මාසෙට ඉතිරිය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ...........................

    උබලා මාසෙට කීයක් විතර ඉතිරි කරනවද? :D
    මොකක්හරි goal එකක් තියාගෙනද ඉතිරි කරන්නේ නැත්නම් පොතේ දාන්න බලාගෙනමද..

    කැමති නම් සැලරියත් දාපං..ඉතිරි කරන ගානත් එක්ක.

    මම නම් 30-40 අතර තමයි ඉතිරි කරන්නේ තාම මාසෙට :sorry:

    බැදලද?
    සලරි එක කියද?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    150000 ක් ණය ගෙවනව. ඉතිරි සල්ලි වියදම් වෙනව. ණය ඉවර උනාම ඒ ගාණ ඉතිරි කරන්න හිතන් ඉන්නෙ:sorry:

    මගෙත් මේක තමයි සීන් එක.තව අවුරුදු 2 ක් විතර කැපෙන්නත් තියෙනවා.වැලේ වැල් නැතුව ඉන්නේ බන්.ගෙවල් හදන්න ඕනේ.බදින්න ඕනේ:baffled:
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    saving

    90k wage patan aran 140 i dan , awurudu 3k withara yanakan kisima ithuruwak thibbe ne :( dan nag 80k withara save karanawa ,

    mul awurudu 3 nasthi karapu ewa ( phone + DSLR + etc ...) :( gana dan nag upset !!
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචං උඹ අහන්නෙ සෑහෙන වැදගත් මාතෘකාවක්. කිරියෙ ගොඩක් කතා වෙන දෙයක් මේක අතරින් පතර. මේ ප‍්‍රශ්නයට ගැලපෙන දෙයක් මම එක පාරක් පෝස්ටුවකින් අහල තිබුණ. ඒ තමයි පෝසත්කමේ මිම්ම මොකද්ද කියන එක. අපිට සල්ලි හොයන එකේ උනත් මොකක් හරි සීමාවක් දැනගෙන තියෙන්න ඔ්නෙ නේද කියන එක. දැන් අපි පුළුවන් තරම් මහන්සි වෙලා සල්ලි හොයනව ඒත් අපි සීමාවක් දන් නැති නිසා අපි බලන්නෙ පුළුවන් තරම් ගොඩ ගහන්න ඇයි අනාගතේ ෂුවර් නැති නිසා.

    උඹ මේ ප‍්‍රශ්නෙ අහන්නෙ ඇයි කියන එක මට තේරෙනව. ඔය ප‍්‍රශ්නෙ ම මටත් තියෙනව මචං. අපි සල්ලි හෙව්වට අපිට පැහැදිලි මදි තාම මේ සල්ලි හොයන එකයි, ඒකෙන් ඉතිරි කරන එකයි අපේ ජීවිතේට ප‍්‍රමාණවත් ද නැද්ද කියන එක. නැත්තං අපි හොයන්නෙ අනිත් අයට සාපේක්ෂව සොච්චමක් විතරද, නැත්තං අපි ට‍්‍රයි කරනව මදිද, නැත්තං අපේ පඩිය අපිට එනව මදිද වගේ ප‍්‍රශ්න ගොඩක් අපේ ඔලුවෙ දුවනව. Goal එකක් තියෙනව නම් හොඳයි. හැබැයි goal එක ලබාගන්න යන ගමන ඇතුලෙ තව කොච්චර දේවල් සිද්ධ වෙනවද? ඒ දේවල් හැමදේකටම සල්ලි කියන දේ නැතුව බැහැ. මමත් මචං ෆුල් ට‍්‍රයි කරන්නෙ මාසික ආදායම වැඩි කරගන්න. ජොබ් කීපයකටම ගියා නමුත් ජොබක තියෙන ඒකාකාරී බවයි එවගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම තියෙන ප‍්‍රශ්න වලට වඩා තමන්ගේම මහන්සියෙන් ෆ‍්‍රී ලාන්ස් වැඩ හොයාගන්න පුළුවන් නිසාත් ඒ මහන්සියට වටින ආදායමක් එන නිසාත් වැඩියෙන් ඒකට යොමු වෙලා තියෙනව. නමුත් මාසෙකට මහ ලොකු ගාණක් හොයන් නැහැ. නමුත් දැනට අවශ්‍ය දේවල් කරගන්න ප‍්‍රමාණවත් කියල හිතනව.

