මාසික් ආදායම මිලියනය වෙනකොට වයස කීයද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,390
    113
    Radya kiyanne gon baddak ne. awadhane illana wassiyo
    ඔය පොස්ට් එක ශෙයාර් කරපු එකයි ඕකයි දෙකම එකයි. චන්යා හුත්ති gangbang වෙලා කාලයක් හැංගිලා හිටියා. නවත්තගන්න බැරි පාර "අනේ මට මුකුත් කියන්න එපා, මට මානසික ලෙඩක් තියෙනවා, මම සුයිසයිඩ් කරගන්න ගියා" ගගා මුට්ටිය දාල බැලුවා. දැන් ඒ ඔක්කොම හොඳයි වගේ 🤭 🤭
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මම හිතන්නෙ ලංකාවෙ ඉඳල මේ වෙද්දි මාසෙකට $2000 වත් හොයනවනං ඌ වැඩ්ඩෙක්
    ඕන තරම් ඉන්න්වා fiverr upwork or direct freelance
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මමත් මාසෙකට ඔය ගාන හෙව්වා දැන් කලෙකට කලින්.
    පස්සේ සෞඛ්ය ගැන හා පවුල ගැන හිතලා ඒ දෑගලින්න නතර කළා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඒක තමයි
    මට හිතා ගන්න බෑ මට කවදා වෙද්දි මිලියනයක් මාසෙට හොයන තත්වෙට පත් වෙයිද කියලා :P

    eca ettec
    mama hithanne api e wage ganak hoyana level ekata awama ape okkoma prashna wisadei :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    මාසෙට මිලියනයක් නේ.. අනේ යකු කෝවිඩ් වලට කලින් අපේ උන්ට ලස්සෙ පඩියත් හෙන ගේමක්. මේ online job කාලෙ සොප්ටෙයා උන්ට පොඩ්ඩක් වැඩියෙන් හාම්බුනා ඕකෙන්නෙ මේ කික් එක ආවෙ
     
    • Like
    Reactions: Mugen

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මේ හුත්‍ති හිතන් ඇති one million income තියන් මේකි එක්ක යයි කියලා. අනේ පකිච්චි