Ah.. ehenam kamak na..
Adare adare kiya kiya datha galawanakan nam balan inna epa...
Hoda kellai datha galawana ekai aduraganna amaru na...
Eth ape inna ponna kollo datha galawagena boot kala methana awith pora soken dagalanawa...

ekanam aththa banAh.. ehenam kamak na..
Adare adare kiya kiya datha galawanakan nam balan inna epa...
Hoda kellai datha galawana ekai aduraganna amaru na...
Eth ape inna ponna kollo datha galawagena boot kala methana awith pora soken dagalanawa...

ekanam aththa banikmanata bada ganilla...etakota call charges mukuth nahane..antimetama kata karanneth aduwen thamai

uba badala nedaඔව් ඔව් අපුරුවට ඉන්නව, වත්ත වටේ ඉන්න ගැනු ඉන්නේ පොල් ලෙලි ගැට ගහගෙනලු........![]()
හරි හරි බන් මම කිව්වේ මගේ කෙල්ල එක්ක මම හොදින් උනනවා කියලනේ. නැතුව වටේ ගෑනු හොදින් ඉන්නවා කියල නෙමෙයිනේ බන්...







මම try කෙල්ලනම් හැමදාම වගේ උදේ හවස හම්බ වෙනවා .... කියා ගන්න බැරුව ඉන්නේ කැමති කියලා යාලුකමත් නැති උනොත් කියන බය තියෙනවා .
ඒකි හැමදාම මාව බලන්න එනවනේ..
මං යන්නෙ මාසෙට දවස් දෙක තුනයි ඒකිව බලන්න.. 
sirawata machan. mahana wenna hithenne neththe ay kiyala hithenawa kello gena therun ganna yanakota.

මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ.



මොනා කරන්නද බොල අහපිය
අද හවසත් හම්බ උන බන් වැඩිය කතා කරන්න හම්බ උනේ නෑ ....කැත වැඩේ උනේ අද නම් බස් එකක් අවා කෙල්ල පිටිපස්ස දොර ලගට ගිය එතන කට්ටිය වැඩි නිසා මම ඉස්සරහ දොර ලගට ගිය මම බස් එකට නැග්ගට පස්සෙයි දැක්කේ කෙල්ලට බස් එකට නැග ගන්න බැරි උනා කියලා මට බැහැ ගන්නත් බෑ සෙනග .... shit ෆට්ට අප්සෙට් එක .
ඔච්චරටම බය සීන් එකක් ද තියෙන්නේ...ඔච්චරටම බය සීන් එකක් ද තියෙන්නේ...
එහෙම බයක් නෑ බන් .... කෙල්ල හරි හොදයි බන් මුලින්ම කතා කරලා වැඩි කාලයක් යන්න කලින් මගේ හොදම ෆිට් එකක් උනා .
අනිත් පාර හම්බ උනාම බහිනවා කෙලින්ම subject එකට ඕන දෙයක් කියල .








වෙන්න පුලුවන් බං. ඒත් මම හිතන්නේ නෑ. ගෙවල් වලින් පවා අවසර ලැබිලා තියෙන්නේ දැනටමත්. ඒත් මගුලට සතියක් තිබිලා කැඩිලා යන එව්වා මගේ අඳුරන අයටත් වෙලා තියෙනෙවා. කෙල්ල දාලා ගියත් අවුලක් නෑ. ගෑණියෙක් පස්සේ නොයා ගෑණු පස්සෙන් ගෙන්න ගන්න පුලුවන් තත්වයක් මම හදාගෙන යනවා. දැන් ඉන්නේ අන්තිම ඉසව්වේ. ඒ නිසා actually I don't care much about බං. මම කිසිම කෙල්ලෙක්ට බලු වැඩක් කරලා නෑ. ඒ නිසා මේකි දාලා ගියත් එදාට හිනා වෙලා ඉන්න පුලුවන්. මොකද මගේ තිබ්බ පරණ අෆෙයාර් දෙකත් එක්ක බලද්දි ලැබෙන්නේ එන්න එන්න හොඳ කෙල්ලෝ. මම කාටවත් වරදක් නොකරපු කෙනෙක් නිසා මට වෙන ඕනේ දෙයක් හොඳට වෙන්නේ කියලා මම දන්නවා බං.



කෙල්ල දාලා ගියත් අවුලක් නෑ. ගෑණියෙක් පස්සේ නොයා ගෑණු පස්සෙන් ගෙන්න ගන්න පුලුවන් තත්වයක් මම හදාගෙන යනවා. දැන් ඉන්නේ අන්තිම ඉසව්වේ. ඒ නිසා actually I don't care much about බං. මම කිසිම කෙල්ලෙක්ට බලු වැඩක් කරලා නෑ. ඒ නිසා මේකි දාලා ගියත් එදාට හිනා වෙලා ඉන්න පුලුවන්. මොකද මගේ තිබ්බ පරණ අෆෙයාර් දෙකත් එක්ක බලද්දි ලැබෙන්නේ එන්න එන්න හොඳ කෙල්ලෝ. මම කාටවත් වරදක් නොකරපු කෙනෙක් නිසා මට වෙන ඕනේ දෙයක් හොඳට වෙන්නේ කියලා මම දන්නවා බං.