ado mamanam 6 months walatama 1 time ban meet wenne
![]()

ඔයවගෙ සමහර කෙල්ලො ඉන්නව
kela wenakan hamoma hitan inne ohoma tamai. kella hena hodai kiyala,
awurudu 2 mokakda bn ?
awurudu 6,7 hitapu ewun broke up weddi
badala awurudu 10, 20 hitapu ewun divorce wenne![]()
වෙන්න පුලුවන් බං. ඒත් මම හිතන්නේ නෑ. ගෙවල් වලින් පවා අවසර ලැබිලා තියෙන්නේ දැනටමත්. ඒත් මගුලට සතියක් තිබිලා කැඩිලා යන එව්වා මගේ අඳුරන අයටත් වෙලා තියෙනෙවා. කෙල්ල දාලා ගියත් අවුලක් නෑ. ගෑණියෙක් පස්සේ නොයා ගෑණු පස්සෙන් ගෙන්න ගන්න පුලුවන් තත්වයක් මම හදාගෙන යනවා. දැන් ඉන්නේ අන්තිම ඉසව්වේ. ඒ නිසා actually I don't care much about බං. මම කිසිම කෙල්ලෙක්ට බලු වැඩක් කරලා නෑ. ඒ නිසා මේකි දාලා ගියත් එදාට හිනා වෙලා ඉන්න පුලුවන්. මොකද මගේ තිබ්බ පරණ අෆෙයාර් දෙකත් එක්ක බලද්දි ලැබෙන්නේ එන්න එන්න හොඳ කෙල්ලෝ. මම කාටවත් වරදක් නොකරපු කෙනෙක් නිසා මට වෙන ඕනේ දෙයක් හොඳට වෙන්නේ කියලා මම දන්නවා බං.
ela kollek same here![]()
api hari thanakata awot kello maha loku dewal nemei
edata kello godak atharin apita galapena hariyana kenawa api thoraganna oni...
ehema natiwa life goals awul karagena kellek passe nahinna hoda naha
අනිවා මචං. ජීවිතේ කෙල උනු දාට අපිට කවුරුත් නෑ බං අම්මා තාත්තා ඇරෙන්න. අධ්යයාපනයෙන්, ගති ගුණ වලින් ජීවිතේ හදාගෙන, බුදු දහමට අනුව ජීවත් වෙමින් මනා හික්මීමක් ඇතුව තැනකට ආපු කෙනෙක්ට ජීවිතේ ලැබෙන්න ඕනේ අනික් එව්වත් ලැබෙනවා බං. ඒවට පෙර ආත්ම වල කරපු කුසල කර්මත් බලපානවා මචං.

ekath eka hethuwak thamai..
na ban mama colombo inne, kella galle. ekita dan colombo enna hethuwak na ne. ekai scene eka![]()
