මගෙත් අදහස මාස්ක් දාන එකෙන් spread වෙන්න තියන ඉඩ වැඩියි ..හොදම දේ මාස්ක් දාන කෙනෙක්ට කැමතිනම් මාස්ක් දාන්න ඉඩ දෙන එක ...ඔය ඇමෙරිකන් එවුනුත් මාස්ක් දානවනේ කෝ ඉතින් ප්‍රතිපල ...ලංකාවේ IQ එකෙන් එහාට ගිය දෙයක් කිව්වේ ...මොකද බැලු බැල්මට මාස්ක් දාන්න කියන කතාව හරි කියල තමයි තේරෙන්නේ ..ඒකනේ අල්ලන් ගිහින් හිරෙත් දාන්නේ ... ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන තරම ...ඒකට දොසක් කියන්න බැහැ ...
කොරෝන නෙවෙයි හෙම්බිරිස්සාවක් හරි තියනවනම් මාස්ක් එකක් දාන්න අපි ආචාරශීලි වෙන්න ඕනි ...ලංකාවේ එහෙම ගියොත් කී දෙනෙක් හිනාවෙයිද කොරෝනට කලින් එහෙම ගියා නම් ...හෙම්බිරිසවක් රෝග ලක්ෂණයක් තියන කෙනෙක් මාස්ක් එකක් දැම්මට කමක් නැහැ ..හැබැයි සීයක් ගත්තොත් අනුවක්ම නිරෝගී අය ..මාස්ක් අනිවාර්ය නිසා මොකක් හරි කඩිත්තුවක් බැදගෙන එනව ...ඔය අනුවෙන් අසු නවයක්ම නිවැරදිව මාස්ක් එක දාන්නේ නැහැ ...එහෙම දාන්නත් බැහැ ..ප්‍රායෝගික නැහැ ...නිතරම ඕක අල්ලෙනව...මාස්ක් එකක් නැත්නම් හිතලම මුණ නොඅල්ල ඉන්න කෙනෙක්ට ලේසියෙන්ම පුළුවන් ...නමුත් මාස්ක් එකක් දාගෙන ඉන්න විට නොදැනුවත්වම ඒක අල්ලෙනවා වැඩියි ...ටවුන් එකක පැත්තකට වෙලා බලන් හිටියොත් තේරෙයි ...දැන් මොකෝ වෙන්නේ අර අසු නවයම මාස්ක් එකක් නැතුව ඉන්න විට වඩා මාස්ක් එකක් දාගෙන ඉන්න විට මුහුණ ස්පර්ශය කිහිප ගුණයකින් වැඩි වෙනව ..ඉතිරි ටික කියන්න ඕනි නැහැනේ ...
මාස්ක් එකක් දානවට වඩා නොදා ඉන්න එක කෙනෙක්ට safe වෙන්න පුළුවන් හැබැයි එහෙම choice එකක් ගන්න අවස්ථාවක් දීල නැහැ ..
මාස්ක් එකක් නොදා ඉන්නවට වඩා දාගෙන ඉන්න එක අනිවාර්යෙන් හොදයි හැබැයි හරියට දානවනම් පමණයි
මේක අදහසක් විතරමයි මම කියන දේ එහෙම පිටින්ම වැරදි වෙන්න පුළුවන් ඉතින් ස කෝප වෙන එකක් නැහැ කියල හිතනව
kohenda ban uba dotarate degree eka gatte...ඔයා සෑහෙන ආකරෂණිය විදියට ලියලා තිබුණත් ගොඩක් කරුණු නිවැරදි නෑ.
අමෙරිකාවේ ගොඩක් අය මාස්ක් දාන්නේ නෑ. යුරෝපයත් එහෙමමයි. තද නීති තියෙන රට වල විතරයි ඔය කරුණු පිළිපදින්නේ.
රටවල් ගණනාවක් මුලින් උපදෙස් දුන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරණ අය පමණයි මාස්ක් පැළඳිය යුත්තේ කියලා. සිංගපූරුව හොඳම උදාහරණයක්. නමුත් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකර, අනෙක් අයට බෝ කිරීමේ හැකියාව වැඩි නිසා, සිංගපූරුව ඉල්ලන් කෑවා ඒ කාලය තුල.