    ඒත් අපිට එහෙමයි කියල නිකං ඉන්න බැහැනෙ. අපිට තාමත් ෂුවර් නැහැ. මොකද අපිට මේ මොහොතෙ උපයන ගානයි, ඉතිරි කරන ගානයි අවුරුද්දකට පොතේ ඇත්තටම ඉතිරි වෙන ගානයි බැලුවම අපිටම සැටිස් නැහැ ඒක ප‍්‍රමාණවත් කියල. අන්න ඒකයි මම එක පාරක් පොස්ටුවක් දැම්මෙ පෝසත්කමේ මිම්ම මොකද්ද කියල. ඒකට ගොඩක් වටින උත්තර ගොඩ දෙනෙක් දාල තිබුණ ඒ ඒ අයගෙ අත්දැකීම් එක්ක. හැබැයි ඒ හැම උත්තරයකම පොදු කාරණයක් තිබුණ. ඒ තමයි අපිට එහෙම සීමාවක් කියන්න බැහැ නමුත් ඒ සීමාව හදාගන්න ඔ්නෙ අපිමයි කියන එක. නමුත් ජීවිතේ අපිට කරගන්න ගොඩක් දේවල් තියෙනව. හීන තියෙනව. ආසාවල් තියෙනව. ඒ හැම දෙයක්ම ලබාගන්න අපි කාටත් උපයන සල්ලි අනිවාර්යෙන් ම මදි. ඒ නිසානෙ මේ ප‍්‍රශ්නෙ එන්නෙ. මෙතන දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නෙ සල්ලි මදිකම නෙමෙයි. ඒ නිසා අපේ හිතේ ඇතිවෙන පීඩනය. දුකක් තියෙනව. පොඩි පසුතැවීමක් තියෙනව. අපි හිතන තරම් සල්ලි ලැබෙන් නැති උනාම ඒක තව වැඩි වෙනව.

    අපිට පුළුවන් නම් සීමාවක් මෙහෙමයි කියල අපිටම හදාගන්න අන්න ඒක එකක් විදිහට තියාගත්ත නම් මේ මානසිකව ඇතිවෙන පීඩනය අඩු කරගන්න හරි පුළුවන් කියල හිතනව. මොකද මම කැමතියි සතුටින් ජීවත් වෙන්න. ඒත් අපි මචං අපේ තත්වය සංසන්දනය කරන්න යන හැම වෙලාවකම සතුටක් ඇතිවෙන්නෙ නම් නැහැ. මොන තරම් සල්ලි හෙව්වත්, පොතේ කීයක් ඉතුරු කලත් හිතේ සැහැල්ලුවක්, සතුටක් තිබුණෙ නැත්තං ඒ කිසිදේකින් වැඩක් වෙන එකක් නෑ කියල තමයි මට හිතෙන්නෙ.

    මම මචං මේ කියන්නෙ සෘණාත්මකව හිතන දෙයක් නෙමෙයි. අපි කවුරුත් කැමතියි පෝසත් වෙන්න. නැත්තං අඩුම තරමේ ජීවත්වෙන්න පහසුවෙන්න ඇති තරමට සල්ලි අත ගැවසෙනවට. අපි හැම කෙනෙක් ම සාර්ථක වෙනව නම් ඒක තමයි ඔ්නෙ. ඒත් එතනට යන්න තාමත් අපිට බැරි නිසානෙ මේ ප‍්‍රශ්නෙ ගැන නිතරම අහල බලන්නෙ. කොයි විදිහකින් හරි සල්ලි හොයන මාර්ග හැදෙයි. කොයි ක‍්‍රමේ පාවිච්චි කලත්, මෙච්චර කාලෙකට සල්ලි හොයන්න මහන්සිවෙච්ච තරම ඇතුලෙ අපි ඇත්තටම සතුටින් ඉඳල තියෙන්නෙ හරිම ටික කාලයයි නම් අන්න එතන තමයි ඇත්තම ප‍්‍රශ්නෙ තියෙන්නෙ.

