ආණ්ඩුවට බැන්නට වැඩකූත් නෑ බං,
අද මං කාඩ් එකක් ගන්න ගීයා කමියුනිකේෂන් එකේ කොල්ලා මාස්ක් දාලත් නෑ, ශෝටීස් ගන්න ගියා කඩේ ගෑනි මාස්ක් දාලත් නෑ
පාරෙ දෙපැත්තෙ නාකියොත් සරං මාස්ක් එක නිකටට දාගෙන ඉන්නෙ.
හවස එකෙක් කොස් මලු උස්සන් විකුනන්න ගෙයින් ගෙට යනවා මාස්ක් නැතුව.
නාකින්ට ගහපු වැක්සින් අපරාදෙ කියලා හිතෙනවා උන්ව දැක්කාම.
දුප්පත් එවුන්ට කන්න නෑ පෞ කීවට උන්ගෙන් 99% විතර ඉන්නෙ ඔය තාලෙට, පරිස්සමක් පිරිසිදුකමක් ගෑවිලාවත් නෑ ලෙඩ බෝකර කර ඇවිදිනවා කාලකන්නි.