රෝග ලක්ෂණ නැතිව උනත්,
ලඟ ඉඳගෙන කතා බහ කිරීමෙන්, සෘජු හෝ වක්‍ර ස්පර්ෂය මගින් බෝ වෙනවා මේ කොවිඩ් වෛරසය.
ඊට පස්සේ තමයි සෑම දෙනාටම මාස්ක් අනිවාර්ය කලේ. දැනට සිංගපූරුවේ එකම කමියුනිටි රෝගියෙක් වත් නැති උනත්, මාස්ක් තවම අනිවාර්යයි.
මුණ අල්ලන එක ගැනත් කියන්න තියෙන්නේ ඒ කාරණයම තමයි. මාස්ක් එක දාගෙන මුණ අල්ලන එක හොඳයි මුකුත් නැතිවම මුණ අල්ලනවාට වඩා. මිනිස්සු කොහොමත් නිතර මුහුණ අල්ලනවා. ඒක සාමාන්‍යයි. නමුත් මාස්ක් පැළඳීම තුලින් සහ නිතර අත් සේදීමෙන් සෑහෙන දුරට පැතිරීම අවම කරන්න පුළුවන්. මාස්ක් එක සකස් කරන්න ඒක ඇල්ලුවා නම්, අත ඉක්මණින් සේදීම හෝ සැනටයිස් කිරීම වැදගත්.
වැදගත්ම කාරණය තමයි, මාස්ක් පැළඳීමෙන් වඩාත් බලාපොරොත්තු වෙන්නේ තමන්ට බෝවීම අඩු කිරීමටත් වඩා, තමන්ගෙන් පිට වන droplet එලියට පිට වීම පාළණය කිරීම.
ඒ නිසා මතක තබා ගන්න මාස්ක් එකක් පැළඳ සිටීම කොයි අතින් බැලුවත් safe. තමන්ගේ ආක්ෂාවට වගේම අන් අයගේ ආරක්ෂාවට.
මීටරයේ දුරයි, මාස්ක් එකයි තියේ නම්, වෙන මොනවත් ඔනේ නෑ මේක පාළණය කරන්න.
ඉතිං වැඩක් නෑනේ මාස්ක් එක පොඟපු හැටියේ වටේම පතුරවලා ඉවරයි නේ.යකු, මාස්ක් එකක් පළඳින්නේ තමන්ගේ ආරක්ෂාවට වඩා තමන්ගෙන් අනෙක් අයව ආරක්ෂා කරන්න. උඹට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි?
kohenda ban uba dotarate degree eka gatte...
kohenda ban uba dotarate degree eka gatte...
ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekaneමේවා කියෙන්න මට doctorate degree එකක් ඔන නෑ. ලෝකේ වටේම ඉන්න, doctorate degree තියෙන මිනිස්සු දවසගානේ කියන දේවල් මේවා.
ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekane
Sex gana Common sense nam jaanawalin enawa kiyamuko man me kalpana kare ubata corona gana common sense enna uba hambuweddi ammata corona tibbada kiyala..ඩිග්රි ඕනද මේවට?කොමන් සෙන්ස් තිබ්බහම අැති..කරුමෙ ලංකාවෙ ගොඩක් උන්ට ඩිග්‍රි තිබ්බත් නැතත් කොමන් සෙන්ස් නැති ඵක..![]()
ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekane
Sex gana Common sense nam jaanawalin enawa kiyamuko man me kalpana kare ubata corona gana common sense enna uba hambuweddi ammata corona tibbada kiyala..![]()
![]()
![]()
thopi yako ara sarame phipu ewagen weradila melowa eliya balapu un monawaa korannada ithin awasanwata..... molayak na swadinawa hitanna ehema hitana minihek pennath ba, ohe wahallu wage kiyona eka korala ponna pataw wage innawaWHO ඵකෙන් ඊට පස්සෙ මාස්ක් දාන්න කිව්ව කියපු ඵකත් කියපංකො..අනික උන් හරි දේවල් මුලින්ම කිව්වනම් ලෝකෙට මෙහෙම වෙයිද බං.උඹට ඒකවත් තේරුම් ගන්න බැරිද?අනේ මංද බං උඹල වගේ උන් මේ ත්‍රෙඩ් ඵක දාපු තෙල් බේත් කාරයොන්ටම තමා හරියන්නෙ..![]()
එහෙනම් මොන බම් බුවකටද රෙදි වලින් මහපු මාස්ක් කඩෙ විකුණන්න ඉඩ තියල තියෙන්නේ , ඇයි තහනම් නොකරන්නෙ ?මුලින්ම කියන්න ඔන මෙතන දාන්න කියන්නේ හරි හමන් මාස්ක් එකක්. ලේන්සුවක් හරි මොකක් හරි රෙදි කෑල්ලක් හරි බැඳන් ඉඳලා වැඩක් නෑ.
