අද පොලිසියෙන් බස් වලට නැගලා මාස්ක් නැති උන්ව එලියට දානව.මාස්ක් නැති උන්ව බස් වලට ගන්න එපා කිව්වා

Mona redio eke daබ්‍රහස්පතින්දට ඇදිරි නීතිය දානවා කියලා කිව්වද ? රේඩියෝවේ කිව්වා කියලා එකෙක් කිව්වා..ඇත්තක්ද බොරුවක්ද
Mona redio eke da
Hariyata ahala kiyapanචැනල් එකක් මම දන්නේ නෑ ගෙවල් ගාව කොල්ලෙක් කිව්වා කියලා ගෙදර මිනිස්සු කියනවා.
ඊයෙ මන් ගෙදරින් ගොඩක් දුර ගමනක් ගිහින් හිටියෙ. එහෙ ගෑනියෙක් කීවෙ නැතෑ අන්න ඇදිරි නීතිය දාලා කියලා. ඇග හීතල වෙලා ගියා යකුනේ ගෙදර යාගන්න බැරි වෙයි කියලා. බලපුවම දාපු රෙද්දක් නෑ. උන් හිතෙන හිතෙන එවා කියවනවාබ්රහස්පතින්දට ඇදිරි නීතිය දානවා කියලා කිව්වද ? රේඩියෝවේ කිව්වා කියලා එකෙක් කිව්වා..ඇත්තක්ද බොරුවක්ද
ඊයෙ මන් ගෙදරින් ගොඩක් දුර ගමනක් ගිහින් හිටියෙ. එහෙ ගෑනියෙක් කීවෙ නැතෑ අන්න ඇදිරි නීතිය දාලා කියලා. ඇග හීතල වෙලා ගියා යකුනේ ගෙදර යාගන්න බැරි වෙයි කියලා. බලපුවම දාපු රෙද්දක් නෑ. උන් හිතෙන හිතෙන එවා කියවනවා