මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මේකෙ තියෙන්නෙ යාළුවනේ ඊ-මේල් බලන්න.අපේ ඊමේල් එක කියල වරදවා වටහා ගන්න එපා.මේකෙ ඊ මේල් එක තියෙන්නෙ මේ සයිට් එකේමයි.මේක හරියට PTC(ඇඩ් ක්ලික් කර මුදල් සොයන)සයිට් එකක් වගේ.හැබැයි ඊට වඩා සල්ලි හොයන්න පුළුවන්.කිසිම ගාණක් අපේ අතින් වියදම් වෙන්නෙ නෑ.

    මේ සයිට් එකේ එක ඇඩ් එකක් බැලුවම රුපියල් ශත 25ක් ගෙවනවා.ඒක කියපු ගමන් හිතන්න ඇති නේද මේකනම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.නැහැ කරන්න පුළුවන්.මොකද මේකෙ හැමදාම ඉස්පෙෂල් ප්‍රමෝෂන් කියල 10 ක් විතර දෙනවා.ඒකකට සත 50,රුපියල,රුපියල් 2 සහ,රුපියල් 5 ගෙවනවා.මුලින්ම රෙජිස්ටර් වුන ගමන් ඔය ඔක්කොම කලවමේ.සතියක් විතර යනකොට රුපියල් 2 සහ රුපියල් 5 විතරයි.නිකන් සත 25 ඒවාත් 40 ක් විතර දවසට දෙනවා.දවසට කිව්වට පැය 4 කින් විතර ආපහු යනකොට තවත් ඇවිල්ල.අනික ලොගින් වෙනවටත් සල්ලි ගෙවනවා.හොඳට වැඩ කරොත් සල්ලි ගාන වැඩි ඇඩ් දෙනවා.රෙෆරල් කෙනෙකුට රුපියල් 10 ක් දෙනවා.අපි පොඩ්ඩක් මසෙට හම්බවෙන ගාන හදල බලමු.

    රුපියල් දේකේ ඒවා 10 ට දවසකට= 20
    සත විසි පහේ ඒවා 40 ට දවසකට= 10

    එක දවසක ආදායම රුපියල් 30

    එතකොට මාසෙට ගාන බලමු= 30*30
    =900 Rs/=

    මාසෙකට රෙෆරල්ලා දෙන්නෙක් හොයාගත්තොත් රුපියල් 20.

    එතකොට මාසෙ මුළු ගාන රුපියල් 1200

    මාසෙ හැමදාම වැඩ කලේ නැතත් 500 ට වඩා හොයන්න පුළුවන්.අනික එයාලත් කියන්නෙ නෑ හැමදාම වැඩ කරන්න කියල.

    එහෙනම් කට්ටිය කරල බලන්න.මගෙන් සුභ පැතුම්.

    (මේක අනිවාර්යයෙන්ම සල්ලි එවනවා ගෙදරටම)
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y

    machan den oyata cheq 1 awada???mata kiyannako hariyatama karanne komada kiyallaaaaaaaaaa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    machan den oyata cheq 1 awada???mata kiyannako hariyatama karanne komada kiyallaaaaaaaaaa

    මේක කරන්න එච්චර අමාරු නෑ.ඒකෙ රෙජිස්ටර් වෙලා(ඇඩ්‍රස් එක නිවැරදිව දෙන්න) log in වෙන්න.ඊට පස්සෙ My PaisaLive Inbox කියන එකට යන්න. ඒකෙ ක්ලික් කරන ඒවා තියෙයි.ඒවාට ක්ලික් කරන්න.ඊට පස්සෙ කරන විදිහ ඒකෙ දාලා තියෙනවා.සරල ඉංග්‍රීසි වලින් තියෙන්නෙ.තේරුම් ගන්න පහසුයි.සමහර ඒවායෙ කියයි රෙජිස්ටර් වෙන්න කියල.ඒවාට බොරු තොරතුරු දෙන්න.සමහර විට කියයි වැරදි තොරතුරු දීලා තියෙන්නෙ කියල.ගන්න ගන්න එපා.ඒක අයින් කරල වෙන එකකට යන්න.සල්ලි වැටිල තියෙයි.අනිවාර්යයෙන්ම සල්ලි එනවා.බය වෙන්න එපා.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මං ඕක කරා කිව්වට තරහ වෙන්න එපා මං මුල් කෑෂ් අවුට් එක 611 දී ඒත් අදට හරියටම මාසයයි වෙනවා. තවම ආවේ නෑ... ඉතිං වීශ්වාසය තියන්න පුලුවන්ද...
    මෙන් මගේ විත්ඩො එක මට ඔය 611 සති එකහමාරෙන් හෙව්වා

