ඔය ලක්ශ 60 උබට දුන්නොත් මොකද කරන්නේ. උබේ ජොබ් එක හරියට කරලා අරුන්ට ක්රිකට බැරිනම් මොකද කරන්නේ. උන්ට කොච්චර කියලා දුන්නත් පිට්ටනිය මැද්දට ගිහින් උඩ එන බෝලේ අල්ලන්න බැරිනම් මොකද කරන්නේ
උන්ට ක්රිකට් බැරි නම් ක්රිකට් ගහන්න පුළුවන් උන් ටීම් එකට දාන්න කියලා සබාපති පාගයටයි බෝඩ් එකටයි කියනවා.
මහේල පාගයා කියන්නේ මෙච්චර කල් හිටිය හොදම සබාපති ලු මේ ඉන්නේ
