ලන්කාවේ ලොම්ත ෆෑන්ස්ලට තේර්ම් ගන්න බෑ ඉතින් තව කිව්වත් ඕක
------ Post added on Nov 12, 2023 at 12:51 PM
ඉතින් හොයලා යවපන්කෝ.
ලංකාවේ ගමේ සොෆ්ට් බොල් වලින් ක්රිකට් ගහන කොල්ලො 11 යැවුවා නම් මීට වඩා දෙයක් කරයි
යවන්න පුලුවන් මට තේරීම් කමිටුවේ සභාපති කම දෙනවා නම් පොන්ස්ඉතින් හොයලා යවපන්කෝ.
වැඩ්ඩෝ නෑ දැන් ලන්කාවේ. ඌ කියපු එක ඇත්ත. ඔච්චර තමයි කරන්න පුලුවන් උන්ට50 ට අවුට් වුනත් කමක් නෑ
හොඳම 11 නෙ යවල තියෙන්නෙ![]()
ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්රිකට බෑබැල්ලිගෙ පුතේනේ මු, ලක්ෂ 60ක් පඩි ගන්නේ බේසිගයා ඕකට ද? මුන් ලකුණු 50ට අවුට් වෙන්නේ ඔට්ටු වලට
ඌ ඇත්තනේ කිව්වේ.වෙන රටවල නම් මෙච්චර fail වුනාම වැරැද්ද බාරගෙන අදාල මිනිස්සු අයින් වෙලා යනවා
මේ වගේ පඩත්තල ටෝක්ස් දෙන්නෙ නැහැ
ඒකට සිරි ලංකාව
ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්රිකට බෑ
ඌ ඇත්තනේ කිව්වේ.
------ Post added on Nov 12, 2023 at 12:59 PM
Dude there is "0" excuse for getting all out for 50 runsවැඩ්ඩෝ නෑ දැන් ලන්කාවේ. ඌ කියපු එක ඇත්ත. ඔච්චර තමයි කරන්න පුලුවන් උන්ට
ඔය ලක්ශ 60 උබට දුන්නොත් මොකද කරන්නේ. උබේ ජොබ් එක හරියට කරලා අරුන්ට ක්රිකට බැරිනම් මොකද කරන්නේ. උන්ට කොච්චර කියලා දුන්නත් පිට්ටනිය මැද්දට ගිහින් උඩ එන බෝලේ අල්ලන්න බැරිනම් මොකද කරන්නේඌ ලක්ෂ 60ක් අරන් මොනවා ද කරන්නේ එහෙනම්
ඇත්තටම කිව්වාVideo or didn’t happen
මුන් වගේම තමයි මුන්ට පහලින් ඔය club වල සෙල්ලම කරන එවුනුත්. u19 team එකත් ඔච්චර තමයි. ඒක දන්න නිසා තමයි මුරලියා එහෙම ඒ කාලේ ඉදන් කිව්වේ මුන්ට බැහැයි කියලාඋන්ට වැඩිය ක්රිකට් බැරිනම් පුලුවන් මොනවද? බඩු ගහන්න ද? පඩ ශෝ පෙන්නන්න ද? උන්ට ක්රිකට් බැරිනම් ලබ්බටද ක්රිකට් ටීම් එකේ තියාගෙන ඉන්නේ සීනි පොන්නයෝ ටික? නූගත් වලත්ත බේබද්දෝ රැල![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
.
උබ ගියත් ඔච්චර තමයියවන්න පුලුවන් මට තේරීම් කමිටුවේ සභාපති කම දෙනවා නම් පොන්ස්![]()