මාසිකව හොද ආදායමක් ලබන්න Google Adsense !!!

meshantha

Member
Jul 11, 2006
39
3
0
මාසිකව හොද ආදායමක් ලබන්න Google Adsense !!!

Google_Adsense_logo-thumb-200x77.png


මේ විස්තර ටික ගොඩක් වටින්නෙ.. නිකම් ඉන්ටර්නෙට් එකෙ රස්තියදු ගහන අයට තමයි.

ටිකක් මහන්සි වුනොත්, ඔයාලට ගෙදර වෙලා අඩුම වශයෙන් රුපියල් 11,000 විතර හොයාගන්න පුලුවන්...

මම මුලින්ම කියන්න ඕන..මේකට ටිකක් මහන්සි වෙන්න ඕන...අවම වශයෙන් සති 3 ක් වත්.. මම ඕන කරන සේරම දැනුම ඔයාලට දෙන්නම්... ඔයාගේ නමට Google Ad sense Account එකත් මම approve කරලා දෙනවා(මේක මේ දවස් වල ගොඩක් ම අමාරු දේ, ඔයලට මම එකත් කරලා දෙනවා, දවසක් ඇතුලත මම Approval එක අරන් දෙනවා....). මගෙන් උපදෙස් අරගෙන මුලින්ම 100$ උපයපු කෙනාගේ ස්ච්රීන් ෂොට් එකක් මම මෙතන දානවා... දිරි ගෑන්වීම සදහා..
මේකට කැමැති අය මාව contact කරන්න... මේකට මුලින්ම සම්බන්ද වෙන අයට , මම මගේ full support එක දෙනවා.. මට තියෙන වෙලාව සීමිත නිසා..

ලංකාවේ ගොඩක් අය තාම දන්නේ නෑ, මේවගේ දේවල වලින් මුදල් උපයන්න..
මුලික වශයෙන් English knowledge එක තියෙන්න ඕන.. site එකක් තියෙනවනම් ගොඩක් වටිනවා.. නැත්නම් බ්ලොග්ස්පොට් එකකින් වැඩේ පටන් ගන්න පුළුවන්..
ලැබෙන මුදල් ප්‍රමාණය තීරනය වෙන්නේ ඔයලගේ මහන්සිය මත .. SEO වැඩ සහ.. Google Adsense Ad placement පිලිබදව මම eBooks කීපයක් ඒ සමග දෙනවා..
මේ වගේ දෙයක් කරන්න හිතුනේ.. ලංකාවේ ගොඩක් අය නිකරුනේ කාලය නාස්ති කරමින් අන්තර්ජලයේ සැරි සරනවා .. මේ වගේ දෙයකින් අමතර මුදලක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්... විදේශ රටවල මෙය බහුල වශයෙන් කරනවා...
ඔයාලට මේ සදහා මුදලක් යන්නේ නැහැ.. නමුත් Google Adsense Account එකට නම් 20$ වගේ මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා.. බය වෙන්න දෙයක් නෑ ..ඔයාලගේ නමට account එක හදල ඉවර වෙලා ඔයාලට Account එක පෙන්නවා, සල්ලි ගන්නේ ඊට පස්සේ ... මගෙන් ගොඩක් අය Adsense accounts හදාගෙන තියෙනවා..

මේකත් කියන්න ඕන Adsene account එකක් තිබුන කියලා සල්ලි හොයන්න බැහැ ටිකක් මහන්සි වෙන්න ඕන.. එකට ඕන කරන දැනුම මම දෙන්නම්... මගේ අත්දැකීම් එක්ක ඔයාලට එක ටිකක් ලේසි වෙනවා..
 
