මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

baadshah

Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    මචන් මගේ paye tax කැපෙනවා එත් මට income tax එකෙන් tin number එක letter එක එවලා තිබා , මම එකට paye tax ගෙවනවා කියලා letter එක ලියලා දැම්ම , එත් තවමත් මට එක එක letters income tax එකෙන් එන්නාව , මම කොහොමද මේ tax file එක වහගන්නේ .

    mamath letter eka submit kara.wedak ne thaama eka eka magul letters evanawa ban.
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ?

    මේක මහා විකාරයක්... bank loan වලට ගෙවල මාසේ අනෙත් වියදම් කරාම 5000 වත් ඉතුරු වෙන්නේ නෑ :dull:






    මචන් මෙතන TIN එකක් තියනවා කියන්නේ උඹ කලින් අවුරුද්දේ TAX ගෙව්වා නේද ?

    නැත්තම් නිකම්ම් TIN එකක් එවලද ?

    මේක කියපන් ඉතුරු ටික මම කියන්නම්
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    me huttaval karanna giyoth nam election vala loku vinasayak venne.tax and votes dekama ganna baha.