අපේ ඇඟේ තියෙන දහඩිය දැමීමේ ක්රියාවලියත් සෙම් ක්රියාවලියේම (inflammation process) එකේම අනු ක්රියාවලියක්.
මේක අපේ ඇඟේ වැඩ කොරන්න පටන් ගන්නේ පහල ෆොටෝ එකේ තිත තියල තියෙන තැනින්. ඒ කියන්නේ දාඩිය ඉස්සෙල්ලාම වැගිරෙන්න පටන් ගන්නෙ ඔතනින්.
බොරු නම් ඔප්පු කොරලා පෙන්නන්න.
දැන් අපි මාස්ක් දාගෙන උණුසුම් පරිසරයේ ඉන්නකොට මොකද වෙන්නේ ? ඔතනින් ඉසෙල්ලාම වැගිරෙන දාඩිය මාස්ක් එකට උරනවා. මාස්ක් එක පොඟනවා - වාතයේ තියෙන විෂබීජ අංශු (කොරෝනාත් එක්කම) අර පොඟපු මාස්ක් එකේ වහනවා - ඊට පස්සෙ මාස්ක් එකෙන්ම නහයට රිංගනවා.
මාස්ක් එකෙන් හදපු බැරියර් එක මාස්ක්ක් එක පෙඟිච්ච එකෙන් කඩලා දාලා ලස්සනට විෂබීජ වලට නහය ඇතුලට රිංගන්න පාර කපලා දෙනවා.
හක්කෙ සෙම ඇරලා තිබ්බෙ නැත්තම් හෝ දාඩියෙන් සෙම ඇරල තිබ්බෙ නැත්තම් බඩුම තමයි. විශේෂයෙන් ඉස්සරහට හීතල වැඩි වෙන කාලෙදි.