අද වෙනකන් සතයක් ඉතුරු කරල නැහැ මචං.
හැමදාම පඩි ගත්තම හිතන් ඉන්නව ඉතුරු කරන්න. කොහෙද ඉතුරු කරන්න තියා මාසෙ ඉවරවෙනකන් වත් කීයක් හරි අතේ තියාගන්න බැහැ මචං
25 පඩි අරන් 1 වැනිදා වෙද්දි ගොඩක් වෙලාවට ඉතුරු රු:1000ක් 2000ක් වගේ.
කනවා බොනවා. ඉතුරු ඒවගෙන් ගත්තු දේකුත් නැහැ වෙච්ච දෙයකුත් නැහැ.
අම්මගෙන් බැණුම් අහ අහ ඉතුරු දවස්ටික යන්න සල්ලි ඉල්ල ගන්නවා.
දැන්නම් මේක ඇති වෙලා තියෙන්නෙ
ලබන පඩියෙ ඉඳන් වෙනසක් කරන්න කොහොමහරි ට්‍රයි කරනවා

Ethin thawa mona ithuru karannada ..
මචන් උබල කීයක් විතර පඩි ගන්නවද..එකෙන් කීයක් අනාගතේට ඉතුරු කරනවද...