    උඹ මේ ගැන මොනව හිතයිද කියල මම දන්නෙ නැහැ. ඒත් මේ වගේ ප‍්‍රශ්නයක් අහල තියෙනව දැක්කම මට දැනෙන දේ කියන්න හිතුන.

    Well said machan :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mehemai salary eka machan ithin day to day weda walatai podi ayage weda walatai wiyadam wenawa wahana nadaththu karannai thel gahannai eka eka ewata yanawa
    anith business walin ena profit thamai ithuru karanne
    hebei den ekatath kela karala mun tax gahanawa ne
    3k wage ithiri karanna puluwan
    elakiri ekata register wena kale cd gahala maseta 10k ekathu kara ban
    elakiri ekema thawa ekek ekka set wela
    all credit goes to nibm nsbm
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    140000යි පඩිය
    100000 ඉතිරි කරනවා මොන දේ උනත්

    Cl6EGwT.jpg
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මචං උඹ අහන්නෙ සෑහෙන වැදගත් මාතෘකාවක්. කිරියෙ ගොඩක් කතා වෙන දෙයක් මේක අතරින් පතර. මේ ප‍්‍රශ්නයට ගැලපෙන දෙයක් මම එක පාරක් පෝස්ටුවකින් අහල තිබුණ. ඒ තමයි පෝසත්කමේ මිම්ම මොකද්ද කියන එක. අපිට සල්ලි හොයන එකේ උනත් මොකක් හරි සීමාවක් දැනගෙන තියෙන්න ඔ්නෙ නේද කියන එක. දැන් අපි පුළුවන් තරම් මහන්සි වෙලා සල්ලි හොයනව ඒත් අපි සීමාවක් දන් නැති නිසා අපි බලන්නෙ පුළුවන් තරම් ගොඩ ගහන්න ඇයි අනාගතේ ෂුවර් නැති නිසා.

    උඹ මේ ප‍්‍රශ්නෙ අහන්නෙ ඇයි කියන එක මට තේරෙනව. ඔය ප‍්‍රශ්නෙ ම මටත් තියෙනව මචං. අපි සල්ලි හෙව්වට අපිට පැහැදිලි මදි තාම මේ සල්ලි හොයන එකයි, ඒකෙන් ඉතිරි කරන එකයි අපේ ජීවිතේට ප‍්‍රමාණවත් ද නැද්ද කියන එක. නැත්තං අපි හොයන්නෙ අනිත් අයට සාපේක්ෂව සොච්චමක් විතරද, නැත්තං අපි ට‍්‍රයි කරනව මදිද, නැත්තං අපේ පඩිය අපිට එනව මදිද වගේ ප‍්‍රශ්න ගොඩක් අපේ ඔලුවෙ දුවනව. Goal එකක් තියෙනව නම් හොඳයි. හැබැයි goal එක ලබාගන්න යන ගමන ඇතුලෙ තව කොච්චර දේවල් සිද්ධ වෙනවද? ඒ දේවල් හැමදේකටම සල්ලි කියන දේ නැතුව බැහැ. මමත් මචං ෆුල් ට‍්‍රයි කරන්නෙ මාසික ආදායම වැඩි කරගන්න. ජොබ් කීපයකටම ගියා නමුත් ජොබක තියෙන ඒකාකාරී බවයි එවගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම තියෙන ප‍්‍රශ්න වලට වඩා තමන්ගේම මහන්සියෙන් ෆ‍්‍රී ලාන්ස් වැඩ හොයාගන්න පුළුවන් නිසාත් ඒ මහන්සියට වටින ආදායමක් එන නිසාත් වැඩියෙන් ඒකට යොමු වෙලා තියෙනව. නමුත් මාසෙකට මහ ලොකු ගාණක් හොයන් නැහැ. නමුත් දැනට අවශ්‍ය දේවල් කරගන්න ප‍්‍රමාණවත් කියල හිතනව.