Last edited:
  • Like
Reactions: flag au:

QuickMoney

Member
May 11, 2011
268
79
0
ඔයාට ලැබෙන රු.11,000න් රු.300ක් වැය කරලා ඩොමේන් එකක් ගන්න කො
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
දන්නා දේ කියල දෙන්න ගියාම , ඔය වගේ දේවල් අහගන්න වෙනවා .... ඕන නැති යට එක එක කතා කියන්න පුළුවන්නේ ... මේක මම කියල දෙන්නේ නිකන්...සල්ලි ගන්නේ නැ..
හැම දේටම ඔය විදියට කියන පිරිසක් ඉන්නවා .. මේක ගැන උනන්දුවක් තියෙන පිරිස , ඕන නම් විතරක් මට කියන්න... බලෙන් දෙන්නේ නැ..
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
මම මේ වැඩේ කරන එක නවත්වනවා... මේ වගේ මිනිස්සු ඉන්න තැනක... මේ ගැන කතා කරපු එක වැරදි....
 

QuickMoney

Member
May 11, 2011
268
79
0
මමත් දාපු පළවෙනි පෝස්ට් එකටම මට බැන්නා. නමුත් මචන් උඹ ඇඩ්සෙන්ස් දෙන්නෙ සල්ලි වලට නෙ? අනික මෙතන කිසිම දෙයක් මට නම් පේන්නෙ නැහැ...උඹ ඇඩ්සෙන්ස් ඇත්තටම දන්නවා නම් උගන්වන්න පටන් ගනින්
 

sob

Member
May 4, 2011
133
14
0
ආපෝ උඹ බන් බොලන් කියලා බැනගන්ඩ එපා බන්ලා
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
QuickMoney ... මේ විදියට බැනුම් අහන්න ඕන නැ සහෝ .. ලංකාවේ මොකක් හරි දෙයක් පටන් ගන්න දෙන්නේ නැති මේ වගේ මිනිස්සුන්ට, ඔය විදියටම වල්පල් හොය හොය ඉන්න දෙමු.. , නිකන් දුන්නම් මෙතන, සේරම පෝස්ට්ස් දාන්න පටන් ගන්නේ, ඔය මට බැන්න කට්ටියම තමා . අනේ මටත් ඕනේ.. කියලා... මට නිකන් දෙන්න බැරි කමක් නැ... නමුත් මම එහෙම කලේ නැත්තේ ...මේකට වටිනා කමක් දෙන්න... ඔය සහෝදරයට බොහොම ස්තුති... නමුත් මේ වගේ පිරිසකට මේ වගේ දෙයක් කියලා දුන්නත් කිසි තේරුමක් නැ..
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
මුලින්ම මේ වැඩේට සෙට් වෙන 3 දෙනාට Adsense Accounts Free ... කැමැති අය දැන්ම මට mail එකක් දාන්න හෙට වෙනකොට approval එක අරන් දෙනවා...

Payee name :
Postal Address :
Postal Code :
City :
Phone Number :

ඔය විස්තර ටිකත් එක්ක ..
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
මමත් දාපු පළවෙනි පෝස්ට් එකටම මට බැන්නා. නමුත් මචන් උඹ ඇඩ්සෙන්ස් දෙන්නෙ සල්ලි වලට නෙ? අනික මෙතන කිසිම දෙයක් මට නම් පේන්නෙ නැහැ...උඹ ඇඩ්සෙන්ස් ඇත්තටම දන්නවා නම් උගන්වන්න පටන් ගනින්

මුලින්ම මේ වැඩේට සෙට් වෙන 3 දෙනාට Adsense Accounts Free ... කැමැති අය දැන්ම මට mail එකක් දාන්න හෙට වෙනකොට approval එක අරන් දෙනවා...

Payee name :
Postal Address :
Postal Code :
City :
Phone Number :

ඔය විස්තර ටිකත් එක්ක ..
 

meshantha

Member
Jul 11, 2006
39
3
0
මුලින්ම මේ වැඩේට සෙට් වෙන 3 දෙනාට Adsense Accounts Free ... කැමැති අය දැන්ම මට mail එකක් දාන්න හෙට වෙනකොට approval එක අරන් දෙනවා...

Payee name :
Postal Address :
Postal Code :
City :
Phone Number :

ඔය විස්තර ටිකත් එක්ක ..

[email protected]