    w1scxg.jpg
    [/IMG]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මේකෙ රෙජිස්ටර් වුනාට පස්සෙ ලොගින් වෙන්න.ඊට පස්සෙ My PaisaLive Inbox කියන එකට යන්න.ඒකෙ තියෙයි ක්ලික් කරන්න ඕනා ඒවා.ඒවාට ක්ලික් කරල දෙන උපදෙස් පිලිපදින්න.රෙජිස්ටර් වෙන්න කියල එහෙම කිවුවොත් බොරු තොරතුරු දෙන්න.ඊට පස්සෙ ඒක අයින් කරල වෙන එකකට ක්ලික් කරන්න.රුපියල් 500 වඩා වැඩි වුන ගමන් සල්ලි ගෙන්න ගන්න පුළුවන්.සල්ලි ගෙන්න ගන්න වම් පැත්තෙ තියෙන Withdraw Funds කියන එකට යන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මචං මං ඕක කරා කිව්වට තරහ වෙන්න එපා මං මුල් කෑෂ් අවුට් එක 611 දී ඒත් අදට හරියටම මාසයයි වෙනවා. තවම ආවේ නෑ... ඉතිං වීශ්වාසය තියන්න පුලුවන්ද...
    මෙන් මගේ විත්ඩො එක මට ඔය 611 සති එකහමාරෙන් හෙව්වා

    w1scxg.jpg
    [/IMG]

    එහෙනම් මොකක් හරි වැ‍රැද්දක් ඇති ඇඩ්‍රස් එකේ.මේ චෙක් එක එනවා.ෂුවර්.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    magay account aky RS 1100 tiyanawa tama salli hambunay naha 30 days gihin tiyanna tawa inna kiyanaw[/ATTACH]a hambanawa kiyala
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      36.3 KB · Views: 54

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචං මං ඕක කරා කිව්වට තරහ වෙන්න එපා මං මුල් කෑෂ් අවුට් එක 1310දී ඒත් අදට හරියටම මාසයයි වෙනවා. තවම ආවේ නෑ... ඉතිං වීශ්වාසය තියන්න පුලුවන්ද.
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      22.1 KB · Views: 49

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මම මේක කිව්වෙ ඉන්ටර්නෙට් මනී මුල් පියවරක් විදිහට විතරයි
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් මචන් මාත් ඕකේ රෙජිස්ටාර් වෙලාතියෙනවා වැඩ කරන්නේ කොහොමද කියලා දන්නැ:P rep+
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    උබ මේවට අවුලක් ගන්න එපා. උබ කොහොම හරි මේක තව ටිකක් අපිට කියල දියන්. ඔය හිගාකාපන් කියන උන් Internet එකෙන් සත 5ක් වත් හොයන්නෙත් නෑ. හිගාකන්නෙත් නෑ. නිකන් හිටියොත් ඕකත් නෑනෙ බන්z.

    කොහොම හරි මේක තව ටිකක් අපිට කියල දියන්
     
    Dec 17, 2011
    52
    2
    0
    උබ මේවට අවුලක් ගන්න එපා. උබ කොහොම හරි මේක තව ටිකක් අපිට කියල දියන්. ඔය හිගාකාපන් කියන උන් Internet එකෙන් සත 5ක් වත් හොයන්නෙත් නෑ. හිගාකන්නෙත් නෑ. නිකන් හිටියොත් ඕකත් නෑනෙ බන්z.
    මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්