මාසෙට කීයක් ඉතුරු කරනවද බන්......

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    අද වෙනකන් සතයක් ඉතුරු කරල නැහැ මචං.
    හැමදාම පඩි ගත්තම හිතන් ඉන්නව ඉතුරු කරන්න. කොහෙද ඉතුරු කරන්න තියා මාසෙ ඉවරවෙනකන් වත් කීයක් හරි අතේ තියාගන්න බැහැ මචං

    25 පඩි අරන් 1 වැනිදා වෙද්දි ගොඩක් වෙලාවට ඉතුරු රු:1000ක් 2000ක් වගේ.
    කනවා බොනවා. ඉතුරු ඒවගෙන් ගත්තු දේකුත් නැහැ වෙච්ච දෙයකුත් නැහැ.
    අම්මගෙන් බැණුම් අහ අහ ඉතුරු දවස්ටික යන්න සල්ලි ඉල්ල ගන්නවා.
    දැන්නම් මේක ඇති වෙලා තියෙන්නෙ

    ලබන පඩියෙ ඉඳන් වෙනසක් කරන්න කොහොමහරි ට්‍රයි කරනවා
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    :confused: මචන් උබල කීයක් විතර පඩි ගන්නවද..එකෙන් කීයක් අනාගතේට ඉතුරු කරනවද...
    මම නම් බැදල නෑ බන්...මාසෙටන් 45ක් විතර ලැබෙනව..ඉන්නෙ බෝඩිමක.කන්නෙ කඩෙන්...සතපහක් ඉතුරු නෑ බන්.සිගරට් එකත් ගහනව....උබල කීයක් ඉතුරු කරනවද...උපදෙසක් දීපල්ල... :confused::confused: :confused: :confused:

    same here...
    wenasa man inne gedara bn
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    නවත්තගන්න බැරුව ඉන්නෙ බන්.තනියම ඉන්න එකා තමා දන්නෙ සිගරට් වල වටිනාකම.විස දුම තමා.ඒත් ඒක තමා විසදුම.

    wisaduma moketada ban
     
    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    Mage Phone Bill eka witharak enawa 15,000+ Bung :( Ethin thawa mona ithuru karannada ..

    amboo echchara monada ban uba karanne?badu pot ekak run karanawada?hathara wateta clients lata call karalamada ube bill eka ochchara giye:rofl::rofl: joke nemei ban sirawata ube ears check kara ganin yahathin thiyenawada kiyala.ubata 15k bill ekak enna uba dawase wadi hariyak oya umbalakada kaalla kane gahagenane aththe:dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිට මකුණා.

    brown_widow_spider_large.jpg
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මට හම්බවෙන්නේ 45ක් විතර. මම හිතන් ඉන්නේ ඒක 25ක් කියලා. 20ක් ඉතුරු කරනවා. මොකද ඉස්සරහ ගැන බැලුවාම වාහනයක් ගන්න, ගෙයක් හදන්න, බදින්න ඔය ඔක්කොටමත් ඕකත් මදි. ( ඇත්තටම මට ගෙදරින් කිසිදෙයක් බලා පොරොත්තු වෙන්න බෑ ). ඉතුරු 25න් 10ක් විතර ගෙදරට බඩු ගෙනත් දානවා. ඉතුරු 15 තමයි වියදමට. ( වෙඩින් එහෙම සෙට් වුනොත් ඔය ප්ලෑන් එක ටිකක් වෙනස් වෙනව ) , කවදාවත් හැමදාම පාවිච්චි කරන එකවුන්ට් එක ඉතුරු කරන්න පාවිච්චි කරන්න එපා. කවදාවත් වෙන්නේ නෑ. ඒකට වෙනම එකක් තියාගනින්. හැබැයි ඒ එකවුන්ට් එකට කාර්ඩ් එකක් හදා ගන්න එපා.

    ඒත් අනාගතේ ගැන
    මේකෙන් ගාන හදලා බලපන් (http://www.bankrate.com/calculators/savings/simple-savings-calculator.aspx) . දුක හිතෙනවා. තවදෙයක් ඉස්සරහට උඹලා ලෝන් එකක් ගහන්න ඉන්නවනම් දැන්ම මෙහෙම වැඩක් කරන එක හොදයි. ඒ කාලෙ වෙද්දි එතකොට සල්ලි කැපෙන එක දරාගන්න ටිකක් පුරුදු වෙලා ඉන්න පුලුවන්.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    කවදාවත් හැමදාම පාවිච්චි කරන එකවුන්ට් එක ඉතුරු කරන්න පාවිච්චි කරන්න එපා. කවදාවත් වෙන්නේ නෑ. ඒකට වෙනම එකක් තියාගනින්. හැබැයි ඒ එකවුන්ට් එකට කාර්ඩ් එකක් හදා ගන්න එපා

