මාසෙකට යම් ගාණක් බැර වෙන්න

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මගේ Account එකකින් තව කෙනෙකුගෙ acc 1kata මාසෙකට ගාණක් යන විදියට හදන්න පුළුවන් ද
    ඒ කියන්නෙ මම ඒක චෙක් කරන්නෙ නැතුවත් දිගට ම බැර වෙන්න ඕන විදියටයි තියෙන්න ඕන. එහෙම ක්‍රමයක් දැනට බැංකු වල තියෙනව නම් කියන්න විස්තර
     
    • Like
    Reactions: JohnSnow

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    standing order
    මේක තමා උත්තරේ .... ලගම බැංකුවේ බැංකු නිලදාරියෙක් හමු වෙලා අසා දැනගන්න........ (පිටියේ අප්පු කිව්වොත් කියන විදිහට , එත් නිවැරදි උත්තරේ) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක boc වේගේ එකක නම් online කරන්නත් පුළුවන්....
    කැන්සල් කරන්න කියලා බැංකුවට ගිහින් ලියුමක් දෙන්න ඕනා. නැති නම් දාද්දි දුන්න පීරියඩ් එක ඉවර වෙනකන් ඔටෝ යනවා....
    බැංකු ලෝන් එකක් ගත්තාම එකට ඔයාගේ සේවින්ග් හෝ කරන්ට් එකවුන්ට් එකෙන් සල්ලි කපා ගන්නෙත් මේ ක්‍රමේට. ලොන් එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් එකක් යන්නේ. (අපිට පෙන්නේ ලෝන් එකට කැපුනා කියලා තමා)
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මේක තමා උත්තරේ .... ලගම බැංකුවේ බැංකු නිලදාරියෙක් හමු වෙලා අසා දැනගන්න........ (පිටියේ අප්පු කිව්වොත් කියන විදිහට , එත් නිවැරදි උත්තරේ) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක boc වේගේ එකක නම් online කරන්නත් පුළුවන්....
    කැන්සල් කරන්න කියලා බැංකුවට ගිහින් ලියුමක් දෙන්න ඕනා. නැති නම් දාද්දි දුන්න පීරියඩ් එක ඉවර වෙනකන් ඔටෝ යනවා....
    ඒ පීරියඩ් එක අවුරුදු කීයක් වගේ ද උපරිම?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    උඹ බැංකු ගානේ යන්න ඕන් නෑ ඔන්ලයින් බෑන්ක් තියෙනවා නම් උබට ඕන දවසට ශෙඩුල් කරලා දාන්නයි තියෙන්නේ. ඒ දවසට හැමදාම මාසෙට එතකොට යනවා.
     
    • Like
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මාස 3 වගේ ඉඳන් අවුරුදු 5ක් වගේ යනකන් දැකලා තියනවා.... මම හිතන්නේ 10 උනත් පුළුවන්. ෂුවර් නෑ.
    Thank you
     
    • Like
    Reactions: wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඒ මොකද්ද බොක්කා?
    ලොකු සීන් එකක් නැ මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න කියලා බැංකුවට කියපන් උන් කරනවා
     
    • Like
    Reactions: Randulaya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොකු සීන් එකක් නැ මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න කියලා බැංකුවට කියපන් උන් කරනවා
    "මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න" මේක විතරයි පෙනුනේ මුලින්......
    පුරුදු වෙන්න ඕනා නම් මගේ එකවුන්ට් එක දෙන්නම් මාසෙට 500 උනත් කමක් නෑ......................... :LOL: :LOL: :LOL: :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    "මම දෙන එකවුන්ට් නම්බර් එකට උබ කැමති ගානක් දාන්න හැමදාම දාන්න" මේක විතරයි පෙනුනේ මුලින්......
    පුරුදු වෙන්න ඕනා නම් මගේ එකවුන්ට් එක දෙන්නම් මාසෙට 500 උනත් කමක් නෑ......................... :LOL: :LOL: :LOL: :ROFLMAO:
    එම හැම එකටම දාන්න බැ , බැංකුවේ තියනවා යුනිවසල් එකවුන්ට් එකක් එකට සල්ලි වැටුනම තමා එයාල පොසෙස් කරලා යවන්නේ . එ එකවුන්ට් නම්බර් ඒක තමා මම දෙන්න ගියේ .