මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1699773515879.jpg


    ලන්කාවේ ලොම්ත ෆෑන්ස්ලට තේර්ම් ගන්න බෑ ඉතින් තව කිව්වත් ඕක
    ------ Post added on Nov 12, 2023 at 12:51 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    මු කොහොමද කියන්නේ ලංකාවේ ඉන්න හොදම 11 කියලා
    ලංකාවේ ගමේ සොෆ්ට් බොල් වලින් ක්‍රිකට් ගහන කොල්ලො 11 යැවුවා නම් මීට වඩා දෙයක් කරයි🤣🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,908
    3,109
    113
    colombo
    හෆ්ෆා මහෙල් මෙහම කියලා ද අරුන් ව ලග තියාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මෙහෙම හිතුවොත් නම් කොහොමත් ම පරාදයි තමයි ලොල්

    අනේ බන් මහේල උබ බුකාපන්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,957
    113
    වෙන රටවල නම් මෙච්චර fail වුනාම වැරැද්ද බාරගෙන අදාල මිනිස්සු අයින් වෙලා යනවා
    මේ වගේ පඩත්තල ටෝක්ස් දෙන්නෙ නැහැ
    ඒකට සිරි ලංකාව
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    බැල්ලිගෙ පුතේනේ මු, ලක්ෂ 60ක්‌ පඩි ගන්නේ බේසිගයා ඕකට ද? මුන් ලකුණු 50ට අවුට් වෙන්නේ ඔට්ටු වලට
    ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්‍රිකට බෑ

    වෙන රටවල නම් මෙච්චර fail වුනාම වැරැද්ද බාරගෙන අදාල මිනිස්සු අයින් වෙලා යනවා
    මේ වගේ පඩත්තල ටෝක්ස් දෙන්නෙ නැහැ
    ඒකට සිරි ලංකාව
    ඌ ඇත්තනේ කිව්වේ.
    ------ Post added on Nov 12, 2023 at 12:59 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්‍රිකට බෑ


    ඌ ඇත්තනේ කිව්වේ.
    ------ Post added on Nov 12, 2023 at 12:59 PM


    ඌ ලක්ෂ 60ක්‌ අරන් මොනවා ද කරන්නේ එහෙනම්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඌ ලක්ෂ 60ක්‌ අරන් මොනවා ද කරන්නේ එහෙනම්
    ඔය ලක්ශ 60 උබට දුන්නොත් මොකද කරන්නේ. උබේ ජොබ් එක හරියට කරලා අරුන්ට ක්‍රිකට බැරිනම් මොකද කරන්නේ. උන්ට කොච්චර කියලා දුන්නත් පිට්ටනිය මැද්දට ගිහින් උඩ එන බෝලේ අල්ලන්න බැරිනම් මොකද කරන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උන්ට වැඩිය ක්‍රිකට් බැරිනම් පුලුවන් මොනවද? බඩු ගහන්න ද? පඩ ශෝ පෙන්නන්න ද? උන්ට ක්‍රිකට් බැරිනම් ලබ්බටද ක්‍රිකට් ටීම් එකේ තියාගෙන ඉන්නේ සීනි පොන්නයෝ ටික? නූගත් වලත්ත බේබද්දෝ රැල 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 .
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උන්ට වැඩිය ක්‍රිකට් බැරිනම් පුලුවන් මොනවද? බඩු ගහන්න ද? පඩ ශෝ පෙන්නන්න ද? උන්ට ක්‍රිකට් බැරිනම් ලබ්බටද ක්‍රිකට් ටීම් එකේ තියාගෙන ඉන්නේ සීනි පොන්නයෝ ටික? නූගත් වලත්ත බේබද්දෝ රැල 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 .
    මුන් වගේම තමයි මුන්ට පහලින් ඔය club වල සෙල්ලම කරන එවුනුත්. u19 team එකත් ඔච්චර තමයි. ඒක දන්න නිසා තමයි මුරලියා එහෙම ඒ කාලේ ඉදන් කිව්වේ මුන්ට බැහැයි කියලා

    යවන්න පුලුවන් මට තේරීම් කමිටුවේ සභාපති කම දෙනවා නම් පොන්ස් 🤣🤣🤣
    උබ ගියත් ඔච්චර තමයි
    ------ Post added on Nov 12, 2023 at 1:06 PM