ගෙදර වියදම් පාලනය කරගන්න උඹලා ගන්න තීරණ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපේ ගෙදර බර අදින්නේ මම . ඉතින් පට්ට වියදමක් යන්නේ.
    මාසෙට 200,000 ට ආසන්න වියදමක් මට යනවා. හිතාගන්න බැහැ
    මට වාහනයක් නෑ. ඉතින් ලොකු ගමනක් යන්න උනාම යන්නේ බස් එකේ / නැත්නම් පික්මී

    වියදම් ස්ට්‍රක්චර් එක මේ වගේ

    - වියලි ආහාර - 5000 x 4 = 20000
    - එලවලු - සතියට 5000 x 4 = 20000
    - මස් - 2000 x 2 = 4000
    - මාලු - පෑලියගොඩ ෆිෂ් මාකට් එකෙන් මාසෙකට විතර මාලු ගන්නවා එක සැරේ 10,000 ක වගේ
    - කිරි - ෆෙෂ් මිල්ක් - 450 * 4 = 1800
    - බිත්තර - 550 * 4= 2200
    - පලතුරු. - සතියට 5000 x 4 = 20000
    - ජිම් ගාස්තු - 15,000
    - ලයිට් බිල් - 4000
    - වතුර බිල් - - 4000
    - පික්මී ඊට්ස් - 10000 මාසෙටම
    - පික්මී රයිඩ්ස් - 5000 මාසෙට
    - අනිවාර්යෙන් අලුත් ඇදුමක් පැලදුමක් ගන්නවා ඉතින් - එකට 10,000 ක් වගේ අයින් කරනවා
    - මවගේ බෙහෙත් - 5000 සතියට

    හාට් එක අමාරු වුනා, ඒ හදිසියක් නිසා මට මම ඒකට බෙහෙත් ගත්තා , ආසන්නව 15000 ගියා
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    elawalu 5000 ka kanna ubalage paula kee denek innawada ubala kanne carrot witarada ?
    dry ration monada ban 5000 ka kanne ?bittara 550 wenne ay ? loose egg gattanam oya ganata 1.5 wage ganna puluwan
    palathuru sathiyata 5000 ka monada kanne ?
    breakdown eka diyan
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    පවුලේ කීයක් ඉන්නවද?
    හොදට කාල(වියදම් කරලා) තියෙද්දිත් ඇයි පික්මී ඊට්ස්???
    ලොකු ගමනක් යන්න උනාම යන්නේ බස් එකේ / නැත්නම් පික්මී- පොඩිගමන්වලටත් පික්මීනම් මාස 2-3කට සැරයක් ඇදුම් අරන් ඒ සල්ලිවලින් බයික් එකක ගනින්
    ලයිට් වතුර සාමන්‍යයි පවුලේ 3ක්-4ක් ඉන්නවනම්..
    කැම, බෙහෙත් නවත්වන්නන්ත් බැනේ.
    එහෙනම් පිට කෑම, ප්‍රවාහන, ඇදුම් තමා අඩුකරන්න වෙන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඔය වගේ වියදමක් යනවා මේ දවස් වල කොහොමත් . chicken , vegis , fruits keels , Arpico card offer වලට ගන්න. 20% වගේ තව ඉතුරු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Yin And Yang

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    - ජිම් ගාස්තු - 15,000
    - පික්මී ඊට්ස් - 10000 මාසෙටම
    - පික්මී රයිඩ්ස් - 5000 මාසෙට

    ai bn mechchra ganak yanne gym ekata maseta . onitaram hoda gym tiyenawane 5kata wage. ewageth 3 month packages adui tawa. pick me eats adu karanna. rides puluwan nm adu karanna. eth itin bus eke yanna bari gaman set wenone
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    එළවලු ලොරියක් සෙට් කරගෙන ඉන්නේ.... ඕනෙම කිලෝ එකක් 200යි කලවමේ. කිලෝ 5ක්‌ ගත්තොත් 1000යි.

    පොලේ,එළියේ එව්වා ගත්තොත් 3000ට එහා.

    කුළුබඩු වේලලා, ගෙදර බ්ලෙන්ඩර් කරලා ගන්නවා.

    සපත්තු, ඇඳුම් ගන්නේ durable එව්වා විතරයි.

    වාහනේ ලෙඩ නැතිම පරණ එකක්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    කෑම බීම ලිස්ට් එක රිවිව් කරන්න. ඕනිවට වඩා දේවල් ගන්න එපා

    එකෙක් ගෙන් පවුලක් අදින්න බෑ. අනිත් අයටත් මොනාහරි කරන්න කියපං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,056
    113
    Mother Earth
    අම්මෝහ් මාත් මේ වියදම් කපා හැරලා තියෙන්නෙ බන්. තව මොකක්ම හරි පටන් ගන්න ඕන side hassle එකක්. 🤷‍♂️ උබේ ඔය ලිස්ට් එකෙන් නම් තව වියදම් කපා හරින්න පුළුවන්.
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    vegetables ochchara gattada owa narak wela wisi karanawa wennath puluwan :D
    මම නිකමට එළවලු ජාති 20ක් කිලෝ 2 ගානේ දැම්ම කීල්ස් බිල් එකක් . . ඒත් 20 000ක් එන්නේ නෑ :lol:


    ps : ආ මූ මාසෙට ම නේද . මම හිතුව සතියට රු 20000 ක එළවලු කන හාවෝ ටිකක් කියලා . 🥱
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ ගෙදර බර අදින්නේ මම . ඉතින් පට්ට වියදමක් යන්නේ.
    මාසෙට 200,000 ට ආසන්න වියදමක් මට යනවා. හිතාගන්න බැහැ
    මට වාහනයක් නෑ. ඉතින් ලොකු ගමනක් යන්න උනාම යන්නේ බස් එකේ / නැත්නම් පික්මී

    වියදම් ස්ට්‍රක්චර් එක මේ වගේ

    - වියලි ආහාර - 5000 x 4 = 20000
    - එලවලු - සතියට 5000 x 4 = 20000
    - මස් - 2000 x 2 = 4000
    - මාලු - පෑලියගොඩ ෆිෂ් මාකට් එකෙන් මාසෙකට විතර මාලු ගන්නවා එක සැරේ 10,000 ක වගේ
    - කිරි - ෆෙෂ් මිල්ක් - 450 * 4 = 1800
    - බිත්තර - 550 * 4= 2200
    - පලතුරු. - සතියට 5000 x 4 = 20000
    - ජිම් ගාස්තු - 15,000
    - ලයිට් බිල් - 4000
    - වතුර බිල් - - 4000
    - පික්මී ඊට්ස් - 10000 මාසෙටම
    - පික්මී රයිඩ්ස් - 5000 මාසෙට
    - අනිවාර්යෙන් අලුත් ඇදුමක් පැලදුමක් ගන්නවා ඉතින් - එකට 10,000 ක් වගේ අයින් කරනවා
    - මවගේ බෙහෙත් - 5000 සතියට

    හාට් එක අමාරු වුනා, ඒ හදිසියක් නිසා මට මම ඒකට බෙහෙත් ගත්තා , ආසන්නව 15000 ගියා
    gym nawattala dumbell weights tikak aran gedra karapn gaana iturui