    1000% agreed :yes::yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    දැන් හරි උබට තේරුන 1 ගැන සතුටු වෙයන්:yes::yes:.
    පුලුවන්නම් මෙහෙම කරපන්. 1 මාසයක් (මේ මාසෙන්ම පටන් ගන්න, තම 6වෙනිහ නිස )
    හැම වියදමක්ම ලියාගනින්, හැම රුපියලක්ම. ඒ කරලා මාසෙ අන්තිමේට ඔක්කොම
    එකතු කරලා categorize කරපන්, boarding, food, cloths, travelling, other, etc
    (do not add drugs in other category, make a separate 1 for drugs :angry::angry:) විදියට.
    එතකොට උබටම තේරෙයි කොතනින්ඩ ඉතුරු කරන්න පුලුවන් කියලා ;);).

    ඉතුරු කරන්න ලේසි විදියක් කියන්නම්, ගොඩක් සාර්තකයි :yes::yes:.
    උබේ salary 1 account එකටනේ යනවා අත්තේ, ඒ bank එකේම තව account 1k open කරන්න. ඒ කරලා හෙම මාසෙම
    10ක් හරි 15ක් හරි ඒ account 1ta transfer වෙන්න දාන්න :yes::yes:.
    හැබැයි පුතෝ ඒ account 1ta ATM card, debit cart, shopping card මොකුත්ම ගන්න එපා :oo::oo:, එහෙම උනොත් ඒකටත් බඩු හම්බෙනවා :baffled::baffled:.

    ලොකුකමකට කියනවා නෙවෙයි මචන්, මම ගන්න පඩියෙන් boarding වලට,කෑමට ගෙවලා,
    , අනිත් වැඩත් කරගන්නවා, මල්ලිලා 2ක් ඉන්නවා, උන් 2ගේ ඉගෙන ගන්න වියදම්
    ඔක්කොම මම කරනවා, තව අම්මටත් වියදමට සල්ලි දෙනවා, ඒ කරලා මන් මසෙකට
    ගානක් ඉතුරුත් කරනවා.

    උබටත් බැරි නෑ මචන්, කොහොම හරි වැඩේ ගොඩ දාගනින්.
    All the Best..!
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබ දවසගානේ වියදම් එක්සෙල් එකක ටයිප් කරපන් . මාසයක් වියදම ලියල anaeize කරලා බලපන් .
    උබටම තේරීයි ඔක්කොම එතකොට .
     
    මචං දියුණු වෙන්න ඕනේ නම් පොඩි උපදේශයක් දෙන්නම්, කවදාවත් පඩියේ වියදම් කරලා අන්තිමට ඉතුරුවෙන ටික ඉතුරු කරන්න හිතන්න එපා. පඩි ගත්ත ගමන් ගානක් ඉතුරු කරලා පස්සේ අතේ ඉතුරු වෙන ගාන වියදම් කරපන්. මේක මම නෙමෙයි කිව්වේ, ලෝකේ පොඩිම තැනින් නැගිටලා ලෝකේ දනවත්ම පුද්ගලයන් 10 අතර ඉන්න කෙනෙක්.

    මචං මේ ලගදි මහජන බැංකුවේ තිබ්බ මාසෙකට වාරිකය 5000, 10000, 15000, 20000 වගේ අවුරුද්ද, අවුරුදු 2,3 වගේ ගෙවන්න අන්තිමට හොද පොලියක් එක්ක ලොකු ගානක් අතට ගන්න පුළුවන් ඉතිරි කිරීමේ ප්ලැන් එකක්. පුළුවන් නම් ඒ වගේ එකක අඩුම ගානේ 15000ක් වත් ඉතුරු කරපන්, බැරි කමක් නැහැ බන්.
    අනිත් දේ තමයි උබ ඉන්න බෝඩිම මාරු කරපන්.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය :D :P ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක් :D :rofl: :D යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන් :cool::yes:

    තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්)

    අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි.

    දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ :yes:

    :yes::yes::yes:

    ME theory eka athdutuwai. prathyakshayi. Katha dekak na.

    Ithuru karanakota ube padiyen denna thiyenne ekama eka advice ekai.

