මාසෙට බිත්තර

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    උබලා මාසෙට බිත්තර කියක් ගේනවද බන්
    අපේ පවුලේ 4 බිත්තර 40. (බබාල වැඩිය කන්ඩ කැමති නැ )
     
    • Like
    Reactions: Cenon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලා මාසෙට බිත්තර කියක් ගේනවද බන්
    අපේ පවුලේ 4 බිත්තර 40. (බබාල වැඩිය කන්ඩ කැමති නැ )
    මම විතරක් දවසට බිත්තර 3ක් කනවා. ගෙදර අනිත් අයට එක්ක සතියට 40-50ක් ගේනවා
     
    • Love
    Reactions: senewimala1988

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම විතරක් දවසට බිත්තර 3ක් කනවා. ගෙදර අනිත් අයට එක්ක සතියට 40-50ක් ගේනවා
    50 X4=200 wheel ekakada genne bn 😁

    Edit -- 10 per day x 30 days
    thaniyama 9 uba kanawada ? uba jym yanawada ?
    ------ Post added on Apr 23, 2025 at 8:23 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,755
    952
    113
    Mama ganne nelfarm pack eka. Eke kaha madaya yellow, rasai. Eth farm shop wala thiyena sudu biththaraya grey wage, rasak na. Ay e? Me dekama ekaida?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,163
    7,696
    113
    10 pack eke eka rs 500k wage wenawane. 1k 50i ethakota

    paare kadawala Rs 24-25 eeye dekka price eka