    ඒත් අපිට එහෙමයි කියල නිකං ඉන්න බැහැනෙ. අපිට තාමත් ෂුවර් නැහැ. මොකද අපිට මේ මොහොතෙ උපයන ගානයි, ඉතිරි කරන ගානයි අවුරුද්දකට පොතේ ඇත්තටම ඉතිරි වෙන ගානයි බැලුවම අපිටම සැටිස් නැහැ ඒක ප‍්‍රමාණවත් කියල. අන්න ඒකයි මම එක පාරක් පොස්ටුවක් දැම්මෙ පෝසත්කමේ මිම්ම මොකද්ද කියල. ඒකට ගොඩක් වටින උත්තර ගොඩ දෙනෙක් දාල තිබුණ ඒ ඒ අයගෙ අත්දැකීම් එක්ක. හැබැයි ඒ හැම උත්තරයකම පොදු කාරණයක් තිබුණ. ඒ තමයි අපිට එහෙම සීමාවක් කියන්න බැහැ නමුත් ඒ සීමාව හදාගන්න ඔ්නෙ අපිමයි කියන එක. නමුත් ජීවිතේ අපිට කරගන්න ගොඩක් දේවල් තියෙනව. හීන තියෙනව. ආසාවල් තියෙනව. ඒ හැම දෙයක්ම ලබාගන්න අපි කාටත් උපයන සල්ලි අනිවාර්යෙන් ම මදි. ඒ නිසානෙ මේ ප‍්‍රශ්නෙ එන්නෙ. මෙතන දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නෙ සල්ලි මදිකම නෙමෙයි. ඒ නිසා අපේ හිතේ ඇතිවෙන පීඩනය. දුකක් තියෙනව. පොඩි පසුතැවීමක් තියෙනව. අපි හිතන තරම් සල්ලි ලැබෙන් නැති උනාම ඒක තව වැඩි වෙනව.

    අපිට පුළුවන් නම් සීමාවක් මෙහෙමයි කියල අපිටම හදාගන්න අන්න ඒක එකක් විදිහට තියාගත්ත නම් මේ මානසිකව ඇතිවෙන පීඩනය අඩු කරගන්න හරි පුළුවන් කියල හිතනව. මොකද මම කැමතියි සතුටින් ජීවත් වෙන්න. ඒත් අපි මචං අපේ තත්වය සංසන්දනය කරන්න යන හැම වෙලාවකම සතුටක් ඇතිවෙන්නෙ නම් නැහැ. මොන තරම් සල්ලි හෙව්වත්, පොතේ කීයක් ඉතුරු කලත් හිතේ සැහැල්ලුවක්, සතුටක් තිබුණෙ නැත්තං ඒ කිසිදේකින් වැඩක් වෙන එකක් නෑ කියල තමයි මට හිතෙන්නෙ.

    මම මචං මේ කියන්නෙ සෘණාත්මකව හිතන දෙයක් නෙමෙයි. අපි කවුරුත් කැමතියි පෝසත් වෙන්න. නැත්තං අඩුම තරමේ ජීවත්වෙන්න පහසුවෙන්න ඇති තරමට සල්ලි අත ගැවසෙනවට. අපි හැම කෙනෙක් ම සාර්ථක වෙනව නම් ඒක තමයි ඔ්නෙ. ඒත් එතනට යන්න තාමත් අපිට බැරි නිසානෙ මේ ප‍්‍රශ්නෙ ගැන නිතරම අහල බලන්නෙ. කොයි විදිහකින් හරි සල්ලි හොයන මාර්ග හැදෙයි. කොයි ක‍්‍රමේ පාවිච්චි කලත්, මෙච්චර කාලෙකට සල්ලි හොයන්න මහන්සිවෙච්ච තරම ඇතුලෙ අපි ඇත්තටම සතුටින් ඉඳල තියෙන්නෙ හරිම ටික කාලයයි නම් අන්න එතන තමයි ඇත්තම ප‍්‍රශ්නෙ තියෙන්නෙ.

    උඹ මේ ගැන මොනව හිතයිද කියල මම දන්නෙ නැහැ. ඒත් මේ වගේ ප‍්‍රශ්නයක් අහල තියෙනව දැක්කම මට දැනෙන දේ කියන්න හිතුන.

    :yes:

    Maseta puluwn uparimen ithuru krnna ooni..habai mase sathutin idla. Api me okoma krnne, inna kale sathutin inna neh..
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43

    Agreed