මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    ඔය ලක්ශ 60 උබට දුන්නොත් මොකද කරන්නේ. උබේ ජොබ් එක හරියට කරලා අරුන්ට ක්‍රිකට බැරිනම් මොකද කරන්නේ. උන්ට කොච්චර කියලා දුන්නත් පිට්ටනිය මැද්දට ගිහින් උඩ එන බෝලේ අල්ලන්න බැරිනම් මොකද කරන්නේ

    උන්ට ක්‍රිකට් බැරි නම් ක්‍රිකට් ගහන්න පුළුවන් උන් ටීම් එකට දාන්න කියලා සබාපති පාගයටයි බෝඩ් එකටයි කියනවා.

    මහේල පාගයා කියන්නේ මෙච්චර කල් හිටිය හොදම සබාපති ලු මේ ඉන්නේ 😂
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මැච් බලනකොට හොදට තේරෙනවා දක්ශතාවය නෙමේ ප්‍රශ්නේ. පීඩනය දරා ගන්න බෑ. ගොබ්බ වැරදි කරන්නෙ. අපිට තේරෙන දේවත් මුන්ට තේරෙන්නෙ නෑ. වෘත්තිමය ක්‍රීඩකයෝ වගේ නෙමේ ගහන්නෙ. යකෝ මොන තරම් අදක්ශ උනත් ලකුනු 10ක් ගහගන්න බැරිද එකෙක්ට? බෝලෙ පිත්තෙ වද්දගන්න බැරිද? ටුක්ක ටුක්ක හරි ඕවර් 50 ඉන්න බැරිද? මහ මොට්ට කතාවක්නෙ මූ කියන්නෙ. මූ කරන්න ඕන ගහන්න උගන්නන එක නෙමේ. පීඩනයකදි කොහොමද සැලසුම් කරන්නෙ, විනය, බුද්දිය වගේ කොමන් සෙන්ස් වැඩි කරන එකයි. මූ මෙහෙම කියල නම් ඇත්තටම මුගෙන් වැඩක් නෑ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උන්ට ක්‍රිකට් බැරි නම් ක්‍රිකට් ගහන්න පුළුවන් උන් ටීම් එකට දාන්න කියලා සබාපති පාගයටයි බෝඩ් එකටයි කියනවා.
    එහෙම එවුන් නැහැ. club වල u19 වගේ ටීම් වල සෙල්ලම කරන්නෙත් මුන්ට වඩා වැඩ බැරි දාසලා තමයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අනේ ගොං පයියා. අපිටත් දීපන්කෝ මාසෙකට ලක්ශ විසි තිස් ගානක පඩියක් ටැක්ස් නැතුව. අපිත් එන්නම් ක්‍රිකට් ගහලා 0 ට අවුට් වෙලා ගිහින් පඩ ශෝ ටිකක් දාලා බඩු ගහන්න. වේස පොන්නයොන්ගේ ඇට තලන්න ඕනේ පකේ ටෝක් දෙනවට :angry: :angry: :angry: :angry: :angry: :angry:.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක

    මු කොහොමද කියන්නේ ලංකාවේ ඉන්න හොදම 11 කියලා
    ලංකාවේ ගමේ සොෆ්ට් බොල් වලින් ක්‍රිකට් ගහන කොල්ලො 11 යැවුවා නම් මීට වඩා දෙයක් කරයි🤣🤣
    ගහයි ලබ්බ.. සොෆ්ට් බෝල් ගහන එකයි මේකයි දෙකක් බන්.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මැච් බලනකොට හොදට තේරෙනවා දක්ශතාවය නෙමේ ප්‍රශ්නේ. පීඩනය දරා ගන්න බෑ. ගොබ්බ වැරදි කරන්නෙ. අපිට තේරෙන දේවත් මුන්ට තේරෙන්නෙ නෑ. වෘත්තිමය ක්‍රීඩකයෝ වගේ නෙමේ ගහන්නෙ. යකෝ මොන තරම් අදක්ශ උනත් ලකුනු 10ක් ගහගන්න බැරිද එකෙක්ට? බෝලෙ පිත්තෙ වද්දගන්න බැරිද? ටුක්ක ටුක්ක හරි ඕවර් 50 ඉන්න බැරිද? මහ මොට්ට කතාවක්නෙ මූ කියන්නෙ. මූ කරන්න ඕන ගහන්න උගන්නන එක නෙමේ. පීඩනයකදි කොහොමද සැලසුම් කරන්නෙ, විනය, බුද්දිය වගේ කොමන් සෙන්ස් වැඩි කරන එකයි. මූ මෙහෙම කියල නම් ඇත්තටම මුගෙන් වැඩක් නෑ.
    පිස්සුද බන් ක්‍රිකට් බැහැ මුන්ට ඕක තේරෙන්නේ නැද්ද උබලට. වැඩිය ඕනෙ නෑ උඩ එන බෝලේ අල්ලගන්න බැරිනම් තවත් ඉතින් හිතන්න දෙයක් නෑ