    "Kawadawath wiyadam karala ithuru karanna hadanna epa. Hama welema ithuru karala wiyadam karapan" :yes:

    දැන් හරි උබට තේරුන 1 ගැන සතුටු වෙයන්:yes::yes:.
    පුලුවන්නම් මෙහෙම කරපන්. 1 මාසයක් (මේ මාසෙන්ම පටන් ගන්න, තම 6වෙනිහ නිස )
    හැම වියදමක්ම ලියාගනින්, හැම රුපියලක්ම. ඒ කරලා මාසෙ අන්තිමේට ඔක්කොම
    එකතු කරලා categorize කරපන්, boarding, food, cloths, travelling, other, etc
    (do not add drugs in other category, make a separate 1 for drugs :angry::angry:) විදියට.
    එතකොට උබටම තේරෙයි කොතනින්ඩ ඉතුරු කරන්න පුලුවන් කියලා ;);).

    ඉතුරු කරන්න ලේසි විදියක් කියන්නම්, ගොඩක් සාර්තකයි :yes::yes:.
    උබේ salary 1 account එකටනේ යනවා අත්තේ, ඒ bank එකේම තව account 1k open කරන්න. ඒ කරලා හෙම මාසෙම
    10ක් හරි 15ක් හරි ඒ account 1ta transfer වෙන්න දාන්න :yes::yes:.
    හැබැයි පුතෝ ඒ account 1ta ATM card, debit cart, shopping card මොකුත්ම ගන්න එපා :oo::oo:, එහෙම උනොත් ඒකටත් බඩු හම්බෙනවා :baffled::baffled:.

    ලොකුකමකට කියනවා නෙවෙයි මචන්, මම ගන්න පඩියෙන් boarding වලට,කෑමට ගෙවලා,
    , අනිත් වැඩත් කරගන්නවා, මල්ලිලා 2ක් ඉන්නවා, උන් 2ගේ ඉගෙන ගන්න වියදම්
    ඔක්කොම මම කරනවා, තව අම්මටත් වියදමට සල්ලි දෙනවා, ඒ කරලා මන් මසෙකට
    ගානක් ඉතුරුත් කරනවා.

    උබටත් බැරි නෑ මචන්, කොහොම හරි වැඩේ ගොඩ දාගනින්.
    All the Best..!

    මෙන්න මේ ටික කලොත් ඔයා ගොඩ යයි..ඊට අමතරව සිගා තමයි කේස් ඒක..all the bst බ්‍රෝ..............:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පඩිය අතට ගත්ත ගමන් ගානක් අයින් කරපං....
    ඉතිරි එකෙන් රෝල ගෙනියපං..............
    නැත්තං පුතේ ඉතිරි කෙරිලි බොරු.........
    දවසකට සිගා 2-3කට බස්සපං.........
    45න් 20ක් පොතේ දාපං ගත්ත ගමං...........
    ඉතිරි 25න් දුව..................
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පඩිය අතට ගත්ත ගමන් ගානක් අයින් කරපං....
    ඉතිරි එකෙන් රෝල ගෙනියපං..............
    නැත්තං පුතේ ඉතිරි කෙරිලි බොරු.........
    දවසකට සිගා 2-3කට බස්සපං.........
    45න් 20ක් පොතේ දාපං ගත්ත ගමං...........
    ඉතිරි 25න් දුව..................

    කියන්න නම් ලේසියි. කරන්න තමයි අමාරු අයියේ. අපි හිතන් ඉන්න වියදම් නෙමෙයි නේ set වෙන්නේ. කොහෙන් කොහොම කරත් වියදම් ටික කොහෙන් හරි cover වෙන්න එපැයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කියන්න නම් ලේසියි. කරන්න තමයි අමාරු අයියේ. අපි හිතන් ඉන්න වියදම් නෙමෙයි නේ set වෙන්නේ. කොහෙන් කොහොම කරත් වියදම් ටික කොහෙන් හරි cover වෙන්න එපැයි.
    matath thiyenne oya prashne. mata masekata ~35k yanawa wiyadama :dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    machan itiri wenne nattam podi ganak mokak hari loan 1k dala car ekak hari land ekak hari ganin :)

    uba 8laks loan ekak aran wahanayak aran dammat maseta 20k witara aniwa gewanna wenawa etakota eka gewenawa athe salli tiyenne nikanma wiyadam kala..

    bank kalat ATM tibbama gannawa ;)

    mama 2012 wala lease eka dawas wala salary tibbe 50k wage... e kalema lease dala wandiyak gatta maseta 30k kepenawa. passe passe salary wedi weddi ganak naha e 30 aniwa pay karanawa.. ekathu karala ganna hitiyanam kawadawat wenne na :)

    car awul wage nam podi idam kaallak hari aran dapan