මේක තමා උත්තරේ .... ලගම බැංකුවේ බැංකු නිලදාරියෙක් හමු වෙලා අසා දැනගන්න........ (පිටියේ අප්පු කිව්වොත් කියන විදිහට , එත් නිවැරදි උත්තරේ)standing order
ඒ පීරියඩ් එක අවුරුදු කීයක් වගේ ද උපරිම?මේක තමා උත්තරේ .... ලගම බැංකුවේ බැංකු නිලදාරියෙක් හමු වෙලා අසා දැනගන්න........ (පිටියේ අප්පු කිව්වොත් කියන විදිහට , එත් නිවැරදි උත්තරේ)![]()
![]()
![]()
ඕක boc වේගේ එකක නම් online කරන්නත් පුළුවන්....
කැන්සල් කරන්න කියලා බැංකුවට ගිහින් ලියුමක් දෙන්න ඕනා. නැති නම් දාද්දි දුන්න පීරියඩ් එක ඉවර වෙනකන් ඔටෝ යනවා....
මාස 3 වගේ ඉඳන් අවුරුදු 5ක් වගේ යනකන් දැකලා තියනවා.... මම හිතන්නේ 10 උනත් පුළුවන්. ෂුවර් නෑ.ඒ පීරියඩ් එක අවුරුදු කීයක් වගේ ද උපරිම?
Thank youමාස 3 වගේ ඉඳන් අවුරුදු 5ක් වගේ යනකන් දැකලා තියනවා.... මම හිතන්නේ 10 උනත් පුළුවන්. ෂුවර් නෑ.
ලොකු සීන් එකක් නැ මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න කියලා බැංකුවට කියපන් උන් කරනවාඒ මොකද්ද බොක්කා?
"මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න" මේක විතරයි පෙනුනේ මුලින්......ලොකු සීන් එකක් නැ මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න කියලා බැංකුවට කියපන් උන් කරනවා
එම හැම එකටම දාන්න බැ , බැංකුවේ තියනවා යුනිවසල් එකවුන්ට් එකක් එකට සල්ලි වැටුනම තමා එයාල පොසෙස් කරලා යවන්නේ . එ එකවුන්ට් නම්බර් ඒක තමා මම දෙන්න ගියේ ."මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න" මේක විතරයි පෙනුනේ මුලින්......
පුරුදු වෙන්න ඕනා නම් මගේ එකවුන්ට් එක දෙන්නම් මාසෙට 500 උනත් කමක් නෑ.........................![]()
![]()
![]()
![]()