    අනේ ගොං පයියා. අපිටත් දීපන්කෝ මාසෙකට ලක්ශ විසි තිස් ගානක පඩියක් ටැක්ස් නැතුව. අපිත් එන්නම් ක්‍රිකට් ගහලා 0 ට අවුට් වෙලා ගිහින් පඩ ශෝ ටිකක් දාලා බඩු ගහන්න. වේස පොන්නයොන්ගේ ඇට තලන්න ඕනේ පකේ ටෝක් දෙනවට :angry: :angry: :angry: :angry: :angry: :angry:.
    Application එකක් දාපන්
    ------ Post added on Nov 12, 2023 at 1:11 PM

    ගහයි ලබ්බ.. සොෆ්ට් බෝල් ගහන එකයි මේකයි දෙකක් බන්
    ඕක තාම තේරෙන්නේ නෑ මේ ලොම්ත ෆෑන්ස්ලට. සෙල්ලම කරන්නෙත් ලොම්තයෝ සෙට් එකක් ඒක බලන්නෙත් ලොම්තයෝ සෙට් එකක්
    ------ Post added on Nov 12, 2023 at 1:12 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Itin bn mona huttak krd mechr kal ochr salli tygena, hoda playersla hoygnn system ekk natuwa, bri wela hri dilshan madushka hiteye ntnm apita godak team 400+ easy ghnw, puke argen enn wenne...
     
    • Like
    Reactions: Fade

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බැල්ලිගෙ පුතේනේ මු, ලක්ෂ 60ක්‌ පඩි ගන්නේ බේසිගයා ඕකට ද? මුන් ලකුණු 50ට අවුට් වෙන්නේ ඔට්ටු වලට
    derana hiru balana eka nawaththanna. wadipura wathura bonna. bawana karanna.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    එහෙම එවුන් නැහැ. club වල u19 වගේ ටීම් වල සෙල්ලම කරන්නෙත් මුන්ට වඩා වැඩ බැරි දාසලා තමයි.

    National team එක ලකුණු 50 නම් ගන්නේ උන් එහෙනම් 5ක්‌ වගේ ද ගහන්නේ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඌ ලක්ෂ 60ක්‌ අරන් මොනවා ද කරන්නේ එහෙනම්
    ඌ උපදෙස් දෙනව plan දෙනවා අරුන්ට ඒවා කරන්න තරම් හැකියාවක් නැ කියලා ඔය කියන්නේ. වැරද්දක් නෑ ඉතින් ඒ කතාවෙත්.
    මුන්ට හිතල ගහන්න බෑ නේ මැච් එකේ විදියට. තීක්ෂණයා විතරයි ටිකක් හරි එහෙම ගැහුවේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    ඌ උපදෙස් දෙනව plan දෙනවා අරුන්ට ඒවා කරන්න තරම් හැකියාවක් නැ කියලා ඔය කියන්නේ. වැරද්දක් නෑ ඉතින් ඒ කතාවෙත්.
    මුන්ට හිතල ගහන්න බෑ නේ මැච් එකේ විදියට. තීක්ෂණයා විතරයි ටිකක් හරි එහෙම ගැහුවේ.

