනවා කියල. තනිකර ප්‍රෝඩාව ඒක. මේ මාසේ නිකන්ම දුන්නේ 165ට)
    3. ගිය මාසේ පරිප්පු කිලෝ එක 165 මේ මාසේ 170යි.
    4. ගිය මාසේ ගම්මිරිස් කුඩු ග්‍රෑම් 50 රුපියල් 90යි මේ මාසේ 95යි.
    5. ගිය මාසේ පොල්තෙල් බෝතලේ 340යි මේ මාසේ 360යි. රුපියල් 20ක වැඩිවීමක්.
    6. ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 100 ගිය මාසේ 120යි මේ මාසේ 130යි. රුපියල් 10ක් වැඩි කරලා.
    7. ගිය මාසේ බාල කහ කුඩු ග්‍රෑම් 50ක් ගෙනාවා 80යි. මේ මාසේ විජය එක හොඳ එක කියල ගෙනාව ග්‍රෑම් 50ක් රුපියල් 245ක්. (කෝ බන් නනදසේනගේ සිරි ලන්කන් කහ?)

    තව අඩු වුන එව්වත් තියෙනවා..

    1. බිත්තර ගිය මාසේ 18යි මේ මාසේ 15යි.
    2. සීනි ගිය මාසේ 113යි මේ මාසේ 108යි. (නන්දසේන සීනි කෑවේ නැත්තන් තවත් අඩුයි)
    3. ගොරකා ක්‍රීම් එක ගිය මාසේ 65යි මේ මාසේ 55යි.
    4. ගිය මාසේ රට ලූනු කිලෝ එක 170යි මේ මාසේ 110යි. (සෑහෙන්න අඩුවෙලා හැබැයි මොන කොලිටියද දන්නේ නෑ 🙄)
    5. සැමන් පොඩි ටින් එක ගිය මාසේ 150යි මේ මාසේ 135යි.
    කොහොමද බන් මෙහෙම කම්පැනි කාරයෝ හිතෙන හිතෙන ගණන් වලින් බඩු වැඩි කරන්නේ. කිසිම පාලනයක් කරන්නේ නැත්තේ ඇයි බලයට එන කිසිම රජයකින්. බලපන් බිස්කට් මිල එහෙම. රුපියල් 5 ගානේ කොච්චර වැඩි කරනවද. ඇයි මෙව්වා පාලනය කරන්න බැරි? 😣😣😣
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ මාත් ඔහොම චෙක් කලා මටත් සැලකිය යුතු ගානක් වැඩි වෙලා තිබ්බා , කොරෝනා කාලේ බිලකුයි දැන් එකකුයි කම්පෙයා කරොත් කොරොනා කාලෙ මිල අඩුයි

    හාල් පරිප්පු නම් කතා කරන්න එපා සති දෙකෙන් ඩෙකට වැඩිවෙන්නේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගූ ඇන් පී ගොනු බඩු දාන ගොන් ත්රෙඩ් ලොල්.
    සෝස් බෝතල් අරවා මේවා ගන්න එපා ඒවා කන්නෙ ස' ලා විතරයි. කඩේට ගියාම හාල් තුනපහ විතරක් ගෙනෙං. පුලුවන්නං බජිරි කාපං.

    ඕක බන් ඇමරිකාවෙ අවුරුදු ගානක් ඉදලා ලංකාවට ඇවිත් ලොකු පුටුවල ඉදපු එකෙකුට සාමාන්‍ය මනුස්සයෙක් ගෙ ආර්තිකය , කාලා බීලා ඉන්න විදිය තේරුම් ගන්න බෑ.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    කලින් සතියේ රු825 තිබුන කිරි සම්බා 5kg එක මේ සතියේ වෙද්දී රු900යි,කතා කරලා වැඩක් නෑ ඉතින් බඩු මිල ගැන නම්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,568
    6,878
    113
    Gedara
    ජනපති උනාට පස්සෙ කන්න තුනක් කැපුවා! රජරටට ලොකු ගන්වතුර ආවෙත් නෑ. ඒත් පොන්නයට හාල් මිල අඩු කරගන්න බෑ.. කොහොමද කයිවාරුව නම් හාල් මෝල් රජයට පවර ගන්නවා කිව්වා අනාත සොන්නයා! ඉතින් කරපන්කො කිය කිය ඉන්නෙනැතිව. ඒක කියලත් දැන් අවුරැද්දක් වෙනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබල දුප්පත් හිගන්නො උනා කියල ජනාදිපති උතුමා පලි ද

    මම නන් බඩු මිල හොයන්නෙවත් නෑ, කීල්ස් ගියා, ට්‍රොලියට දාගත්තා ඕන් ඒව්ව ටික.
    සල්ලි ගෙව්ව ආව

    තොපි වගේ වැලේ වැල් නැති හිගන්නො නිසා තමයි මේ රට කැත වෙන්නෙ

    තූ....


    BUMPER

    khmda bn api me rate jiwath wenne

    :( :( :(
    හපෝ ඔයාල වගේ දුප්පත් අය මේ රටට බරක්
    ------ Post added on Mar 20, 2021 at 4:41 PM