හොඳ මාස්ක් එකක් ලේයර්ස් කීපයක් තියෙනවා.. එහෙම එලියේ තියෙන ලේයර් එක පෙඟිලා,
ඒවා නැවත ගලාගෙන ඇතළට ඇවිත් ආයෙත් නහය ඇතුළෙන් යන්න ඌට වෙන ලෙඩක් තියෙන්න ඔන. එහෙම නහයෙන් ටැප් එක වගේ මොනවා හරි එනවා නම් ඒ කෙනා ගෙදරට වෙලා ඉන්න ඔන.
මාස්ක් දාන්න එපාය කියල නෑනේ - දාලා බේරෙන්න බෑය කියලා තියෙන්නේ.මෙතන මාස්ක් දාන එක අධ්‍යර්‍යමත් කරන්න එපා. කොරෝනා අංශුවක් මාස්ක් එකේ පිටතට තැවරිලා තිබුණා කියන්නේ මාස්ක් දැම්මේ නැත්නම් ඒක කොහොමත් නහය ඇතුළේ කියන එක.
හරියට නීති ඇතුළත් කරලා, රටේ හැමෝම මාස්ක් දාගෙන ඒ නීති පිළිපදින රටවල් විතරයි හරියට කොවිඩ් වලින් ආරක්ෂා උණේ සහ පාළණය කලේ.
මේක අළුත් තියරියක් නෙවෙයි, මේක වැරදි කියල ඔයා ඔප්පු කොරලා ඉන්නකො ඉස්සෙල්ලාම.මෙතන අලුත් තියරි හදලා වැරදි මත සමාජගත කරන්න එපා.
සැරයක් කිව්වනෙ මාස්ක් දාන්න ඵපා අප්පුවෝ..හක්කෙ සෙම යව යව හිටපං..thopi yako ara sarame phipu ewagen weradila melowa eliya balapu un monawaa korannada ithin awasanwata..... molayak na swadinawa hitanna ehema hitana minihek pennath ba, ohe wahallu wage kiyona eka korala ponna pataw wage innawa![]()
![]()
![]()
එහෙනම් මොන බම් බුවකටද රෙදි වලින් මහපු මාස්ක් කඩෙ විකුණන්න ඉඩ තියල තියෙන්නේ , ඇයි තහනම් නොකරන්නෙ ?
දැන් ඔය කියන ජාතියේ මාස්ක්ද ලංකාවේ අති බහුතරයක් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු අය පාවිච්චි කොරන්නේ ?
ප්‍රතිශක්තිය ගොඩක් දුර්වල අයගේ සුලභ ලක්ෂණයක් තමයි ඒක. ඕක තමුන් නොදැන ඉන්න එකයි අරුමේ.
මාස්ක් දාන්න එපාය කියල නෑනේ - දාලා බේරෙන්න බෑය කියලා තියෙන්නේ.
හැබෑට - එතකොට භූතානේ එක කොරෝනා මරණයක් නැතුව පාලනය කොරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද ඔයා - පොඩ්ඩක් ඒක හොයල බලල ඉන්න මුලින්.
මේක අළුත් තියරියක් නෙවෙයි, මේක වැරදි කියල ඔයා ඔප්පු කොරලා ඉන්නකො ඉස්සෙල්ලාම.
dotarate kiyanne mokakda ban aluth degree jaathiyakda?kohenda ban uba dotarate degree eka gatte...