    ක්‍රිකට් කියන්නේ ලක්ෂ ගණන් පඩි ගෙවන්න ඕන ක්‍රීඩාවක් නෙවේ. අනික් ක්‍රීඩා වලට සමානව පඩිය සමාන වෙන්න ඕන
     
    • Like
    Reactions: Cypress and Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Itin bn mona huttak krd mechr kal ochr salli tygena, hoda playersla hoygnn system ekk natuwa, bri wela hri dilshan madushka hiteye ntnm apita godak team 400+ easy ghnw, puke argen enn wenne...
    ඒක මේ මහේල්ට තියා මට උබට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඕක කරන්න ඕනේ මීට අවුරුදු 5,6 කට කලින්. ඔච්චර සෙල්ලම දන්න සනතුත් තේරිම් කමිටුවට ඇවිල්ලා අලුතෙන් කීයක් debute කරාද. ඌ record එකකුත් තියලා ගියේ අන්තිමට. ඌ වුනත් වැඩේ හරියට කරේ නෑ. ඌම අන්තිමට තේරුම් ගත්තා කොච්චර අලුතෙන් එවුන් දැම්මත් වැඩක් නෑ මුන්ට ක්‍රිකට් බැහැයි කියලා. පස්සේ ඌ ආයේ ජීවිතේකට ඔය පැත්ත පලාතේ එන්නේ නෑ කියලා තමයි ගියෙත්.
     
    • Like
    Reactions: War Fighter

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ක්‍රිකට් කියන්නේ ලක්ෂ ගණන් පඩි ගෙවන්න ඕන ක්‍රීඩාවක් නෙවේ. අනික් ක්‍රීඩා වලට සමානව පඩිය සමාන වෙන්න ඕන
    එහෙම එකක්නම් නෑ ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් කියන්නේ ලක්ෂ ගණන් පඩි ගෙවන්න ඕන ක්‍රීඩාවක් නෙවේ. අනික් ක්‍රීඩා වලට සමානව පඩිය සමාන වෙන්න ඕන
    එහෙම කියන්න බෑ බන්. ලෝකේ අනිත් international ගහන රටවල් වලට සාපේක්ෂව පඩි ගෙවන්න වෙන්ව. අනික් ක්‍රීඩා වලට ඊට වඩා පඩි වැඩි.
    football coach ලට මීට වඩා හම්බෙනව නේ හොද රටවල් වල.
    අපේ රටේ තියන අනිත් ක්‍රීඩා බලලා වැඩක් නෑ . ඒවා වලින් දකුණු ආසියාවේ වත් හරියට කරගන්න බෑ නේ.
    ps මේකෙත් බෑ දැන් :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලක්ෂ 60 ඒව කීයක් ගිල්ලට පස්සෙද මෙතුමාට ඕක තේරුම් ගිහිල්ල තියෙන්නෙ?
    කෝ වීඩි‍යෝ එක?
     
    • Haha
    Reactions: Cypress and Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලක්ෂ 60 ඒව කීයක් ගිල්ලට පස්සෙද මෙතුමාට ඕක තේරුම් ගිහිල්ල තියෙන්නෙ?
    කෝ වීඩි‍යෝ එක?
    ඌ මොනව කරන්නද බන් උගේ ජොබ් එක හරියට කරලා අරුන් සෙල්ලම් කරන්නේ නැත්තන්. උගේ ජොබ් එක තියෙන්නේ පිට්ටනිය මැද්දට ගිහින් සෙල්ලම් කරන එක නෙමෙයිනේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඌ උපදෙස් දෙනව plan දෙනවා අරුන්ට ඒවා කරන්න තරම් හැකියාවක් නැ කියලා ඔය කියන්නේ. වැරද්දක් නෑ ඉතින් ඒ කතාවෙත්.
    මුන්ට හිතල ගහන්න බෑ නේ මැච් එකේ විදියට. තීක්ෂණයා විතරයි ටිකක් හරි එහෙම ගැහුවේ.
    මේකේ ඉන්න ගොබ්බයො හිතන් ඉන්නෙ මහේලට ලක්ශ 60ක් ගෙව්වම ඌ විශ්ව කර්මයා කියලා. යකෝ ඌට ගෙවන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකේ standard ගානටත් වඩා අඩු ගානක්. මෙකේ එවුන්ට තියෙන්නෙ වෙනම ඉරිසියා කුහකකම. ලෝකෙ ඉන්න මොන වැඩ්ඩා ගෙනාවත් පිට්ටනිය මැද්දට ගිහින් කරන එකාට උවමනාවක් නැත්ත්න් අනිත් එවුන් මොනා කරන්දද. මහේල ඔන් පොයින්ට් හැම දේම කතා කරනවා. ඒත් ලන්කාව් ගොබ්බයොන්ට හරි යන්නෙ අර්ජුන වගේ එවුන්ගෙ ගැලරි චූන් කතා