මාස්ක් දාන්නෙ නැති උන්ව උස්සන් යනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,624
    167,229
    113
    එකමත් එක රටක
    ඔය කවද ඵකක්ද මචං?
    කොරෝනා කාලේ තමයි බන්. එකනේ අනිත් උන් මාස්ක් දාගෙන ඉන්නේ.
    මේ වගේ එක එකා හරියට mask දාගෙන හැසිරුණ නැති නිසා තමයි අද මේ වගේ වෙලා තියෙන්නේ මචන්..
    වැඩි වෙන කොට දාන්නයි , ටිකක් අඩු වෙනකොට ගන්න ගන්නේ නැතුව ඉන්නයි ගිහින් තමයි දැන් වෙලා තියන දේ වෙලා තියෙන්නේ.

    lj1yX9l.jpg

    ------ Post added on May 6, 2021 at 6:17 AM
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    කොරෝනා කාලේ තමයි බන්. එකනේ අනිත් උන් මාස්ක් දාගෙන ඉන්නේ.
    මේ වගේ එක එකා හරියට mask දාගෙන හැසිරුණ නැති නිසා තමයි අද මේ වගේ වෙලා තියෙන්නේ මචන්..
    වැඩි වෙන කොට දාන්නයි , ටිකක් අඩු වෙනකොට ගන්න ගන්නේ නැතුව ඉන්නයි ගිහින් තමයි දැන් වෙලා තියන දේ වෙලා තියෙන්නේ.

    lj1yX9l.jpg

    ඒකනම් අැත්‍ත බං.ජපානෙ, තායිවානෙ, චීනෙ ඵහෙම කොරෝන අඩු වුනා වැඩි වුනා කියල නෑ නිතරම ඵළියෙ මාස්ක් දානවා..හොංකොං වල මාස්ක් නැතුව හිටියොත් දඩේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ ඵකහමාරක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හිඟන ජෙප්පො තමා ඔය..උන්ට ඕන කොරෝ‍න වැඩි කරලා හරි අාණ්ඩුව වට්ටන්න..

    කොහෙද මේ. මං නං දිගට හරහට කිබුහුන් අරිනවා උස්සං යද්දී.
    ඔය මම කිව්වෙ..👆ජෙප්පො කියන්නෙ රටටම පිළිලයක්.
    ------ Post added on May 6, 2021 at 6:29 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,144
    27,812
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිඟන ජෙප්පො තමා ඔය..උන්ට ඕන කොරෝ‍න වැඩි කරලා හරි අාණ්ඩුව වට්ටන්න..

    ඔය මම කිව්වෙ..👆ජෙප්පො කියන්නෙ රටටම පිළිලයක්.
    ------ Post added on May 6, 2021 at 6:29 AM

    Magulak kiyanawa. Meka legal na. Ohoma ussan yannna puluwan da. Moda baiyonta nam ganak na. Kala neethiya puruduine.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Magulak kiyanawa. Meka legal na. Ohoma ussan yannna puluwan da. Moda baiyonta nam ganak na. Kala neethiya puruduine.
    උස්සන් යන්නෙ මරන්න නෙමෙයි යකෝ කොරන්ටීන් කරන්න..හරිනම් උස්සන් යන්න කලින් ගඩොල් බාගෙකින් දෙන්න ඕන ඔළුවටම පර ජෙප්පොන්ගෙ..සක්කිලි ජෙප්පො..අනේ තොපේ කැළෑ නීති අපි දන්නවා..ටයර් බෙල්ලට දාලනෙ පිච්චුවේ..දැන් තොපි සිල් අරන් වගේ නේද කථා කරන්නෙ..ලොල්.

    jvp_14.JPG

    jvp_2.JPG
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කියන විදිහට ඉන්න බැරිනම් අනිවා දඩුවම ඔනේ
    හොද දඩයක් ගහලා පාරවල් අතුගාන්න සතියක් විතර දාන්න ඔනේ
     
    • Love
    • Like
    Reactions: shenat and HAneo

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,144
    27,812
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උස්සන් යන්නෙ මරන්න නෙමෙයි යකෝ කොරන්ටීන් කරන්න..හරිනම් උස්සන් යන්න කලින් ගඩොල් බාගෙකින් දෙන්න ඕන ඔළුවටම පර ජෙප්පොන්ගෙ..සක්කිලි ජෙප්පො..අනේ තොපේ කැළෑ නීති අපි දන්නවා..ටයර් බෙල්ලට දාලනෙ පිච්චුවේ..දැන් තොපි සිල් අරන් වගේ නේද කථා කරන්නෙ..ලොල්.

    View attachment 123452

    View attachment 123453
    Ehema thama yako deshapalane karaddi.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    මාස්ක් එක බෙල්ල ට දාපු එවුන් අරන් යන්නේ. දඟලපු එවුන්ට කසාය ත් ලැබෙනවා ඇති.